නියම Android game එකක්-ෆ්‍රී

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    නියම Android game එකක්-ෆ්‍රී

    Cut the Rope FULL FREE

    මචංලා නියම Android game එකක්
    try කරලා බලපල්ලා..
    පට්ටම ආතල් මචන්..





    බාගත කරන්න free


    බාගත කරන්න premium




    Cut-the-rope-cheats.png


    mzl.pyrbezag.png


    cut-the-rope-05-700x437.jpg






    මේක play කරනකොට හොදට කල්පනා කරලා කරන්නත් තියනවා..
    එපා වෙන්නෙත් නැහැ..
    මට මේක දුන්නේ samithasd කියල එකෙක්,,,

    හිතට ඇල්ලුවනම් ඉතින් දන්නවනේ... :rofl::rofl::rofl:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    පට්ට ගේම් එක මම නම් ගොඩක් කල් ඉදන් සෙලල්ම් කරනවා ඕකෙ cut the rope 2 එකත් ලගදි ආවා ඒකත් සිරා.ඕක මුලින්ම iPhone වලට ආවෙ ඒ දවස් වල Apple App Store එකේ fastest growing app එක වෙලා තිබුනා.
    මතක විදියට පලවෙනි දවස් 3 ට මිලියන 10ක ඩවුලෝඩ් තිබුනා.මේක තමයි මම පලවෙනියට සල්ලි දීලා ගනිපු App එක.සෑහෙන්න awords එහෙම අරගෙන තියන ඇප් එකක්

    +1
     
    • Like
    Reactions: Mirrors