නියම සිංහල කම

cgrcanz

Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    සිරාම සිංහල උනේ හෙන පඩිය විතරයි බන්
    සිංහල කඩවල උන් හිතෙන ඉන්නේ අපිට උන් නිකන් දෙනවා කියලා
    දවසක් කඩේකින් බඩු ගත්තා
    මං සාමාන්‍යයෙන් සල්ලි දෙන්නේ අත් දෙකින්ම
    මේකට එහෙම දෙනකන් ඉදලා මේක ඉතුරු සල්ලි අතටවත් දෙන්න නැතුව මෙසේ උඩට විසික්කා කියහන්කෝ
    මට කැරි මල
    හොදවයින් දෙකක් කියලා බඩුත් අපහු දීලා ආවේ
    සිංහල උන්ව හදන්න බෑ බන් සිරාම

    Siraama kathawa machan
     

    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    මුස්ලිම් මනුස්සයා හොඳට බිස්නස් කරන්න දන්නවා. එක ඒ මිනුස්සුන්ගේ ඇගේම තියන එකක්.

    සමහර සිංහල මිනිස්සුන්ගේ කිසිම එකමුතු කමක් නැහැ. කෙළ වෙලා ගිහාම තමයි කගහන්නේ, එකත් ටික දවසයි.

    මොනවා උනත් මචං සිංහල මිනිස්සුන්ට වඩා මුස්ලිම් මිනිස්සුන්ගේ මනුස්සකම තියනවා,කඩේකට ගියත් හොදට කතා කරලා හරි ඉන්නවා,සිංහල එවුන්ගේ කඩවලට ගියාම එවුන් කතා කරන්නේ ගහන්ඩ වගේ මුස්ලිම් අය අපට ඉස්සරහින් ඉන්නේ හැම අතින්ම :(:(:(:(