🔴 Scam Alert: Branded high-end ඇදුම් scam එකක් යනව

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,853
    11,304
    113
    ෆැක්ටරි වලින් ඩැමෙජ් වෙන එවා විනාස කරන්න ඔනෙ, මොකද, ඔවා පිට ගියාම මිනිස්සු හිතන්නෙ "අර කම්පැනි එකෙ ශර්ට් හරි නෑ නෙ " වගෙ. සින්හල අවුරුද්දට එලියට එන්නෙ හොරෙන් පන්නන එවා.

    පොලො ශර්ට් (ඔරිජිනල් ) වල දැන් කෝඩ් එකක් එනවා ගහල බලන්න පුලුවන් ජෙනුඉන්ද කියලා.

    thawa story ekak, Hot Wheels හෙන rare cars මැලෙසියාවෙ කම්පැනි එකෙ employees la හොරෙන් පන්නලා ebay දානවා