නියම මිනිස්සු...

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නියම මිනිස්සු...

    බලන්න එකමුතු කම කොහොමද කියලා...:)
    පුලුවන්නං ඉවර වෙනකන් බලන්න. හැබැයි ඩේට ටිකක් වැය වෙයි...:dull:

     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අරූට මොනා හිතෙන්න ඇත්ද
    අරූ එනකොට අංකල් කාරයා දොර වහන් අල්ලන් ඉන්නවා :lol:

    ++++++
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔව්.. ඌ හතර අතේ දුවන පිස්සු හැදිල වගේ..:lol:
    අංකල්ගෙ සපෝට් එකට කී දෙනෙක් සෙට් වෙනවද බලපං...:)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඒත් මචන් හොරා එලියට එන්න බැරිවුනාම එතන වැඩ කරන එක්කෙනාට අන්තුරක් කරන්නත් ඉඩ තිබ්බනේ