නියම ක්‍රිප්ටෝ scam එකක් - ක්‍රිප්ටෝ ඔස්ථාර් ලා එන්න

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    Twitter එකේ pornstar කෙනෙක් වගේ හදපු එකව්න්ට් එකකින් ආවා මැසේජ් එකක් එයාගේ වෝලට් එකක් තියනවා 1000 usd එක්ක. එකේ සල්ලි ගන්න තේරෙන්නේ නෑ. එකේ සල්ලි ටික අරන් මට 300 usd තියාගෙන ඉතුරුව ඒවනන කියලා tron phrase එකයි private කී එකයි ඒවල තිබ්බ. අඩේ tronlink extention එකට දාලා බැලුවම කිව්ව වගේම සල්ලි තියනවා. බයිනැස් එකේ trc20 එකක් අරන් send දුන්නා trx 8ක් නෑ කියලා ෆෙල් වෙනවා. Trx 1ක් තියනවා. Trx වලට history ගිහින් බලද්දි පට්ට විදියට trx පොඩි ගණන් දිපොසිත් වෙලා ඒ වෙලා විනාඩියක් ඇතුලත ඒ amount එකම වෙන එකකට ගිහින්. මේක කැරිම scam එකක්. මේකෙන් මේ trx එක අයින් කරලා වෙන එකක් දාගන්න බෑ ද? සල්ලි පේනකොට මේක අත්හරින්න හිතෙන්නේ ම නෑ. මෙන්න එකව්න්ට් එක. ඔස්ථර් ල උපදෙසක් දෙන්න බලන්න

    Resizer_16569443726731.jpeg

    ------ Post added on Jul 4, 2022 at 7:49 PM
     
    • Wow
    Reactions: HsrX_NsrX

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    Twitter එකේ pornstar කෙනෙක් වගේ හදපු එකව්න්ට් එකකින් ආවා මැසේජ් එකක් එයාගේ වෝලට් එකක් තියනවා 1000 usd එක්ක. එකේ සල්ලි ගන්න තේරෙන්නේ නෑ. එකේ සල්ලි ටික අරන් මට 300 usd තියාගෙන ඉතුරුව ඒවනන කියලා tron phrase එකයි private කී එකයි ඒවල තිබ්බ. අඩේ tronlink extention එකට දාලා බැලුවම කිව්ව වගේම සල්ලි තියනවා. බයිනැස් එකේ trc20 එකක් අරන් send දුන්නා trx 8ක් නෑ කියලා ෆෙල් වෙනවා. Trx 1ක් තියනවා. Trx වලට history ගිහින් බලද්දි පට්ට විදියට trx පොඩි ගණන් දිපොසිත් වෙලා ඒ වෙලා විනාඩියක් ඇතුලත ඒ amount එකම වෙන එකකට ගිහින්. මේක කැරිම scam එකක්. මේකෙන් මේ trx එක අයින් කරලා වෙන එකක් දාගන්න බෑ ද? සල්ලි පේනකොට මේක අත්හරින්න හිතෙන්නේ ම නෑ. මෙන්න එකව්න්ට් එක. ඔස්ථර් ල උපදෙසක් දෙන්න බලන්න

    View attachment 176356
    ------ Post added on Jul 4, 2022 at 7:49 PM
    Owath ara isara nigerian prince scam wage tama. Salli peretha kamata inna gobba sinhaluwa tawa anatha karana scene ekak tiyenne.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    ඕක ඇත්ත සීන් එකක් වගේ
    නෑ තව ගොඩක් උන්ට යාවල එකම මැසේජ් ඒක. පැයකට trx 10 ඒව 15 ඒව 10ක් විතර එනවා. ඒ එනවා විතරයි වෙන එකකට එකෙන් transfer වෙනවා. Trx 8 ඕන usdt ටික transfer කරගන්න

    සල්ලි පේනකොට මේක අත්හරින්න හිතෙන්නේ ම නෑ. - Uba thama rajapaksa puthek ban....
    නෑ 😭 රාජපක්ෂලා කරපු වැඩ නිසා අපිට දැන් සල්ලි කොච්චර තිබ්බත් මදි දැන් 😔
    ඔය වගේද විරුවා දුන්න ස්කැම් ඒක.
    අම්මෝ ඒක නම් හුකන scam එකක්
    ------ Post added on Jul 4, 2022 at 9:06 PM

    Owath ara isara nigerian prince scam wage tama. Salli peretha kamata inna gobba sinhaluwa tawa anatha karana scene ekak tiyenne.
    සිරා කතාව