නියම පාහාස විදින්න බයයි නම් වැඩක් නැ නෙද
දාහාස් ගනන් ලක්ශ ගනන් වල පොන් අරන්
ස්ක්රින් ප්රොටෙක්ටින් දාලා ඩිස්ප්ලෙ එක පාවිච්චි
කරන එක හරි නැ කියලා හිතෙන්නෙ නැද්ද ,
ඩිස්ප්ලෙ එකෙ නියමෙට පෙන්නෙ නැ, ටච් එක
හරියට වෙන්නෙ නැ, කාලයක් යනකොට එයාර්
බබල්ස් එනවා
උබලා ස්ක්රින් ගාඩ් නොදා පොන් පාවිච්චි කරලා
කොහොමද අත්දැකීම් ?
දාහාස් ගනන් ලක්ශ ගනන් වල පොන් අරන්
ස්ක්රින් ප්රොටෙක්ටින් දාලා ඩිස්ප්ලෙ එක පාවිච්චි
කරන එක හරි නැ කියලා හිතෙන්නෙ නැද්ද ,
ඩිස්ප්ලෙ එකෙ නියමෙට පෙන්නෙ නැ, ටච් එක
හරියට වෙන්නෙ නැ, කාලයක් යනකොට එයාර්
බබල්ස් එනවා
උබලා ස්ක්රින් ගාඩ් නොදා පොන් පාවිච්චි කරලා
කොහොමද අත්දැකීම් ?




කොහොමකරත් මම Phone එකක් පාවිච්චි කරන්නෙ අවුරුද්දයි. 
