දවසට පැය 18ක් ලයිට් කපපු රට!
තෙල් පෝලිම් වල ගෑස් පෝලිම් වල දවස් ගනන් බලන් ඉදපු රට!
උද්දමනය අහස උඩට නැගපු රට!
තෙල් මිල් අහස උඩට නැගපු රට!
ඩොලර් එක 500 යන්න ගියපු රට!
සුද්දෙක් ආපු නැති රට!
කවුරුවත් බාරගත්ත නැති බක්කොලොත් රට!
ඔක්කොම recover කරලා රට හරි පාරට ගත්ත මනුස්සයා! පෝලිම් වල මිනිස්සු මැරෙද්දි රට සාමනය තත්වයට ගත්ත මනුස්සයා! එකෙන්ම රෙස්පෙක්ට්🫡.election එක දින්නත් එකයි නැතත් එකයි ගත්ත වැඩේ සර්තකව ඉවර කරලා එතුමා විශ්‍රාම යන්නේ🫡.
.