නියම පාහාස විදින්න බයයි නම් වැඩක් නැ නෙද

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නියම පාහාස විදින්න බයයි නම් වැඩක් නැ නෙද

    දාහාස් ගනන් ලක්ශ ගනන් වල පොන් අරන්
    ස්ක්‍රින් ප්‍රොටෙක්ටින් දාලා ඩිස්ප්ලෙ එක පාවිච්චි
    කරන එක හරි නැ කියලා හිතෙන්නෙ නැද්ද ,
    ඩිස්ප්ලෙ එකෙ නියමෙට පෙන්නෙ නැ, ටච් එක
    හරියට වෙන්නෙ නැ, කාලයක් යනකොට එයාර්
    බබල්ස් එනවා

    උබලා ස්ක්‍රින් ගාඩ් නොදා පොන් පාවිච්චි කරලා
    කොහොමද අත්දැකීම් ?
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,956
    16,988
    113
    Colombo
    දාහාස් ගනන් ලක්ශ ගනන් වල පොන් අරන්
    ස්ක්‍රින් ප්‍රොටෙක්ටින් දාලා ඩිස්ප්ලෙ එක පාවිච්චි
    කරන එක හරි නැ කියලා හිතෙන්නෙ නැද්ද ,
    ඩිස්ප්ලෙ එකෙ නියමෙට පෙන්නෙ නැ, ටච් එක
    හරියට වෙන්නෙ නැ, කාලයක් යනකොට එයාර්
    බබල්ස් එනවා

    උබලා ස්ක්‍රින් ගාඩ් නොදා පොන් පාවිච්චි කරලා
    කොහොමද අත්දැකීම් ?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    යකෝ මම ෆෝන් එක අරන් දැන් අවුරුදු 3ක්. ගත්ත ගමන් ගහපු tempered එක තියෙන්නේ තාම.
     
    Last edited:
    • Like
    Reactions: ctooi

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    Screen Guard දාන්නේ නැතුව ජීවිතෙට Phone පාවිච්චි කරලා නැ.
     
    • Like
    Reactions: ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    යකෝ මම ෆෝන් එක අරන් දැන් අවුරුදු 3ක්. ගත්ත ගමන් ගහපු tempered එක තියෙන්නේ තාම.

    එක හරි බන්, උබ ඔය එකෙක එවා නොදා ඩිස්ප්ලෙ එකෙ
    නියම ෆිල් එක අරන් නැනෙ ගත්ත ගමන්ම අලවන්නෙ :P
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    දාහාස් ගනන් ලක්ශ ගනන් වල පොන් අරන්
    ස්ක්‍රින් ප්‍රොටෙක්ටින් දාලා ඩිස්ප්ලෙ එක පාවිච්චි
    කරන එක හරි නැ කියලා හිතෙන්නෙ නැද්ද ,
    ඩිස්ප්ලෙ එකෙ නියමෙට පෙන්නෙ නැ, ටච් එක
    හරියට වෙන්නෙ නැ, කාලයක් යනකොට එයාර්
    බබල්ස් එනවා

    උබලා ස්ක්‍රින් ගාඩ් නොදා පොන් පාවිච්චි කරලා
    කොහොමද අත්දැකීම් ?

    ෆෝන් එකකට බැක් කවර් ටෙන්පර්ඩ් ග්ලාස් ගැහුවාම ෆෝන් එකේ පෙනුම නැතිව යනවා..

    ෆෝන් එකක් හොදට් අතට ෆීල් වෙන්න ඔය එකක්වත් නොදා පාවිච්චි කරන්න ඕනේ..

    මම නම් බැක් කවර් නොදා පාවිච්චි කරලා තියෙනවා..

    ටෙම්පඩ් ග්ලාස් නම් ගහනවා..

    ඒත් දැන් එන ෆෝන් වල බැක් එකත් ග්ලාස්නේ බන්....ඒක නිසා බැක් කවර් එකකුත් දාන්නම වෙනවා..

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: ctooi

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    heerei kadei kiyana bayatane owa danne, anithya bawa piliganna akamathi hindane. aluminium back + gorilla glass 5 thyena 5n ekak gaththanm cover, screen guard echchara wadagath na ithin.
     
    Last edited:
    • Like
    Reactions: ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ෆෝන් එකකට බැක් කවර් ටෙන්පර්ඩ් ග්ලාස් ගැහුවාම ෆෝන් එකේ පෙනුම නැතිව යනවා..

    ෆෝන් එකක් හොදට් අතට ෆීල් වෙන්න ඔය එකක්වත් නොදා පාවිච්චි කරන්න ඕනේ..

    මම නම් බැක් කවර් නොදා පාවිච්චි කරලා තියෙනවා..

    ටෙම්පඩ් ග්ලාස් නම් ගහනවා..

    ඒත් දැන් එන ෆෝන් වල බැක් එකත් ග්ලාස්නේ බන්....ඒක නිසා බැක් කවර් එකකුත් දාන්නම වෙනවා..

    :rofl::rofl::rofl:

    අන්න හරි බන් , වැඩක් නැනෙ ගොරිල්ලා බම්බු වලින් එහෙනම්, ඩිස්ප්ලෙ එක naked පෙන්නෙ තියෙන පෙනුම එන්නෙ නැ උඩින් අලවන එවගෙන් බැක් එකට අවුලක් නැ ඩිස්ප්ලෙ එක එ විදියටම පාවිච්චි කරන්න වෙන්නයි ඔන
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    වැඩක් නැනෙ බන් එහෙම :dull:
    බිම වැටුනොත් අපරාදේනේ බං :( කොහොමකරත් මම Phone එකක් පාවිච්චි කරන්නෙ අවුරුද්දයි.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    heerei kadei kiyana bayatane owa danne, anithya bawa piliganna akamathi hindane. aluminium back + gorilla glass 5 thyena 5n ekak gaththanm cover, screen guard echchara wadagath na ithin.

    එහෙම එකක් තියෙනවා

    ගොරිල්ලා හිරෙන්නෙ නැ නෙද
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අරවා මේවා කිසිම දෙයක් යුස් කරන්නේ නෑ.
    ෆෝන් එක නිට් :)
     
    • Like
    Reactions: ctooi

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දාහාස් ගනන් ලක්ශ ගනන් වල පොන් අරන්
    ස්ක්‍රින් ප්‍රොටෙක්ටින් දාලා ඩිස්ප්ලෙ එක පාවිච්චි
    කරන එක හරි නැ කියලා හිතෙන්නෙ නැද්ද ,
    ඩිස්ප්ලෙ එකෙ නියමෙට පෙන්නෙ නැ, ටච් එක
    හරියට වෙන්නෙ නැ, කාලයක් යනකොට එයාර්
    බබල්ස් එනවා

    උබලා ස්ක්‍රින් ගාඩ් නොදා පොන් පාවිච්චි කරලා
    කොහොමද අත්දැකීම් ?

    ගොඩක් පින්කරන්න ඔනේලු නේද මනුස්ස ආත්මයක් ලබන්න?:) ඒහෙම ලැබිලා උබලා ඇදුම් ඇදලා කොන්ඩේ කපලා දත් මැදලා හිටියාම මනුස්ස ආත්මේ නියම ෆීල් එක එන්නේ නෑ නේද:baffled::baffled:

    උබලා අැදුම් අදින්නේ නැතිව කොන්ඩේ කපන්නේ නැතිව දත් මදින්නේ නැතිව පාරේ ගිහිල්ලා අත්දැකීම් එහෙම නැද්ද:P
     
    • Like
    Reactions: ctooi

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    ලක්ශ ගනන් ෆෝන් අරන් රුපියල් 300 ට ටෙම්පර්ඩ් ග්ලස් ගැහුවම නම් ඔහොම වෙනවා.

    හොද ලෙදර් කවර් එකක් 6000 කට විතර අරන්, මාස 3 කට පාරක් වත් ටෙම්පර්ඩ් මාරු කරනවා නම් අව්ලක් නැ.
     
    • Like
    Reactions: ctooi

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    මාත් ඔය වගේ ටෝක්ස් දීගෙන හිටිය මචන්, පොඩි එකා මගේ කලින් ෆෝන් එක විසි කරලා කුඩු කරලා දානකන්.
     
    • Like
    Reactions: ctooi

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,378
    12,658
    113
    Piliyandala
    Note 8 Screen protector එක අයින් කරලා මාස 4ක් වෙනවා... මටත් ඔය සින් එක ආවා.. ටච් වෙන්නේ නැති නිසා අන්තිමට ගලවල දාල පාවිච්චි කාරනව.. සුප්පට තියෙනවා ඉතින්. වැටුනොත් සොරි තමා(දෙපාරක් වැටුන... අවුලක් උනේ නෑ)
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    iPhone 3Gs එකක් අවුරුදු 6 ක් පාවිච්චි කරල තියෙනව කිසිම Tempered හෝ Sticker නැතුව. Back Cover එක අනිවාර්යෙන් දානව. බිම වැටිල තියෙනව වාර කීපයක් හැබැයි ගමන් යද්දි නෙමෙයි ගෙදර දි නැත්තං කො‍හෙ හරි නැවතිලා හිටපු තැනකදි සාමාන්‍යයෙන් මේසයක හෝ පුටුවක් තරම් උසකින්. නමුත් හානියක් නම් වෙලා නැහැ. සැලකිල්ලෙන් පාවිච්චි කරනව නම් කිසිම ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. තාමත් Phone එක තියෙනව තාමත් කිසිම අවුලක් නැහැ Screen එක. දැන් පාවිච්චි කරන්නේ 6s එකක්... දැනට අවුරුදු 1 යි මාස 9 ක් වගේ වෙනව. Tempered දාල නැහැ. ඒකත් වැටිල තියෙනව බිම. ඒත් ගෙදර හරි නැවතිලා ඉන්න තැනකදි හරි. එක පාරක් බැන්කුවක් ඇතුලෙ ටයිල් එකක් උඩ මාව ලිස්සුව. වැටෙන් නැතුව බැලන්ස් එක තියාගත්ත ඒත් Phone එක වැටුන. ඒත් screen එක නම් මොනවත් වෙලා තිබ්බෙ නැහැ. හැබැයි Protective Back Cover එකක් දාල තියෙන්නෙ.

    මගෙ phone එක දකින යාළුවො හැමෝම කියන්නෙ ඕකට දාගනිං ඉක්මනට Tempered එකක් කියල. මම ඒවා මුකුත් දාන්නෙ නැතුව පාවිච්චි කරපු 3Gs එක පෙන්නුවම කාටවත් හිතාගන්න බැහැ කොහොම පාවිච්චි කලාද කියන එක.

    මේ මගේ අත්දැකීම. හැමෝටම එහෙම පාවිච්චි කරන්න බැරිවෙන්න පුළුවන්. හැබැයි මට කියන්න පුළුවන් හරි සැලකිල්ලෙන් පාවිච්චි කරනව නම් Tempered දාන්න ඕනෙ නැහැ. අර කිව්වත් වගේ... Phone එකේ නියම Feel එක එන්නෙ නම් Tempered මුකුත් නැතිව.
     
    • Like
    Reactions: ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අරවා මේවා කිසිම දෙයක් යුස් කරන්නේ නෑ.
    ෆෝන් එක නිට් :)

    ගොඩක් පින්කරන්න ඔනේලු නේද මනුස්ස ආත්මයක් ලබන්න?:) ඒහෙම ලැබිලා උබලා ඇදුම් ඇදලා කොන්ඩේ කපලා දත් මැදලා හිටියාම මනුස්ස ආත්මේ නියම ෆීල් එක එන්නේ නෑ නේද:baffled::baffled:

    උබලා අැදුම් අදින්නේ නැතිව කොන්ඩේ කපන්නේ නැතිව දත් මදින්නේ නැතිව පාරේ ගිහිල්ලා අත්දැකීම් එහෙම නැද්ද:P

    උබ පින් පවු සන්ස්කෘතියයි තාක්ශනයයි හැගිම් ඔක්කොම පටලවන් ඉන්නෙ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලක්ශ ගනන් ෆෝන් අරන් රුපියල් 300 ට ටෙම්පර්ඩ් ග්ලස් ගැහුවම නම් ඔහොම වෙනවා.

    හොද ලෙදර් කවර් එකක් 6000 කට විතර අරන්, මාස 3 කට පාරක් වත් ටෙම්පර්ඩ් මාරු කරනවා නම් අව්ලක් නැ.

    ලන්කාවෙ ආර්තිකෙත් එක්ක ඔහොම කරන්න සිංහලුන් පෙලබෙන්නෙ නැ නෙද
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    kopu daala badu gahanawa wage tama. niyama pahasa widinna ba :(

    අන්න උබට තෙරුනා

    මාත් ඔය වගේ ටෝක්ස් දීගෙන හිටිය මචන්, පොඩි එකා මගේ කලින් ෆෝන් එක විසි කරලා කුඩු කරලා දානකන්.

    දෙන්න එපැයි පොඩි එකාට කන පැලෙන්න මොට්ට ජාන
    වල හැටි මතක හිටින්න jk

    Note 8 Screen protector එක අයින් කරලා මාස 4ක් වෙනවා... මටත් ඔය සින් එක ආවා.. ටච් වෙන්නේ නැති නිසා අන්තිමට ගලවල දාල පාවිච්චි කාරනව.. සුප්පට තියෙනවා ඉතින්. වැටුනොත් සොරි තමා(දෙපාරක් වැටුන... අවුලක් උනේ නෑ)

    එල අවුල පොන් එකෙ නියම ෆිල් එක එන්නෙ නැ
     
    • Like
    Reactions: MAHAADENAmutta