Oneplus 3T dan auruddak withara screen Guard nathuwa use karanawa kisi aulak na. habai back cover ekak nam use karanawa. mokada meka lissana gathiya wadiy nathnam
iPhone 3Gs එකක් අවුරුදු 6 ක් පාවිච්චි කරල තියෙනව කිසිම Tempered හෝ Sticker නැතුව. Back Cover එක අනිවාර්යෙන් දානව. බිම වැටිල තියෙනව වාර කීපයක් හැබැයි ගමන් යද්දි නෙමෙයි ගෙදර දි නැත්තං කොහෙ හරි නැවතිලා හිටපු තැනකදි සාමාන්‍යයෙන් මේසයක හෝ පුටුවක් තරම් උසකින්. නමුත් හානියක් නම් වෙලා නැහැ. සැලකිල්ලෙන් පාවිච්චි කරනව නම් කිසිම ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. තාමත් Phone එක තියෙනව තාමත් කිසිම අවුලක් නැහැ Screen එක. දැන් පාවිච්චි කරන්නේ 6s එකක්... දැනට අවුරුදු 1 යි මාස 9 ක් වගේ වෙනව. Tempered දාල නැහැ. ඒකත් වැටිල තියෙනව බිම. ඒත් ගෙදර හරි නැවතිලා ඉන්න තැනකදි හරි. එක පාරක් බැන්කුවක් ඇතුලෙ ටයිල් එකක් උඩ මාව ලිස්සුව. වැටෙන් නැතුව බැලන්ස් එක තියාගත්ත ඒත් Phone එක වැටුන. ඒත් screen එක නම් මොනවත් වෙලා තිබ්බෙ නැහැ. හැබැයි Protective Back Cover එකක් දාල තියෙන්නෙ.
මගෙ phone එක දකින යාළුවො හැමෝම කියන්නෙ ඕකට දාගනිං ඉක්මනට Tempered එකක් කියල. මම ඒවා මුකුත් දාන්නෙ නැතුව පාවිච්චි කරපු 3Gs එක පෙන්නුවම කාටවත් හිතාගන්න බැහැ කොහොම පාවිච්චි කලාද කියන එක.
මේ මගේ අත්දැකීම. හැමෝටම එහෙම පාවිච්චි කරන්න බැරිවෙන්න පුළුවන්. හැබැයි මට කියන්න පුළුවන් හරි සැලකිල්ලෙන් පාවිච්චි කරනව නම් Tempered දාන්න ඕනෙ නැහැ. අර කිව්වත් වගේ... Phone එකේ නියම Feel එක එන්නෙ නම් Tempered මුකුත් නැතිව.
Oneplus 3T dan auruddak withara screen Guard nathuwa use karanawa kisi aulak na. habai back cover ekak nam use karanawa. mokada meka lissana gathiya wadiy nathnam
උබ පින් පවු සන්ස්කෘතියයි තාක්ශනයයි හැගිම් ඔක්කොම පටලවන් ඉන්නෙ


දෙන්න එපැයි පොඩි එකාට කන පැලෙන්න මොට්ට ජාන
වල හැටි මතක හිටින්න jk

ජාන mix වෙන හින්දද කොහෙද පොඩි එකා මන් විතර මොට්ට නෑ 

මං ඇහුවේ ප්‍රස්නයක් බ්‍රෝ උබේ ප්‍රස්නෙට අදාල නෑ මං හිතුවා උබ මගේ ප්‍රස්නෙට උත්තරය දන්නවා ඇති කියලා![]()
man gatha a athala eka. dan display eka makuludalak wage
එහෙම එකක් තියෙනවා
ගොරිල්ලා හිරෙන්නෙ නැ නෙද
ගොඩක් පින්කරන්න ඔනේලු නේද මනුස්ස ආත්මයක් ලබන්න?ඒහෙම ලැබිලා උබලා ඇදුම් ඇදලා කොන්ඩේ කපලා දත් මැදලා හිටියාම මනුස්ස ආත්මේ නියම ෆීල් එක එන්නේ නෑ නේද
![]()
උබලා අැදුම් අදින්නේ නැතිව කොන්ඩේ කපන්නේ නැතිව දත් මදින්නේ නැතිව පාරේ ගිහිල්ලා අත්දැකීම් එහෙම නැද්ද![]()
niyama feel eka dan khmath na bn
dan life style eka complex
ස්තුති අත් දැකිම විස්තර කරාට, පරිස්සමින් පාවිච්චි කරනවා නම් අවුලක් නැ, ගොඩක් ම ප්‍රශ්නෙ ටච් එක කාලයක් පාවිච්චි කරනකොට නියපොතුවලට වගෙ හිරෙයිද කියලා ,
Note 8 Screen protector එක අයින් කරලා මාස 4ක් වෙනවා... මටත් ඔය සින් එක ආවා.. ටච් වෙන්නේ නැති නිසා අන්තිමට ගලවල දාල පාවිච්චි කාරනව.. සුප්පට තියෙනවා ඉතින්. වැටුනොත් සොරි තමා(දෙපාරක් වැටුන... අවුලක් උනේ නෑ)



කලින් ෆෝන් නම් ඔන් උනේ වත් නැ, මේක නම් දෙය්යන්ගෙ පිහිටෙන් වැඩ කුඩු හැලි හැලි හරි.
මේක 50 කට වත් දීලා 9 එක්ක ගන්න හිටියෙ. දැන් තව 50 ක් හොයපන්කො...