🔴 Scam Alert: Branded high-end ඇදුම් scam එකක් යනව

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,538
    13,128
    113
    🤍
    ඇයි ලඟදි තව ස්කෑම් එකක් ගැන දාල තිබුනා විදි 2ට වෙනවා

    1 කෑම බිස්නස්
    වීඩියෝ එකක් දානවා අපිට අද අහවල් ප්‍රදේශයෙන් කෑම මේ තරං ඕඩර් එකක් තියනවා අද අරගෙන එනවා කියලා
    පහුවෙනිදට වීඩියෝ එකක් දානවා කෑම අරගෙන ආවා ඕඩර් කරපු කෙනා ෆෝන් එක ආන්සර් කරන්නෙ නෑ කියලා
    දායක සබාව කමෙන්ට් දාල වැලපිලා ටිකකින් කට්ටිය සෙට්වෙනවා අර ගෙනාපු කෑම ටික ගන්න


    2 craft බිස්නස්
    ගෙදර ඉඳං එක එක key tag, resin items වගේ හදන පේජ් තියනවා
    වීඩියෝ දානවා අපිට අයිටම් 1000ක ඕඩරයක් ආවා කියලා, ඉක්මනට ඕන කිවුවා කියලා හදනවා
    මහ රෑ වීඩියෝ දානවා අපි නිදිමරාගෙන හදනවා ඉක්මනට ඕන කිවුවා කියලා
    කලින් කතාවම තමයි, වීඩියෝ දානවා අපි මේ ටික හැදුවා දැන් කන්ටැක් කරන්න බෑ අපිට හරි පාඩුවක් උනේ කියලා
    දායක සබාව ගන්නවා අර බඩුටික
    හොඳම සීන් එක තියෙන්නෙ කවුරුහරි ඉල්ලුවනං බ්‍රැන්ඩ් කරපු අයිටම්නේ, මුන් හදන්නෙ හෙනම ජෙනරික් කීටැග් වගේ ඒව ඕන කෙනෙක්ට ගන්න පුලුවන්


    තව තිබුනා, කෙල්ලොන්ට ඩිලිවර් කරාම ඒව එපා කියල ආපහු ඒ පැත්තෙ වෙන කාටහරි සෙල් කරන ඒවා
    ඔය වගේ සීන් බරගානක් තිබුනා
    කවුරුහරි ටික්ටොක් එකේ වීඩියෝ එකක් දාල තිබුනා කමෙන්ට් වල තව විවදාකාර ස්කෑම්වල විස්තර තිවුනා


    Mata kiyanna Web development ,Seo walin gemak gahnna kramayak dannawanm Adu kule sinhalu hri mona class eke unwa hari target krla

    Skill eken thama suttai hamba kare 😌🔥
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මටත් මූව තමයි මතක් වුණේ. ජෙනුවින්ද නැද්ද කියන්න දන්නෙ නැහැ. කොහොමත් ගාමන්ට් වලින්නෙ එළියට එනවනම් එන්න ඕනි ඔය බ්‍රෑන්ඩඩ් කියන ඒවා. ගාමන්ට් වලට ඔහොම ඕඩර් එකක් ආවහම, ෂිප්මන්ට් එක යවන්න අදාළ ප්‍රමාණයට විතරයි කට් ටික කපලා මහන්නෙ. අමතර ඩැමේජ් යන ඒව හදන්න පුලුවන් නම් හදලා දානවා. නැත්නම් මදි ටික අලුතෙන් මහලා දානවා. ඩැමේජ් එළියට දානව නම් සිංහල අවුරුද්දට වගේ ඇතුලෙ ඉන්න අයට සේල් එකක් දානව ගොඩක් තැන්වල. එතනින් අඩුවට ගන්න පුලුවන්. එතනින් ඔය කතන්දරේ ඉවරයි. එතකොට මේ තරම් ලොකු කන්ටිටි එකක් local market විකුණන්න නම් ෂිප්මන්ට් එක සම්පූර්ණයෙන්ම කැන්සල් වෙන්න ඕනි. නැත්නම් රිජෙක්ට් වෙන්න ඕනි. මට නම් පේන්නෙ, වදන් දාළා මාකටින් පාර දීලා සැරට ටෝක දීලා කට්ටියව හොඳට අන්දලා බිස්නස් එක කරනව වගේ.
    මේක නම් සහතික ඇත්ත. එහෙම ඇතුලේ ඉන්න උන්ට දැම්මාම ඔක්කොම උන් ගන්නවා. ආයේ එලියට දෙන්න ඉතුරු වෙන්නේ නෑ. මාත් ගිහින් අරන් තියෙනවා හැබැයි ඉතින් කොලිටි නම් පට්ට.
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,191
    2,393
    113
    Srilanka
    මේක නම් සහතික ඇත්ත. එහෙම ඇතුලේ ඉන්න උන්ට දැම්මාම ඔක්කොම උන් ගන්නවා. ආයේ එලියට දෙන්න ඉතුරු වෙන්නේ නෑ. මාත් ගිහින් අරන් තියෙනවා හැබැයි ඉතින් කොලිටි නම් පට්ට.
    ඔව් බන්. අවුරුද්දට zone එකට යද්දි බඩු ඉවරයි.

    අනික BOI zone එකකින් එහෙම එලියට මහා පරිමාණෙන් බඩු පන්නන්න බෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    මම නම් ඔය බ්‍රෑන්ඩ් ද ෆෙක් ද නැහැ මගේ ගානට තියෙනවා අරගෙන ඇදලා මාස 3 කින් වගේ විසික් කරලා දානවා
    මම ගන්න ඇදුම් වලින් අදින ඒවාට වඩා තියෙන්නේ අදින්නේ නැති ඒවා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    හොඳට අන්දලා බිස්නස් එක කරනව වගේ.

    ඒවට කියන්නෙ බිස්නස් නෙවෙයි ඒව ජාවාරම්/වංචා.

    ලංකාවෙ ගේමක් ගහනවා කියලා කරන ගොඩක් ඒව ඔහොම වංචා තමයි.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,871
    6,500
    113
    ගග අද්දර
    Eheliyagoda gahanawa high copy Levi's denim, @CorD SaC dannawa thena.

    😂😂
    ඔරිට් එකෙන්මයි ගත්තෙ 🙊
    Mallida dunne 🤭
    ------ Post added on May 1, 2025 at 9:58 AM

    වැඩ කරන උන්ට අවුරුද්දට දෙකක් දෙනවා. ලොකු උන්ට 10ක් දෙනවා.
    Boru danna epa, 🤭
    ------ Post added on May 1, 2025 at 10:00 AM
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    ඒවට කියන්නෙ බිස්නස් නෙවෙයි ඒව ජාවාරම්/වංචා.

    ලංකාවෙ ගේමක් ගහනවා කියලා කරන ගොඩක් ඒව ඔහොම වංචා තමයි.

    ඇත්ත. කුකුළො ටික අන්දලා ටික්ටොක් වලින් හොඳ හොඳ ගේම් ගහන්න පුලුවන්.
     

    madushanka.mj

    Active member
  • Apr 21, 2014
    305
    71
    28
    මමනම් ගන්නෙ නෑ ශුවර් නැත්නන්. යන්තම් levis දෙකක් ලයින් උනා අවුරුදු දවස් වල
    levis hora badu hema thenama .kadawatha kirillawala pot ekak tiyenawa denima 4000i .factory reject kiyala wikunanne .denim fabric eka cardboard wage .kohe hari maduwaka mahala leel badge gahala wikunanawa.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔව් බන්. අවුරුද්දට zone එකට යද්දි බඩු ඉවරයි.

    අනික BOI zone එකකින් එහෙම එලියට මහා පරිමාණෙන් බඩු පන්නන්න බෑ.
    හරියට හරි බං. Zone එකේ විතරක් නෙමෙයි. ගොඩාක් ගාර්මන්ට් ෆැක්ට්‍රි වලත් ඕක කරනවා. ඔය මොකේත් ඔය කියන තරම මහා පරිමානෙන් පන්නන්න බෑ. බෑ කියන්නේ එහෙම පන්නන්න තරම් කෑලි ඉතුරු වෙන්නේ නෑ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඉරිදා පොලෙන් ඇඳුම් ගන්න අපිට මොන branded ද බං