🔴 Scam Alert: Branded high-end ඇදුම් scam එකක් යනව

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    මේ දවස්වල tiktok එක හරහා ලොකුවටම factory outlet, branded, සුපිරි ඇදුම්, තවත් සුපිරියක් කියල ලොකු scam එකක් යනව.

    Disclaimer
    මේ branded ඇදුම් ඇත්තටම කරන අයත් ඇති. එයාලගෙ ඇදුම් කොලිටිත් ඇති, මේ කියන්නෙ එයාල ගැන නෙමේ.

    කොටසක් ඉන්නව දැන් දැන් මේ ට්‍රෙන්ඩ් එක දැකල සහ මේව කිසිම විදියකින් නියාමනයක් වෙන්නෙ නෑ කියල දකින නිසා දැන් මේක ලොකුම scam එකක් විදියට කරන්න පටන්ගත්තු.
    මේකෙ වෙන්නෙ factory outlet විදියට එහෙම නැත්නම් ඇදුම් හොරෙන් පැන්නුවා කියන ආකරයෙන් ඒත්තු ගැන්වෙන විදියට තමා මාකටින් එක යන්නෙ. බොරුවට බැජ් කපලා ඩැමේජ් ගහලා ඇදුම් ලොට් එකක් පෙන්වනවා තනිකරම high-end luxury brand එකක. එහෙම නැත්නම් අපිට reach කරන්න බැරි europe රටක brand එකක. බ්‍රෑන්ඩ් එකේ logo එක නිකන් කැපුව විදියට පෙන්වන්නෙ. සමහර ඒව නම් කෙලින්ම පෙන්වනවා. බ්‍රෑන්ඩ් එක දන්න අය දන්නවා කියල තමා මාකටින්ග් එක යන්නෙ. ඒත් ඒව එකක්වත් බ්‍රෑන්ඩඩ් බඩු නෙමේ තනිකරම ලෝකල් fabric එකකින් ගහපු මලජරාවල්. අඩුම ගානෙ fabric stitch වත් කිසිම කොලිටියක් නෑ. මැහුම් එල්ලෙනව. පෙන්නන logo වලත් slight difference එකක් තියෙනව ඔරිජිනල් එකෙන් වෙනස් වෙන්න. හරිම අමාරුයි නොදන්න කෙනෙකුට හොයන්න.

    මේ factory items, branded ඇදුම් විකුනන අය ටාගට් කරන්නෙ original brand එකට ලොකුවට සල්ලි වියදම් කරන්න බැරි උනත් තමන් බ්‍රෑන්ඩඩ් අදිනවා කියල නිකන් අමුතු ලොකු සීන් එකක් පෙන්නන්න දගලන වෙන්න පොශ් සෙට් එක. ඒකට හේතුව වෙන්න පොශ් සෙට් එක කිසිම විදියකින් බ්‍රෑන්ඩඩ් ඇදුම් නියම වටිනාකමට අරන් ඇදල නෑ. ඒ නිසා මේ අය කිසිම විදියකින් fabric එක ගැනවත් ඒ කොලිටි එක ගැනවත් කිසිම විදියකින් දන්නෙ නෑ. ඒ brand එකෙන් එහෙම fabric එන්නෙ නෑ කියලවත් දන්නෙ නෑ. සමහර බ්‍රෑන්ඩ් වල එහෙම කට් එන්නෙත් නෑ. උදාහරනයකට රෙගියුලර් කට් එකේ fabric එකයි එකේ ස්ලිම් ෆිට් කට් එකේ fabric එකයි දෙකක් ඒ බ්‍රෑන්ඩ් එකේ. හැබැයි මෙහේ ටොප්බඩු සුපිරියක් කියන එවයෙ ඒ බ්‍රෑන්ඩ් එකේ එකම fabric එකෙන් කට් දෙකම තියෙන්නෙ. වෙන්නෙ දඩාර fake එකක් බොරුවට අර බ්‍රෑන්ඩ් එකේ බඩු අපි ලග තියෙනවා කියල 3000-4000ට ඇගේ ගහනව. සමහර බෑන්ඩඩ් කියල 5000-8000ට ඇගේ ගහන්න හදන ඩෙනිම් වල කිසිම හැඩයක් නැති කට් තියෙන්නෙ. ඒ brand එකේ ඩෙනිම් වල එහෙම සිප්ස් පොකට් එන්නෙත් නෑ. branded කාගෝ පෑන්ට් කියල විකුනනව brand එකෙන් එහෙම පෑන්ට් එකක් සයිට් එකේවත් නෑ.

    මෝඩ සින්හලු ඇන්දෙනව. අවුරුදු සීසන් එකේ මාත් ගියා මෙහෙම කඩ කීපෙකටම ඇත්තටම අඩුවට ඔය කියන බ්‍රෑන්ඩඩ් ඇදුම් තියෙනවද බලන්න. ඇත්ත්ටම ගොඩක් ඒවයෙ පට්ට බොරුවක් කරන්නෙ. මෝඩ සින්හලු වාහනවලින් ඇවිත් 20,000-30,000 ඇදුම් ගෙනියනව. මේකට ටික්ටොක් එකේ දැන් පොරක් ඉන්නව branded ගැනම කියල දෙන. ඌව follow කරගන්න. පොර දානව හොඳ fabric වලින් හොදටම stitch කරල හදපු ඇදුම. reasonable price වලට තියෙනව. ඇත්තටම ඒ price එකට හොඳ comfortable fabrics තියෙද්දි ඒ price එකම ගෙවල බ්‍රෑන්ඩඩ් factory items කියල fake ජරාවල් වලට අහුවෙන්න එපා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693

    Ambo bn. Sinhalu maara dakshai hora wada karanna
    උඹලා දැකලා තියෙනවද TEMU ලෝගෝ එක ගහලා එකේ වැඩ කරන්න හරි, එකට වැඩ කරන්න කියලා හරි ලෝකල් නම්බර්ස් දාල ටික්ටොක් එකේ විඩියෝ යනවා? ඒවත් scam තමා.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    ඉතින් මොකෝ රෙද්දක් ගත්තා ඇන්දා. ඊට පස්සෙ නැති බැරි එකෙක්ට දුන්නා. රුපියක් 5000ක් දීලා සර්ට් එකක් ගන්න බැරි හිගන්නුද ඉන්නෙ එලකිරියෙ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඇයි ලඟදි තව ස්කෑම් එකක් ගැන දාල තිබුනා විදි 2ට වෙනවා

    1 කෑම බිස්නස්
    වීඩියෝ එකක් දානවා අපිට අද අහවල් ප්‍රදේශයෙන් කෑම මේ තරං ඕඩර් එකක් තියනවා අද අරගෙන එනවා කියලා
    පහුවෙනිදට වීඩියෝ එකක් දානවා කෑම අරගෙන ආවා ඕඩර් කරපු කෙනා ෆෝන් එක ආන්සර් කරන්නෙ නෑ කියලා
    දායක සබාව කමෙන්ට් දාල වැලපිලා ටිකකින් කට්ටිය සෙට්වෙනවා අර ගෙනාපු කෑම ටික ගන්න

    2 craft බිස්නස්
    ගෙදර ඉඳං එක එක key tag, resin items වගේ හදන පේජ් තියනවා
    වීඩියෝ දානවා අපිට අයිටම් 1000ක ඕඩරයක් ආවා කියලා, ඉක්මනට ඕන කිවුවා කියලා හදනවා
    මහ රෑ වීඩියෝ දානවා අපි නිදිමරාගෙන හදනවා ඉක්මනට ඕන කිවුවා කියලා
    කලින් කතාවම තමයි, වීඩියෝ දානවා අපි මේ ටික හැදුවා දැන් කන්ටැක් කරන්න බෑ අපිට හරි පාඩුවක් උනේ කියලා
    දායක සබාව ගන්නවා අර බඩුටික
    හොඳම සීන් එක තියෙන්නෙ කවුරුහරි ඉල්ලුවනං බ්‍රැන්ඩ් කරපු අයිටම්නේ, මුන් හදන්නෙ හෙනම ජෙනරික් කීටැග් වගේ ඒව ඕන කෙනෙක්ට ගන්න පුලුවන්

    තව තිබුනා, කෙල්ලොන්ට ඩිලිවර් කරාම ඒව එපා කියල ආපහු ඒ පැත්තෙ වෙන කාටහරි සෙල් කරන ඒවා
    ඔය වගේ සීන් බරගානක් තිබුනා
    කවුරුහරි ටික්ටොක් එකේ වීඩියෝ එකක් දාල තිබුනා කමෙන්ට් වල තව විවදාකාර ස්කෑම්වල විස්තර තිවුනා
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    මුං කොහොමද

    මටත් මූව තමයි මතක් වුණේ. ජෙනුවින්ද නැද්ද කියන්න දන්නෙ නැහැ. කොහොමත් ගාමන්ට් වලින්නෙ එළියට එනවනම් එන්න ඕනි ඔය බ්‍රෑන්ඩඩ් කියන ඒවා. ගාමන්ට් වලට ඔහොම ඕඩර් එකක් ආවහම, ෂිප්මන්ට් එක යවන්න අදාළ ප්‍රමාණයට විතරයි කට් ටික කපලා මහන්නෙ. අමතර ඩැමේජ් යන ඒව හදන්න පුලුවන් නම් හදලා දානවා. නැත්නම් මදි ටික අලුතෙන් මහලා දානවා. ඩැමේජ් එළියට දානව නම් සිංහල අවුරුද්දට වගේ ඇතුලෙ ඉන්න අයට සේල් එකක් දානව ගොඩක් තැන්වල. එතනින් අඩුවට ගන්න පුලුවන්. එතනින් ඔය කතන්දරේ ඉවරයි. එතකොට මේ තරම් ලොකු කන්ටිටි එකක් local market විකුණන්න නම් ෂිප්මන්ට් එක සම්පූර්ණයෙන්ම කැන්සල් වෙන්න ඕනි. නැත්නම් රිජෙක්ට් වෙන්න ඕනි. මට නම් පේන්නෙ, වදන් දාළා මාකටින් පාර දීලා සැරට ටෝක දීලා කට්ටියව හොඳට අන්දලා බිස්නස් එක කරනව වගේ.
     
    Last edited:

    YAKALK

    Well-known member
  • Feb 6, 2018
    337
    1
    381
    63
    athatama oya tiktok wala thiyenne 90% ma high, A grade copies. High end brands kawadakawath print karapu nathi choppa chora design mun bangkock, china wage ratawal walin gennalla ape harak ta wikunanawa. aluth ma trend eka thamai old money and popcorn shirts. zara eken nathi design zara kiya kiya ape ewunta patta boka reject design wikunanawa.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    මමනම් ගන්නෙ නෑ ශුවර් නැත්නන්. යන්තම් levis දෙකක් ලයින් උනා අවුරුදු දවස් වල
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,210
    166,382
    113
    එකමත් එක රටක
    1 කෑම බිස්නස්
    වීඩියෝ එකක් දානවා අපිට අද අහවල් ප්‍රදේශයෙන් කෑම මේ තරං ඕඩර් එකක් තියනවා අද අරගෙන එනවා කියලා
    පහුවෙනිදට වීඩියෝ එකක් දානවා කෑම අරගෙන ආවා ඕඩර් කරපු කෙනා ෆෝන් එක ආන්සර් කරන්නෙ නෑ කියලා
    දායක සබාව කමෙන්ට් දාල වැලපිලා ටිකකින් කට්ටිය සෙට්වෙනවා අර ගෙනාපු කෑම ටික ගන්න
    ඉතින් බන් ඕක එක පාරයිනේ කරන්න පුලුවන් හරියට
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඉතින් බන් ඕක එක පාරයිනේ කරන්න පුලුවන් හරියට
    ඒක තමයි ඕක දාපු එකා දාල තිවුනෙ නිතරම වෙනවා ඒක නිසා ඌත් හොයලා බැලුවා කියලා
    කෑම ඕඩර් කැන්සල් වෙන එක මාසෙට දෙපාරක් විතර වෙනවා කියලා
    තව අර ක්‍රාෆ්ට් ඕඩර් කැන්සල් වෙන එක මාස දෙකතුනකට පාරක් වෙන්නෙ හැබැයි කැන්සල් වෙන්නෙ අයිටම් 1000ක විතර ඕඩරයක්
    මට ඒ වීඩියෝ එක හොයාගන්න බෑ දැන්, ඒකෙ කමෙන්ට් වල තිබුනා සෑහෙන්න විස්තර

    සිංහලු ගේමක් ගහලා ගොඩයනවා කියන්නෙ ඔන්න ඔය වගේ ගේමක් ගහන එකට තමයි
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    මමනම් ගන්නෙ නෑ ශුවර් නැත්නන්. යන්තම් levis දෙකක් ලයින් උනා අවුරුදු දවස් වල
    ඔරිජිනල් factory අයිටම් කියල මහා පරිමානෙන් high කොපි විකුනන brand එකක්. ඕකයි කිබුලයි, ගොල්ෆ් කාරයයි තමා වැඩියෙන්ම අන්දල විකුනන්නෙ.
     
    • Like
    Reactions: Hasistranger

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ඔරිජිනල් factory අයිටම් කියල මහා පරිමානෙන් high කොපි විකුනන brand එකක්. ඕකයි කිබුලයි, ගොල්ෆ් කාරයයි තමා වැඩියෙන්ම අන්දල විකුනන්නෙ.
    😂😂
    ඔරිට් එකෙන්මයි ගත්තෙ 🙊