නියම තට්ට සිංහලයෙක් 😡

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,283
    26,767
    113
    Kandy
    මේක ගැන ඇක්ශන් එකක් අරගෙන නැද්ද මේවා මෙහෙම ලෝකේ මිනිස්සු දැක්කම ලන්කාවට ටුවරිස්ට්ලා එන එකත් නවතීවී.හරීන් එහෙම තාම දැකලා නැද්ද මේවා.කලින් නුවරදි සුද්දියක්ට අනන් මනන් කීව කොල්ලෝ වගයකට නම් කේස් එකක් ගියා.