නියම බෞද්දයෙකු වන්න
මේ කථා ඇහෙන කොට හිනා යනවා නේද?ඔබ මොහොතකට සිතුවාද ඔබ ඒ හිනාවන්නේ කාටද කියා.?එක් එක් අන්යාගමිකයන් හෝ තම පහත් විනෝදාශිවාදය උදෙසා දහම ගැන නොදත් නමට පමණක් බවුද්ධ යැයි කියා ගන්න පිරිසක් හෝ කණ්ඩායමක් විසින්,සංඝය වහන්සේ නමක් දානය ඉලා දෙන දුරකතන ඇමතුමක් ලෙස හා කවි බනක් ලෙස අමු කුණුහරුප භාවිතාකොට සකසන ලද හඩ පට වලට ඔබ සවන්දී ඇත.අදටත් ඔබගේ දුරකථනයේ හෝ පරිගනකයේ ඒවා සුරක්ශිතව ගබඩා කරගෙනද ඇත.
දයාබර සොයුර අප සංඝයා වහන්සේලාට සහ බවුද්ධ දර්ශනය අපහාස කරමින් සහා මඩ ගසමින් එම ඊනියා කල්ලි විසින් ගෙනයන කූට උපක්රම මගින් වැනසෙන්නේ අප දහම බව ඔබ මොහොතකට සිතුවාද?එවන් දෑ ඇසීමෙන් අපට නොදැනී අප කරගන්නේ පාපයක් බව ඔබ මොහොතකට සිතුවාද?සංඝයා වහන්සේනමක් යනු හුදෙක් එක් පුද්ගලයෙක් පමණක් නොව,එක් සංඝයාවහන්සේ නමක් යනු අප මහා බුදුරජානන් වහන්සේයේ කාලයේ සිට පැවත එන සැරියුත්,මුගලන් මහරහතුන්ගේ සිට වර්ථමානයේ වැඩසිටිනා හා අනාගතයේදී වැඩ සිටීමට නියමිත මුලු මහත් සංග රත්නයම බව ඔබ දන්නවාද?
ඔබ නිකමට හෝ අසා තිබේද වෙනත් ආගම්වල එවන් පූජකයන් ලෙස හඩ පටිගතකර ඇති හඩ පට?නැ නේද?එසේ ඇත්නම් එවන් හඩපට කීයක් ඔබ අසා ඇතිද? මොහොතක් අප අපේ ධර්මය ගැන සිතමු,එවන් හඩපට ඔබේ ජංගම දුරකථනයේ හෝ පරිඝනකයේ ඇතිනම් අදම ඒවා එයින් ඉවත් කරගමු.එවා අතිනත යැවීමහෝ ඔයට ඔබේ මිතුරෙකුගෙන් එවන් බුදුදහමට නිගාවන දෙයක් ලැබුනහොත් හෝ වා ප්රතික්ශේප කරන්න,සහා ඔහුටත් කරුණු වටහාදී වහාම එවන් දෑ විනාදකර දමන්න.අපේ දේ අපි රකිමු.මොහොතක් සිතන්න ඔබ හිනාවෙන්නේ ඔබ මිනීමරුවෙක්,මංකොල්ලා කාරයෙක්,තක්කඩියෙක්,පල් හොරෙක්,සතුන් මරන්නේක් ස්ත්රී දූෂකයෙක් නොකිරීමට මග කියාදුන් දහමට බව ඔබ මොහොතකට සිතුවාද?.
එවන් වැඩසටහම් මගින් විනෝදය නොලබන්න,
තෙරුවන් සරණයි.