ඔව් ඔව් මේ ඊයෙ පෙරේදා ආවෙ.සීන් එක ඉතින් හොද කැමරාවක් තියෙන DJI GO app එක ෆුලි ෆන්ක්ශන් වෙන ෆෝන් එකක් ඕනා.අනික Zenmuse 3 ලෙන්ස් එකේ තියෙන features වැඩීයි,ISO,Shutter speed,White balance හැදුවැහැකි.මොනා කරත් ෆෝන් එකෙන් ඒකෙ quality එක ගන්න බෑ.ගෙදර වීඩියෝ ගහනව නම් සෙට් ඉතින්.වීඩියොග්‍රැෆි පැත්තට යන්න පුලුවන් ලාභ මාර්ගයක්.එහෙම සාර්ථක නෑ හැබැයි.මොනා කරත් Company එක සල්ලි හොයන්න නෙ බලන්නෙ. X5 X5r ලෙන්ස් ගන්න kidney එකක් වත් විකුනන්න වෙනවා.

[/QUOTE]
Yes machan , meka shape ake podi wadak karaganna puluwan , vlogs karana ayata ahema watinawa. tama meka UAE market ake na , komath 40k wage wei ne , Osmo MObile.