නියම පාහාස විදින්න බයයි නම් වැඩක් නැ නෙද

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    iPhone 3Gs එකක් අවුරුදු 6 ක් පාවිච්චි කරල තියෙනව කිසිම Tempered හෝ Sticker නැතුව. Back Cover එක අනිවාර්යෙන් දානව. බිම වැටිල තියෙනව වාර කීපයක් හැබැයි ගමන් යද්දි නෙමෙයි ගෙදර දි නැත්තං කො‍හෙ හරි නැවතිලා හිටපු තැනකදි සාමාන්‍යයෙන් මේසයක හෝ පුටුවක් තරම් උසකින්. නමුත් හානියක් නම් වෙලා නැහැ. සැලකිල්ලෙන් පාවිච්චි කරනව නම් කිසිම ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. තාමත් Phone එක තියෙනව තාමත් කිසිම අවුලක් නැහැ Screen එක. දැන් පාවිච්චි කරන්නේ 6s එකක්... දැනට අවුරුදු 1 යි මාස 9 ක් වගේ වෙනව. Tempered දාල නැහැ. ඒකත් වැටිල තියෙනව බිම. ඒත් ගෙදර හරි නැවතිලා ඉන්න තැනකදි හරි. එක පාරක් බැන්කුවක් ඇතුලෙ ටයිල් එකක් උඩ මාව ලිස්සුව. වැටෙන් නැතුව බැලන්ස් එක තියාගත්ත ඒත් Phone එක වැටුන. ඒත් screen එක නම් මොනවත් වෙලා තිබ්බෙ නැහැ. හැබැයි Protective Back Cover එකක් දාල තියෙන්නෙ.

    මගෙ phone එක දකින යාළුවො හැමෝම කියන්නෙ ඕකට දාගනිං ඉක්මනට Tempered එකක් කියල. මම ඒවා මුකුත් දාන්නෙ නැතුව පාවිච්චි කරපු 3Gs එක පෙන්නුවම කාටවත් හිතාගන්න බැහැ කොහොම පාවිච්චි කලාද කියන එක.

    මේ මගේ අත්දැකීම. හැමෝටම එහෙම පාවිච්චි කරන්න බැරිවෙන්න පුළුවන්. හැබැයි මට කියන්න පුළුවන් හරි සැලකිල්ලෙන් පාවිච්චි කරනව නම් Tempered දාන්න ඕනෙ නැහැ. අර කිව්වත් වගේ... Phone එකේ නියම Feel එක එන්නෙ නම් Tempered මුකුත් නැතිව.

    ස්තුති අත් දැකිම විස්තර කරාට, පරිස්සමින් පාවිච්චි කරනවා නම් අවුලක් නැ, ගොඩක් ම ප්‍රශ්නෙ ටච් එක කාලයක් පාවිච්චි කරනකොට නියපොතුවලට වගෙ හිරෙයිද කියලා ,
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උබ පින් පවු සන්ස්කෘතියයි තාක්ශනයයි හැගිම් ඔක්කොම පටලවන් ඉන්නෙ

    මං ඇහුවේ ප්‍රස්නයක් බ්‍රෝ උබේ ප්‍රස්නෙට අදාල නෑ මං හිතුවා උබ මගේ ප්‍රස්නෙට උත්තරය දන්නවා ඇති කියලා :baffled::baffled:
     

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    මම screen guard දාලා පාවිච්චි කරන්නේ නැ. ෆෝන් එකේ තියෙන නියම ලූක් එක යනවා නැත්තම්. අනිත් එක ආලෝක වර්තනයක් වෙන්නේ නැති නිසා සෙල්ෆි quality. brightness sensors හොදට වැඩකරනවා.
     
    Last edited:

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    දෙන්න එපැයි පොඩි එකාට කන පැලෙන්න මොට්ට ජාන
    වල හැටි මතක හිටින්න jk

    :lol::lol: ජාන mix වෙන හින්දද කොහෙද පොඩි එකා මන් විතර මොට්ට නෑ :lol::lol:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මං ඇහුවේ ප්‍රස්නයක් බ්‍රෝ උබේ ප්‍රස්නෙට අදාල නෑ මං හිතුවා උබ මගේ ප්‍රස්නෙට උත්තරය දන්නවා ඇති කියලා :baffled::baffled:

    උබට කැමති විදියට හිටපන් හොදත් උබට නරකත් උබට
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ගොඩක් පින්කරන්න ඔනේලු නේද මනුස්ස ආත්මයක් ලබන්න?:) ඒහෙම ලැබිලා උබලා ඇදුම් ඇදලා කොන්ඩේ කපලා දත් මැදලා හිටියාම මනුස්ස ආත්මේ නියම ෆීල් එක එන්නේ නෑ නේද:baffled::baffled:

    උබලා අැදුම් අදින්නේ නැතිව කොන්ඩේ කපන්නේ නැතිව දත් මදින්නේ නැතිව පාරේ ගිහිල්ලා අත්දැකීම් එහෙම නැද්ද:P

    niyama feel eka dan khmath na bn
    dan life style eka complex
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Sony XA. used it naked. got the screen cracked twice. first time 14500, second time 11000. phone 38000. protection daala thibba nam baba hambenne na. bt couldnt find a curved tempered in local market. now using an old iphone. NAKED :D
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ස්තුති අත් දැකිම විස්තර කරාට, පරිස්සමින් පාවිච්චි කරනවා නම් අවුලක් නැ, ගොඩක් ම ප්‍රශ්නෙ ටච් එක කාලයක් පාවිච්චි කරනකොට නියපොතුවලට වගෙ හිරෙයිද කියලා ,


    සමහර ටච් තියෙනව එහෙම. ටිකක් කලින් ආපුව. හැබැයි දැන් එන ඒවා එච්චර නියපොතු වලට හීරෙන තරම් බාල විදිහට හදන්නෙ නැහැ. දැන් ටච් එකේ චිත්‍ර අඳින්න stylus පවා පාවිච්චි කරන්න පුළුවන්. ඒවට කොච්චර හීරෙන්න ඕනෙද එහෙනම්. ටච් දැන් එන ඒවා ගොඩක් හොඳයි. අනික මම පාවිච්චි කරද්දි ඕනෙ තරම් නියපොතු වැදිල තියෙනව. එහෙම අවුලක් වෙලා නෑ.
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,695
    13,474
    113
    මම දැකල තියෙනවා දැන් සමහර ගෙවල් වල අලුත්ම wagon R බේඩ් ශීට් වලින් වහල තියෙනවා

    මරකටින් වැඩි උනහම ඔහොම තමයි
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    Note 8 Screen protector එක අයින් කරලා මාස 4ක් වෙනවා... මටත් ඔය සින් එක ආවා.. ටච් වෙන්නේ නැති නිසා අන්තිමට ගලවල දාල පාවිච්චි කාරනව.. සුප්පට තියෙනවා ඉතින්. වැටුනොත් සොරි තමා(දෙපාරක් වැටුන... අවුලක් උනේ නෑ)

    මගෙ Note8 එක නම් ඩිස්ප්ලේ පැත්තක් කුඩු වෙලා කැලි හැලෙන තත්වෙ තියෙන්නෙ :lol::lol::lol:

    ගෙදර ඔෆිස් එක දෙකම කාපට් නිසා කොච්චර වැටුනත් ගානක් නැ, කලින් s3 එකක්. note 5 දෙකක්, note 8 එකක් එක්ක 4 ම කැඩුනෙ එකම තැන තියලා. වොශින් මැශින් එක උඩ තියලා නාන ගමන් මැශින් එක ඔන් කරනවා, ඒක ඩක ඩක ගාලා ගැස්සිලා ෆෝන් එක ටයිල් එක උඩ :D කලින් ෆෝන් නම් ඔන් උනේ වත් නැ, මේක නම් දෙය්යන්ගෙ පිහිටෙන් වැඩ කුඩු හැලි හැලි හරි.

    අපරාදෙ එක්ලක්ශ 64 දාහ :P මේක 50 කට වත් දීලා 9 එක්ක ගන්න හිටියෙ. දැන් තව 50 ක් හොයපන්කො...

    මගෙත් පලවෙනි ටෙම්පර්ඩ් එකේ ඔය කේස් එක ආවා, ඒත් පස්සෙ ගහපු 2 ම ආවෙ නැ. හොදටම ටච් වෙනවා ඩිස්ප්ලේ එකෙ වගේම