නියම අමු සිංහල

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    453718824_2756684287820456_3019702229410950824_n.jpg
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    "මෙහෙමයි මචං, රනිල් ආවයි පස්සෙ....
    ... මොළයක් තියනවනේ උඹලට" :baffled:

     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    ගෝටට බැනලා වැඩැක් නෑ බන්. ඌඅහිංසකයා.

    ගෝඨා හොර පාරෙන් ටෙන් ඩර් , පර්මිට් නොදෙනකොට මුලින්ම ඇමතිලා කේස් එක ඇද්ද. අන්තිමට රාජපක්‍ෂ පුතෙක් මූලික වෙ;ලා ගෝටව පැන්නුවා කියලා දිලිත්ම කිව්වා. ගෝටා පොහොර කේස් දාගෙන අනෙක් උන් ගේ ලණු නොකා හිටිය නම් ඌ අදටත් හොදට මේ රට පාලනය කරනවා. දිලිත්ගේ කතාව ඇත්තද බොරුද කියලා වෙච්චර සමහර දේවල් එක්ක හිතලා බලපන්.