නියම බුද්ධාගම අඳුනගන්න

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    " බුදුහුන් වඳින ගාථා ඔක්කොම පස්සෙ හදපුවා. බුදු හාමුදුරුවො පාරෙ යනකොට මිනිස්සු 'පූජේමි බුද්ධං කුසුමේ නේන' එහෙම කිව්වෙ නෑ කවුරුවත්. පශ්චාත් කාලීනව ගාථා සංවර්ධනය වුනා. ගාථා ලිව්වා. අට විසි පිරිත, ජය පිරිත, ජිනපංජරය, මේ මෑත කාලෙ හදපුවා. ජල නන්දන පිරිත වගේ ඒව මහායානික ආභාෂයෙන් සංවර්ධනය වෙච්ච. සීවලී පිරිත පස්සෙ හැදිච්ච. සීවලී දැහැන.....මේ ඔක්කොම පස්සෙ ලියපුව.
    ජයමංගල ගාථා කොහෙන්ද ආවෙ? 'බාහුංසහස්ස මබිනිම් මිත සායුදන්ය්තං....."
    කියල ඔය මඟුල් ගෙවල් වල කිව්වට, තායිලන්තෙන් ඇවිල්ල තියෙන්නෙ. ලංකාවෙ ඒව නෙවෙයි ඒව.
    ඉදිරි පරම්පරාවට මේව ඉගැන්නුවට කමක් නෑ.....හැබැයි දෙකම. 'පුතේ මේව පස්සෙ ලියපුව. මේක තමයි Early Buddism...මුල් බුදු සමය, බුදුවරු කියන්නෙ මේ කතන්දර ටික. මෙන්න මේක තමයි නිවන් දකින්න ඕන ටික. මේක අපේ සංස්කෘතිය. මේ දෙක පෙන්නල දෙන්න ඕන. නැත්නම් ළමයි අමාරුවෙ වැටෙනව. මොට්ට වෙනව. ඒ ළමයි හිතනව මේ තමයි බුද්ධාගම කියල. එතකොට ඒ ළමයින්ට ප්‍රශ්න එනව. අර ඇත්ත කතාව, මුල් බුදු සමයෙ කතාව කිව්වනම් කිසි අවුලක් නෑ. ඒකෙ තමයි ජීවත් වෙන විදිය තියෙන්නෙ. අරකෙ තමයි සංස්කෘතිය තියෙන්නෙ. ගොඩාක් ඒව පස්සෙ සංවර්ධනය වෙච්ච. බුද්ධ ප්‍රතිමා නිර්මාණය, විහාර නිර්මාණය, චෛත්‍ය නිර්මාණය, ඒව ගොඩාක් සංවර්ධනය වෙලා තියෙනව.
    දැන් අපි දන්නව මුල්ම චෛත්‍ය වල කොත් කැරැල්ලක් තිබුනෙ නෑ. ජත්‍ර පිහිටවීමක් තිබුනෙ. ඔයගොල්ලො ඒව එච්චර Study කරල නැති නිසා මං විස්තර කියන්න යන්නෙ නෑ, තේරුමක් නැති නිසා, හොයල බලන්න මේ කියන ඒව.
    දැන් ලංකාවෙ බෝධි වන්දනාව සංවර්ධනය වුනා, හේතුව මිහිඳු හාමුදුරුවො ලංකාවට එනකොට තිබුනෙ වෘක්ෂ ඇදහිල්ල. වෘක්ෂ ඇදහිල්ලට විකල්පයක් දුන්න. එච්චරයි. ලෝකෙ වෙන රට වල බෝධි වන්දනාව මෙච්චර සංවර්ධනය කළේ නෑ. දැන් තායිලන්තයේ බෝධි වන්දනාව ඕනවට වඩා සංවර්ධනය වෙලා නෑ. අනෙත් රට වල කොහෙත්ම නෑ. ලංකාවෙ ගොඩක් සංවර්ධනය කළා. හේතුව ලංකාවෙ ආදි මිනිස්සු ගස් වලට වැන්දා. මිහිඳු මහ රහතන් වහන්සේ කළේ මොකක්ද, ගස් වලට වඳින්න එපා, මේ ගහට වඳින්න කියල වෙන එකක් කිව්ව. ඒ අරකෙ හැඩය වෙනස් කළා. මොකද 100%ක් ඒකෙන් මිනිස්සු ගොඩ ගන්න බැරි නිසා.
    ඒ නිසා මේ කතාව අපි තේරුම් ගන්න ඕන. නැත්නම් අපි හරි මෝඩයි. ඒ කියන්නෙ මේ දර්ශනය හදාරන්න ඕන. ඒකට ඉතින් වයසක්, උගත් කමක්, ඒව මුකුත් අවශ්‍ය නෑ. ඒව කතන්දරනෙ.
    දැන් මං අහන්නෙ, සුනීත සෝපාකලා ඉස්කෝලෙ ගියෙත් නෑ. අකුරු දන්නෙත් නෑ, ඒ වුනාට රහත් වුනානෙ. අඩු කුලේ මිනිස්සු, ඉස්කෝලෙ යන්නත් තහනම්, අකුරු අහන්නත් තහනම්, වේද මන්ත්‍ර ඇහුනොත්, කණට ලාකඩ වක් කරනව, වේද කියන්නෙ අපි පිරිත් කියනව වගේ ඒගොල්ලො වේදය කියනව හින්දු ආගමේ, ඒව අහගෙන හිටියොත් අඩු කුලේ කෙනෙක්, ඇදල අරගෙන, මෙහෙම හරවල, ලාකඩ උණු කරල කණට වක් කරනව. වේද මන්ත්‍ර කිව්වොත්, දිව ඇදල කපල දානව. ඒ තමයි භාරතයේ තිබිච්ච නීති. ඉතින් එච්චර හිර වෙලා ඉඳල අන්තිමේ රහත් වුනානෙ. කිසිම වේද මන්ත්‍රයක් දන්නෙ නෑ, කිසිම බණක්, භාවනාවක් දන්නෙ නෑ, අකුරක්වත් දන්නෙ නෑ, රස්සාව කරගෙන හිටිය. කුණු ඇද ඇද හිටිය. කොහොමහරි රහත් වුනා. අන්න ඒ කතාව හොයා ගන්න. අකුරු දන්නෙ නැතුව රහත් වෙන විදිය හොයා ගන්න.
    මං කියන්නෙ ඒක හරි කියල. දැනුම,,එහෙම නැත්නම් අක්ෂර භාවිතයයි නිවනයි කියන්නෙ 2ක්. අධ්‍යාපනයයි, ධ්‍යාපනයයි කියන්නෙ 2ක්, ධ්‍යාපනය තමයි නිවන, අධ්‍යාපනය ජීවත් වෙන්න. ධ්‍යාපනය ඕන නිවන් දකින්න. මේ දෙක හොඳට අපි වෙන් කරල තේරුම් ගන්න ඕන. එතකොට අපට කිසි අවුලක් නෑ. ජීවිතය කිසිම අවුලක් නෑ. ජීවිතේ කිසිම විඳවීමකුත් නෑ. අපිමයි විඳවන්නෙ. ඒ විඳවන Points ටික හොඳට හොයල අරගෙන ඒවට උත්තර දෙන්න ඕන. එතකොට මේ දුක ඉවරයි. ඉතින් ඔච්චරයි බුද්ධාගම. එතකොට එයාට හොඳ සමාජ දැක්මක් තියෙනව. ලෝකෙ පිළිබඳ පුළුල් විග්‍රහයක් තියෙනව. කිසි දේකට එයා කම්පා වෙන්නෙ නෑ. හදිසි තීරණ ගන්නෙ නෑ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,305
    2,156

    "ධ්‍යාපනය " kiyanne mokakda?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    ඔච්චර ඕනේ නැ . දැන් බුදු හාමුදුරුවන්ගේ පිළිමේ වටේ බුදු රැස් මාලාවක් යනවනේ. ඉදිරි පරම්පරාවේ එකෙක් ඇහුවොත් මෙහෙම "හාමුදුරුවනේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක මග යනකොට දෙන්නා පැටලෙනවා. එහෙනං මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගේත් රැස් වළල්ලක් තියෙනවද? " .ඕක පන්සලේ හමුරුරුවන්ගෙන් අහපු දවසට තමා පන්ශුකුලෙත් නැති වෙන්නේ ඇත්ත කතාව එහෙම බුදු රැස් විහිදෙනවා . ඒක දකින්න පුළුවන් දෙවි බබුන් ට පමණයි. සාමන්‍ය මනුෂ්යෙක්ට දකින්න බැරි තරම් බලයක් තියනවා.

    බුදු හාමුදුරුවෝ කියන්නේ බොහොම සමනය කෙනෙක් හැබැයි සාමන්‍ය මිනිසුන් ට ලං වෙන්න බැරි ගුණ වලින් යුතුයි. අසමසම කියන්නේ ගුණයෙන් නේ. අන්න එක තමා අවබෝධ කර දෙන්න ඕනේ. උදා: අරහං ගුණය. මේකේ තේරුම අපේ බුදු හාමුදුරුවෝ ගුණයෙන් උසස් උවෙකු වේ. එමෙන්ම රහසින් වත් පවක් නොකරයි. කොහොමද එක? අපි එක පැයට රහසින් කොච්චර පව් කරනවද? එපිට එහෙම නොකර ඉන්න පුලුවන්ද? කිසි සේත්ම බැ . අන්න එකයි බුදු කෙනෙක් අනික් යට වඩා ඉතා උසස් වෙන්නේ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    " බුදුහුන් වඳින ගාථා ඔක්කොම පස්සෙ හදපුවා. බුදු හාමුදුරුවො පාරෙ යනකොට මිනිස්සු 'පූජේමි බුද්ධං කුසුමේ නේන' එහෙම කිව්වෙ නෑ කවුරුවත්. පශ්චාත් කාලීනව ගාථා සංවර්ධනය වුනා. ගාථා ලිව්වා. අට විසි පිරිත, ජය පිරිත, ජිනපංජරය, මේ මෑත කාලෙ හදපුවා. ජල නන්දන පිරිත වගේ ඒව මහායානික ආභාෂයෙන් සංවර්ධනය වෙච්ච. සීවලී පිරිත පස්සෙ හැදිච්ච. සීවලී දැහැන.....මේ ඔක්කොම පස්සෙ ලියපුව.
    ජයමංගල ගාථා කොහෙන්ද ආවෙ? 'බාහුංසහස්ස මබිනිම් මිත සායුදන්ය්තං....."
    කියල ඔය මඟුල් ගෙවල් වල කිව්වට, තායිලන්තෙන් ඇවිල්ල තියෙන්නෙ. ලංකාවෙ ඒව නෙවෙයි ඒව.
    ඉදිරි පරම්පරාවට මේව ඉගැන්නුවට කමක් නෑ.....හැබැයි දෙකම. 'පුතේ මේව පස්සෙ ලියපුව. මේක තමයි Early Buddism...මුල් බුදු සමය, බුදුවරු කියන්නෙ මේ කතන්දර ටික. මෙන්න මේක තමයි නිවන් දකින්න ඕන ටික. මේක අපේ සංස්කෘතිය. මේ දෙක පෙන්නල දෙන්න ඕන. නැත්නම් ළමයි අමාරුවෙ වැටෙනව. මොට්ට වෙනව. ඒ ළමයි හිතනව මේ තමයි බුද්ධාගම කියල. එතකොට ඒ ළමයින්ට ප්‍රශ්න එනව. අර ඇත්ත කතාව, මුල් බුදු සමයෙ කතාව කිව්වනම් කිසි අවුලක් නෑ. ඒකෙ තමයි ජීවත් වෙන විදිය තියෙන්නෙ. අරකෙ තමයි සංස්කෘතිය තියෙන්නෙ. ගොඩාක් ඒව පස්සෙ සංවර්ධනය වෙච්ච. බුද්ධ ප්‍රතිමා නිර්මාණය, විහාර නිර්මාණය, චෛත්‍ය නිර්මාණය, ඒව ගොඩාක් සංවර්ධනය වෙලා තියෙනව.
    දැන් අපි දන්නව මුල්ම චෛත්‍ය වල කොත් කැරැල්ලක් තිබුනෙ නෑ. ජත්‍ර පිහිටවීමක් තිබුනෙ. ඔයගොල්ලො ඒව එච්චර Study කරල නැති නිසා මං විස්තර කියන්න යන්නෙ නෑ, තේරුමක් නැති නිසා, හොයල බලන්න මේ කියන ඒව.
    දැන් ලංකාවෙ බෝධි වන්දනාව සංවර්ධනය වුනා, හේතුව මිහිඳු හාමුදුරුවො ලංකාවට එනකොට තිබුනෙ වෘක්ෂ ඇදහිල්ල. වෘක්ෂ ඇදහිල්ලට විකල්පයක් දුන්න. එච්චරයි. ලෝකෙ වෙන රට වල බෝධි වන්දනාව මෙච්චර සංවර්ධනය කළේ නෑ. දැන් තායිලන්තයේ බෝධි වන්දනාව ඕනවට වඩා සංවර්ධනය වෙලා නෑ. අනෙත් රට වල කොහෙත්ම නෑ. ලංකාවෙ ගොඩක් සංවර්ධනය කළා. හේතුව ලංකාවෙ ආදි මිනිස්සු ගස් වලට වැන්දා. මිහිඳු මහ රහතන් වහන්සේ කළේ මොකක්ද, ගස් වලට වඳින්න එපා, මේ ගහට වඳින්න කියල වෙන එකක් කිව්ව. ඒ අරකෙ හැඩය වෙනස් කළා. මොකද 100%ක් ඒකෙන් මිනිස්සු ගොඩ ගන්න බැරි නිසා.
    ඒ නිසා මේ කතාව අපි තේරුම් ගන්න ඕන. නැත්නම් අපි හරි මෝඩයි. ඒ කියන්නෙ මේ දර්ශනය හදාරන්න ඕන. ඒකට ඉතින් වයසක්, උගත් කමක්, ඒව මුකුත් අවශ්‍ය නෑ. ඒව කතන්දරනෙ.
    දැන් මං අහන්නෙ, සුනීත සෝපාකලා ඉස්කෝලෙ ගියෙත් නෑ. අකුරු දන්නෙත් නෑ, ඒ වුනාට රහත් වුනානෙ. අඩු කුලේ මිනිස්සු, ඉස්කෝලෙ යන්නත් තහනම්, අකුරු අහන්නත් තහනම්, වේද මන්ත්‍ර ඇහුනොත්, කණට ලාකඩ වක් කරනව, වේද කියන්නෙ අපි පිරිත් කියනව වගේ ඒගොල්ලො වේදය කියනව හින්දු ආගමේ, ඒව අහගෙන හිටියොත් අඩු කුලේ කෙනෙක්, ඇදල අරගෙන, මෙහෙම හරවල, ලාකඩ උණු කරල කණට වක් කරනව. වේද මන්ත්‍ර කිව්වොත්, දිව ඇදල කපල දානව. ඒ තමයි භාරතයේ තිබිච්ච නීති. ඉතින් එච්චර හිර වෙලා ඉඳල අන්තිමේ රහත් වුනානෙ. කිසිම වේද මන්ත්‍රයක් දන්නෙ නෑ, කිසිම බණක්, භාවනාවක් දන්නෙ නෑ, අකුරක්වත් දන්නෙ නෑ, රස්සාව කරගෙන හිටිය. කුණු ඇද ඇද හිටිය. කොහොමහරි රහත් වුනා. අන්න ඒ කතාව හොයා ගන්න. අකුරු දන්නෙ නැතුව රහත් වෙන විදිය හොයා ගන්න.
    මං කියන්නෙ ඒක හරි කියල. දැනුම,,එහෙම නැත්නම් අක්ෂර භාවිතයයි නිවනයි කියන්නෙ 2ක්. අධ්‍යාපනයයි, ධ්‍යාපනයයි කියන්නෙ 2ක්, ධ්‍යාපනය තමයි නිවන, අධ්‍යාපනය ජීවත් වෙන්න. ධ්‍යාපනය ඕන නිවන් දකින්න. මේ දෙක හොඳට අපි වෙන් කරල තේරුම් ගන්න ඕන. එතකොට අපට කිසි අවුලක් නෑ. ජීවිතය කිසිම අවුලක් නෑ. ජීවිතේ කිසිම විඳවීමකුත් නෑ. අපිමයි විඳවන්නෙ. ඒ විඳවන Points ටික හොඳට හොයල අරගෙන ඒවට උත්තර දෙන්න ඕන. එතකොට මේ දුක ඉවරයි. ඉතින් ඔච්චරයි බුද්ධාගම. එතකොට එයාට හොඳ සමාජ දැක්මක් තියෙනව. ලෝකෙ පිළිබඳ පුළුල් විග්‍රහයක් තියෙනව. කිසි දේකට එයා කම්පා වෙන්නෙ නෑ. හදිසි තීරණ ගන්නෙ නෑ.
    Not so sure about the Jayamangala stanzas though. My Thai friends tend to believe that this originated in SL. Whatever the case is, it's around several Buddhist countries. It seems that the origin is obscure.
     
    deepaldas

    Well-known member
  • සිල් ගැනීමත් එහෙමම ආපු එකක් තමයි. බුදු හාමුදුරුවෝ කිව්වේ නැ පෝයට විතරක් සිල් ගන්න සිල් පවාරනය වෙන එව්වා බුදු හාමුදුරුවෝ දේශනා කරේ නැ, උන් වහන්සෙගේ ධර්මගේ සැබැ අරුත රෙනුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේ, ආජාන් චාවො හාමුදුරුවෝ ගේ ධර්ම කරුණු පරිශිලනය කරන ඕනැම කෙනෙකුට ඒ සම්බන්ද සරල දැනුමක් ලබාගත හැක. මට ඊයේ ඇහුන බණක් අහලා බොහොම කලකිරිමකට පත් වුනා උන් වහන්සේ දේශනා කරන්නේ කොරොනා වලින් බේරෙන්න සතුටින් ඉන්න අරක්කු ටිකක් බිව්වට කමක් නැ, තව අනගාරික ධර්මපාල තුමා කිව්වා "දවසක තමබි, දෙමලු මේ ලංකාව අල්ලනවා ඒකට උබලා ඉඩ තියන්න එපා ජාතිය ආරක්ශා කරපියව්"
    මෙවැනි වෛරය වපුරන දහමක් නෙමේ බුදු දහම සාමය සමගියේ අගය වටහාදෙන මෛත්‍රීයෙන් ලොකය දිනන ආගම බුදුදහම සමහර වෙලාවට හිතෙනවා මේ සමහර හාමුදුරුගොල්ලට වඩා සමන්ත බද්‍ර හාමුදුරුවෝ හොදයි කියලා
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    204851453_10159338760069757_8823455861297011193_n.jpg
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    " බුදුහුන් වඳින ගාථා ඔක්කොම පස්සෙ හදපුවා. බුදු හාමුදුරුවො පාරෙ යනකොට මිනිස්සු 'පූජේමි බුද්ධං කුසුමේ නේන' එහෙම කිව්වෙ නෑ කවුරුවත්. පශ්චාත් කාලීනව ගාථා සංවර්ධනය වුනා. ගාථා ලිව්වා. අට විසි පිරිත, ජය පිරිත, ජිනපංජරය, මේ මෑත කාලෙ හදපුවා. ජල නන්දන පිරිත වගේ ඒව මහායානික ආභාෂයෙන් සංවර්ධනය වෙච්ච. සීවලී පිරිත පස්සෙ හැදිච්ච. සීවලී දැහැන.....මේ ඔක්කොම පස්සෙ ලියපුව.
    ජයමංගල ගාථා කොහෙන්ද ආවෙ? 'බාහුංසහස්ස මබිනිම් මිත සායුදන්ය්තං....."
    කියල ඔය මඟුල් ගෙවල් වල කිව්වට, තායිලන්තෙන් ඇවිල්ල තියෙන්නෙ. ලංකාවෙ ඒව නෙවෙයි ඒව.
    ඉදිරි පරම්පරාවට මේව ඉගැන්නුවට කමක් නෑ.....හැබැයි දෙකම. 'පුතේ මේව පස්සෙ ලියපුව. මේක තමයි Early Buddism...මුල් බුදු සමය, බුදුවරු කියන්නෙ මේ කතන්දර ටික. මෙන්න මේක තමයි නිවන් දකින්න ඕන ටික. මේක අපේ සංස්කෘතිය. මේ දෙක පෙන්නල දෙන්න ඕන. නැත්නම් ළමයි අමාරුවෙ වැටෙනව. මොට්ට වෙනව. ඒ ළමයි හිතනව මේ තමයි බුද්ධාගම කියල. එතකොට ඒ ළමයින්ට ප්‍රශ්න එනව. අර ඇත්ත කතාව, මුල් බුදු සමයෙ කතාව කිව්වනම් කිසි අවුලක් නෑ. ඒකෙ තමයි ජීවත් වෙන විදිය තියෙන්නෙ. අරකෙ තමයි සංස්කෘතිය තියෙන්නෙ. ගොඩාක් ඒව පස්සෙ සංවර්ධනය වෙච්ච. බුද්ධ ප්‍රතිමා නිර්මාණය, විහාර නිර්මාණය, චෛත්‍ය නිර්මාණය, ඒව ගොඩාක් සංවර්ධනය වෙලා තියෙනව.
    දැන් අපි දන්නව මුල්ම චෛත්‍ය වල කොත් කැරැල්ලක් තිබුනෙ නෑ. ජත්‍ර පිහිටවීමක් තිබුනෙ. ඔයගොල්ලො ඒව එච්චර Study කරල නැති නිසා මං විස්තර කියන්න යන්නෙ නෑ, තේරුමක් නැති නිසා, හොයල බලන්න මේ කියන ඒව.
    දැන් ලංකාවෙ බෝධි වන්දනාව සංවර්ධනය වුනා, හේතුව මිහිඳු හාමුදුරුවො ලංකාවට එනකොට තිබුනෙ වෘක්ෂ ඇදහිල්ල. වෘක්ෂ ඇදහිල්ලට විකල්පයක් දුන්න. එච්චරයි. ලෝකෙ වෙන රට වල බෝධි වන්දනාව මෙච්චර සංවර්ධනය කළේ නෑ. දැන් තායිලන්තයේ බෝධි වන්දනාව ඕනවට වඩා සංවර්ධනය වෙලා නෑ. අනෙත් රට වල කොහෙත්ම නෑ. ලංකාවෙ ගොඩක් සංවර්ධනය කළා. හේතුව ලංකාවෙ ආදි මිනිස්සු ගස් වලට වැන්දා. මිහිඳු මහ රහතන් වහන්සේ කළේ මොකක්ද, ගස් වලට වඳින්න එපා, මේ ගහට වඳින්න කියල වෙන එකක් කිව්ව. ඒ අරකෙ හැඩය වෙනස් කළා. මොකද 100%ක් ඒකෙන් මිනිස්සු ගොඩ ගන්න බැරි නිසා.
    ඒ නිසා මේ කතාව අපි තේරුම් ගන්න ඕන. නැත්නම් අපි හරි මෝඩයි. ඒ කියන්නෙ මේ දර්ශනය හදාරන්න ඕන. ඒකට ඉතින් වයසක්, උගත් කමක්, ඒව මුකුත් අවශ්‍ය නෑ. ඒව කතන්දරනෙ.
    දැන් මං අහන්නෙ, සුනීත සෝපාකලා ඉස්කෝලෙ ගියෙත් නෑ. අකුරු දන්නෙත් නෑ, ඒ වුනාට රහත් වුනානෙ. අඩු කුලේ මිනිස්සු, ඉස්කෝලෙ යන්නත් තහනම්, අකුරු අහන්නත් තහනම්, වේද මන්ත්‍ර ඇහුනොත්, කණට ලාකඩ වක් කරනව, වේද කියන්නෙ අපි පිරිත් කියනව වගේ ඒගොල්ලො වේදය කියනව හින්දු ආගමේ, ඒව අහගෙන හිටියොත් අඩු කුලේ කෙනෙක්, ඇදල අරගෙන, මෙහෙම හරවල, ලාකඩ උණු කරල කණට වක් කරනව. වේද මන්ත්‍ර කිව්වොත්, දිව ඇදල කපල දානව. ඒ තමයි භාරතයේ තිබිච්ච නීති. ඉතින් එච්චර හිර වෙලා ඉඳල අන්තිමේ රහත් වුනානෙ. කිසිම වේද මන්ත්‍රයක් දන්නෙ නෑ, කිසිම බණක්, භාවනාවක් දන්නෙ නෑ, අකුරක්වත් දන්නෙ නෑ, රස්සාව කරගෙන හිටිය. කුණු ඇද ඇද හිටිය. කොහොමහරි රහත් වුනා. අන්න ඒ කතාව හොයා ගන්න. අකුරු දන්නෙ නැතුව රහත් වෙන විදිය හොයා ගන්න.
    මං කියන්නෙ ඒක හරි කියල. දැනුම,,එහෙම නැත්නම් අක්ෂර භාවිතයයි නිවනයි කියන්නෙ 2ක්. අධ්‍යාපනයයි, ධ්‍යාපනයයි කියන්නෙ 2ක්, ධ්‍යාපනය තමයි නිවන, අධ්‍යාපනය ජීවත් වෙන්න. ධ්‍යාපනය ඕන නිවන් දකින්න. මේ දෙක හොඳට අපි වෙන් කරල තේරුම් ගන්න ඕන. එතකොට අපට කිසි අවුලක් නෑ. ජීවිතය කිසිම අවුලක් නෑ. ජීවිතේ කිසිම විඳවීමකුත් නෑ. අපිමයි විඳවන්නෙ. ඒ විඳවන Points ටික හොඳට හොයල අරගෙන ඒවට උත්තර දෙන්න ඕන. එතකොට මේ දුක ඉවරයි. ඉතින් ඔච්චරයි බුද්ධාගම. එතකොට එයාට හොඳ සමාජ දැක්මක් තියෙනව. ලෝකෙ පිළිබඳ පුළුල් විග්‍රහයක් තියෙනව. කිසි දේකට එයා කම්පා වෙන්නෙ නෑ. හදිසි තීරණ ගන්නෙ නෑ.

    සංක්ෂිප්ත ගොතමියොවාද සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » අට්ඨක නිපාතය » (6) 1. ගෝතමී වර්ගය

    ගොතමිය, තෙපි “මේ ධර්මයෝ විරාගයට වැටෙති, සරාගයට නො වැටෙති; විසංයොගයට වැටෙති, සංයොගයට නො වැටෙති; වට නො වඩනට වැටෙති, වට වඩනට නො වැටෙති, අප්පිච්ඡතාවට වැටෙති, මහිච්ඡතාවට නො වැටෙති; සංතුට්ඨියට වැටෙති, අසංතුට්ඨියට නො වැටෙති; ප්‍ර‍විවෙකයට වැටෙති, සඞ්ගණීකාවට නො වැටෙති; වීර්‍ය්‍යාරම්භයට වැටෙති, කුසීත භාවයට නො වැටෙති; සුභරතාවට වැටෙති, දුහරතාවට නො වැටෙත්’යයි දන්නවු නම්, ගොතමිය, ඒකාන්තයෙන් තෙල ධර්මය වෙයි, තෙල විනය වෙයි, තෙල ශාස්තෘ ශාසනය වේ යයි දරව යි.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අර්ලි බුඩිස්ට් ටෙක්ස්ට් හොයාගන්න ක්‍රමයනම් හරිම හොඳයි අධ්‍යන පැත්තෙන්. හරිම අපූරු මත තියෙන්නෙ. ඒ වගේම බුද්ධ කාලීන සමාජය දෙස අලුත් අලුත් ලෙන්ස් වලින් බලන්න පුලුවන් කම ලබා දෙනවා. ඒ අතින් අර්ලි බුඩිස්ට් ටෙක්ස්ට් කියන ඇප්‍රෝච් එක බොහොම හොඳයි. ඒවගොම හැබයි අපි ඔතනදි ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕනෙ කියලා මම හිතනවා. මොකද අපි "අර්ලි බුඩිස්ට්" වැලියුස් මනින්න නිර්ණායක කරගන්නෙ අද කාලෙ දැනුම සහ වැලියුස් නිසා.

    මෙහෙම කියව්වොත් ටිකක් පැහැදිලි වෙයි. දැං greenthunder කියන මම සකස් උනේ උපතේ ඉඳන් දෙමව්පිය, හැදුනු වැඩුනු පලාත, හැදැනු වැඩුනු නෑදෑ හිතවත් පසුබිම, ලබපු අධ්‍යාපනය, සංස්කෘතිය සහ රට ඇතුලු නානාප්‍රකාර සාධක රාශියක් මැද්දෙ. greenthunder කියන්නෙ මේවාගේ පිලිඹිබුවක්. ඉතින් ඕය පිලිඹිබුවෙන් තවත් කාලයක පිලිඹිබුවක් මනින්න හැදීමක් තමා මේ ව්‍යායාමය. අපි මනින්න පාවිච්චි කරන නිර්නායක නිවරදියි කියලා අපිට සහතික වෙන්න පුලුවන්ද?

    දැන් ඔය හා බැඳුනු ඇත්තටම සිදුවුනු උදාහරණයක් කියන්නම්. අද බටහිර ගොඩක් ඊක්වලිටි කියන සංකල්පය (ඉක්විටි දක්වාම වගේ) පැතිරෙමින් පවතිනවා. ඒකෙ දිගුවක් විය හැකි, ශාසන විනයටත් ඊක්වලිටි පැමිණිය යුතුයි, විනය ලිංගභේදය කින් තොරවිය යුතුයි ආදී මතවාද ද මෙම අර්ලි බුඩිස්ට් ටෙක්ස්ට් චින්තනය නිසා සිදුවෙනවා.

    මටනම් පේන්නෙම බොහොම අපහසු වැඩක් ඕක. නමුත් අද සමාජෙ ගොඩදෙනෙක් කරනවා ඕක. ඒකනෙ විවිධ අර්ථකතන තියන ගුරුකුල රාශියක් බිහිවෙලා තියෙන්නෙ.

    ඔබතුමාගෙ යෝජනාවට මම එකඟයි, ඒවගෙම ඒක බොහොම වටිනවා. සමූහයක් ලෙස ප්‍රායෝගිකව ඕක කරන්න පුලුවන්ද කියන සැකය තියනවා හැබැයි. මම හිතන්නෙ නම් ඕක තනි තනිව හුදෙකලාවෙලා කල යුත්තක්...

    මේ කතාබහට චන්කී සූත්‍රය වැදගත් කියලා හිතෙනවා.
    https://suttacentral.net/mn95/en/bodhi

    චෙත්‍ය කොත් කැරැල්ලේ කතාව පැහැදිලි කරනවද පොඩ්ඩක්. ඔයා කියන්නෙ ඉස්සර ඉහල මගධයට වෙන්න හිටපු මිනිසුන් වෛදික සංස්කෘතියට අනුව නොගොස් රවුමට සොහොන් තැනීම තුලින් චෙත්‍යය බිහිවුනා වගේ දෙයක්ද?
     
    Last edited:

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඇස අනිත්‍යයි කියලා බුදු රජාණන් වහන්සේ දේශනා කළා...
    මේක දේශනා කළේ බුදු රජාණන් වහන්සේ විතරයිද..?? නැහැ
    එදා සමාජෙ හිටපු විමුක්තියක් හොයපු ගොඩක් අයගෙ ධර්මය තුලත් මේ ඇස අනිත්‍යයි කියලා දේශනා උනා..
    බැලූ බැල්මට වචන එක සමානයි..
    ඒ කියන්නෙ බුද්ධ ධර්මයයි එදා සමාජෙ විමුක්තියක් හොයපු අයගෙ ධර්මයයි එකක්ද..?? ඒත් නැහැ
    බුදු රජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්න කියලා අලුතෙන් වචන හැදුවේ නැහැ , එදා විමුක්තියක් හොයපු අයගෙ වචන ටිකම තමයි බුදු රජාණන් වහන්සේ භාවිතා කළේ.. මොකද බුදු රජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ විමුක්තියක් හොයපු අයට... ඒකයි ඒ අයගෙම වචන ටික දේශනා කළේ..
    ඇස අනිත්‍යයි කිව්වම වචන ටික සමාන උනත් බුද්ධ ධර්මයේ හා අනිත් අයගෙ ධර්මයේ අර්ථය අහසට පොලව වගේ වෙනස්..
    ඇස අනිත්‍යයි කිව්වම මේ නලලට පහලින් තියෙන දෙක ජරාවට පත් වීම , නොපෙනී යාම , රෝග වලට ගොදුරු වීම , කුණු වීම කියලා එක අර්ථයක් තියෙනවා..
    ඇස අනිත්‍යයි කියද්දි මේ ඇසෙන් බලන රූප මොහොතක් පාසා වෙනස් වෙන නිසා කියලා එක අර්ථයක් තියෙනවා..
    මේ නලලට පහලින් තියෙන දෙක සතර මහා ධාතු වලින් හැදිලා තියෙන්නෙ , ශුද්ධාෂ්ඨක ගොඩක් , රූප කලාප ගොඩක් , ඒ නිසා ක්ෂණයක් පාසා වෙනස් වෙනව කියලා එක අර්ථයක් තියෙනවා..
    ඇස කැමති සේ නැති නිසා , වසඟයේ පවතින්නෙ නැති නිසා අනිත්‍යයි කියලා කියනවා..
    මේ විදිහට ඇස අනිත්‍යයි කියලා ලෝකයේ අර්ථ ගොඩක් තියෙනවා..
    අද ඉන්න මිනිස්සු උනත් මේ ටික තමයි දන්නෙ.. ඒ බුද්ධ ධර්මය කියලා හිතාගෙන ඉන්නවා.. ඒක වැරදි
    බුදු රජාණන් වහන්සේ දේශනා කළේ මෙහෙම ලෝකයේ අර්ථයක් නෙමෙයි.. ඒකයි බුද්ධ ධර්මයේ වෙනස.. ලෝකයේ අයගෙ අර්ථය දැනගත්තා කියලා මුකුත් වෙනසක් ඇති වෙන්නෙ නැහැ.. දැනුමක් තියෙනවා , එච්චරයි..
    බුදු රජාණන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය දැක්කා නම් නිවන් මගට එනවා.. ඒ කියන්නෙ ආර්‍ය අෂ්ටාංගික මාර්ගය , එහෙම නැත්තම් සතර සතිපට්ටානය.. ලෝකයේ එක දැක්කා කියලා එහෙම වෙන්නෙ නැහැ..
    තව දෙයක් තමයි බුදු රජාණන් වහන්සේ අනිත්‍යයි කියලා දකින්න කියන්නෙ ප්‍රඥාවෙන්.. ප්‍රඥාව කියන්නෙ මේ මස් ඇහැට පේන එකක් වත් හිතට හිතෙන එකක් වත් නෙමෙයි..
    කලින් කියපු ලෝකයේ අර්ථ ඔක්කොම ඇහැට පේනවා , නැත්තම් හිතට හිතෙනවා.. ඒ කියන්නෙ ඒවා බුද්ධ ධර්මය නෙමෙයි..
    බුද්ධ ධර්මයේ අනිත්‍ය කවදාවත් හිතට හිතෙන්න බැහැ , මස් ඇසට පේන්න බැහැ , මොකද ඇහැට පේනවා හිතට හිතෙනවා කියන්නෙ ආයෙත් ලෝකය අරමුණු වුනා කියන එක..
    බුද්ධ ධර්මය ලෝකෝත්තරයි.. අනිත්‍යයි කියලා දැක්කා නම් ලෝකයෙන් එතර වෙන මාර්ගයටයි එන්නෙ..
    මේක කියන්න හිතුනෙ අද ගොඩක් අය අනිත්‍යයි කියලා මොනාහරි හිතන්න පුරුදු වෙලා ඉන්නව , එහෙම නැත්තම් ඇහැට පේන එක බල බල හිතනවා.. මේවා බුද්ධ ධර්මය නෙමෙයි කියන්නයි ඕන උනේ..
    ලෝකයේ අනිත්‍යයි කියලා කතා කරන්නෙ පෙර පැවතුන දෙයක නැති වීම.. එහෙම නැත්තම් කැමති සේ නැති බව හරි වසඟයේ පවතින්නෙ නැති බව.. මේ කොහොම කිව්වත් කතා කරන්නෙ ඇති දෙයක් ගැනමයි.. ඒ කියන්නෙ ඇත අන්තය..
    බුදු රජාණන් වහන්සේ ඇත අන්තයෙන් ධර්මය දේශනා කළේ නැහැ , නැත අන්තයෙන් දේශනා කළෙත් නැහැ.. ලෝකයේ අය ඇස අනිත්‍යයි කියන්නෙ පුද්ගලයෙකුට තියෙන ඇසක්.. බුදු රජාණන් වහන්සේ ඇසක් ඇති පුද්ගලයෙක් ඉන්නවා කියන තැනින් ධර්මය දේශනා කළේ නැහැ..
    ඉපදීම මරණය වත් පුද්ගලයෙක් ඈඳලා කතා කරේ නැහැ , තණ්හාව උපාදානය , අවිද්‍යාව , විඤ්ඤාණය මේ එකක් වත් පුද්ගලයෙකුට තියෙනවා කියන තැනින් දේශනා කළේ නැහැ..
    ඒත් අද බුද්ධ ධර්මය කියලා ධර්මය දේශනා කරන අය මේ ඔක්කොම දේශනා කරන්නෙ පුද්ගලයෙක් ඈඳලා.. ඒකයි ලොකුම වරද
    ඔක්කොම පුද්ගලයෙක් ඈඳලා කතා කරද්දී ඒවා අහන මිනිස්සු ඒ ඇහෙන එක අවබෝධ කරගෙන නිවන් දකින්න යනවා.. බුදු රජාණන් වහන්සේ දේශනා කළේ පුද්ගලත්වය ඉක්මවලා යන දහමක්... ඒත් දැන් ඉන්න පුද්ගලයම ඒක තේරුම් ගන්න යද්දී බුද්ධ ධර්මය තුලින් වෙන්න ඕන දේ වෙන්නෙ නැහැ..
    මේ අඩුපාඩු හදාගෙන ධර්මය දේශනා නොකරනතාක් , නොඅසනතාක් බුද්ධ ධර්මයක් අවබෝධ වෙන්නෙ නැහැ.. ලෝකයේ තිබෙන අර්ථ ටික අවබෝධ වෙනවා.. එච්චරයි
    ඒ නිසා මේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න ඕන..
    තෙරුවන් සරණයි..!!!

    Copied from FB:Amila Prabashwara
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සුද්දන්ට අනුගමනය කරන්න හරි ඒක මෙච්චර කල් රැකගෙන ආවේ ආසියාවේ මිනිස්සු ඒකත් මතක තියාගනින්.දෙමලුන්ගෙන් ,හම්බයන්ගෙන්,ඊට පස්සේ පෘතුගීසි,ලන්දේසි,ඉංග්‍රීසි..ආක්‍රමණවලින්,ආගම් අබිං කියාගෙන බෞද්ධ සංහාරයක් කරපු කොමියුනිස්ට්කාරයෝ ..මුන් ඔක්කොගෙන්ම බැට කලා මෙච්චර කල් මේක අරගෙන ආවේ කවුද කියලා හොයලා බලපල්ලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    උබට මේ ආත්මෙදි කෙලින්ම බර කාරණා වලට එන්ටර් වෙලා ඒවා අතේරුම් ගන්න පුළුවන් කමක් තියෙනවා කියන්නෙ උබ මීට කලින් බුදුවරු පහල උන කාලවල අත් දෙක නලලෙ තියන් බෝධි වන්දනා චෛත්‍ය වන්දනා කරපු කෙනෙක් මචන්. උබ එදා ඉඳපු මට්ටමේ මිනිස්සු අද ඒවා කරනවා. හරියට අපි ඇවිදින්න කලින් බඩ ගෑවා වගේ.

    මේක ටික ටික කරන දෙයක් මචන්. අයියෝ සීලේ මොකටද ප්‍රඥාව වඩන්න කියලා අපිට සීලේ ස්කිප් කරලා ගමනක් යන්න බෑ. මුල ඉඳන්ම යන්න ඕන. යන වේගය තීරණය වෙන්නෙ එක එකාගෙ හැටියට.
     
    මේකත් ගොඩක් හොඳ පොයින්ට් එකක්.
     
    Similar threads