නියම බඩුවක්

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    හම්මේ තැන්ක්ස්! කිරියෙ අද හැන්දෑවට වගේ දාන්න ඕනා ඕක :rofl: :D [/QUOTE]

    :rolleyes::rofl::rofl:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,715
    23,386
    113
    වීඩියෝ කැමරාවක් ගන්නැතිව 85 කට ඩිස්ප්ලේ එකක්වත් වත් නැති, සවුන්ඩ් අවුල්, ෆෝකසින් නැති, ඔය ලබ්බ වටිනවද බන්??:confused::confused:
    මට හිතෙන්නේ ඔයිට හොදයි වීඩියෝ කැමරා එකක් හරි ඇක්ෂන් කැමරා එකක් හරි ගන්න එක

    කැමරාව නෙමෙයි බන් gimbal එකනෙ පට්ට ගනන්.
    3 axis gimbal එකක් කියන්නෙ ඉතින් පට්ට බාන්ඩයක්.
     

    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    ඔව් ජාති ජාති Gimbals නම් තියෙනවා.ඒත් Osmo එක ඉදිරියෙන් ඉන්නවා. :D


    Machan meka new aka :)

    ඔව් ඔව් මේ ඊයෙ පෙරේදා ආවෙ.සීන් එක ඉතින් හොද කැමරාවක් තියෙන DJI GO app එක ෆුලි ෆන්ක්ශන් වෙන ෆෝන් එකක් ඕනා.අනික Zenmuse 3 ලෙන්ස් එකේ තියෙන features වැඩීයි,ISO,Shutter speed,White balance හැදුවැහැකි.මොනා කරත් ෆෝන් එකෙන් ඒකෙ quality එක ගන්න බෑ.ගෙදර වීඩියෝ ගහනව නම් සෙට් ඉතින්.වීඩියොග්‍රැ‍ෆි පැත්තට යන්න පුලුවන් ලාභ මාර්ගයක්.එහෙම සාර්ථක නෑ හැබැයි.මොනා කරත් Company එක සල්ලි හොයන්න නෙ බලන්නෙ. X5 X5r ලෙන්ස් ගන්න kidney එකක් වත් විකුනන්න වෙනවා. :P :rofl:
     

    vinzy_92

    Active member
  • Sep 21, 2009
    782
    38
    28
    ඔව් ඔව් මේ ඊයෙ පෙරේදා ආවෙ.සීන් එක ඉතින් හොද කැමරාවක් තියෙන DJI GO app එක ෆුලි ෆන්ක්ශන් වෙන ෆෝන් එකක් ඕනා.අනික Zenmuse 3 ලෙන්ස් එකේ තියෙන features වැඩීයි,ISO,Shutter speed,White balance හැදුවැහැකි.මොනා කරත් ෆෝන් එකෙන් ඒකෙ quality එක ගන්න බෑ.ගෙදර වීඩියෝ ගහනව නම් සෙට් ඉතින්.වීඩියොග්‍රැ‍ෆි පැත්තට යන්න පුලුවන් ලාභ මාර්ගයක්.එහෙම සාර්ථක නෑ හැබැයි.මොනා කරත් Company එක සල්ලි හොයන්න නෙ බලන්නෙ. X5 X5r ලෙන්ස් ගන්න kidney එකක් වත් විකුනන්න වෙනවා. :P :rofl:[/QUOTE]

    Yes machan , meka shape ake podi wadak karaganna puluwan , vlogs karana ayata ahema watinawa. tama meka UAE market ake na , komath 40k wage wei ne , Osmo MObile.