නියම_ආතල්_ටිකක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නියම_ආතල්_ටිකක්

    මේක මට ඊමේල් එකකින් ආවේ සිඞ්හලු..නුඹලා සමග බෙදාගන්නට හිතුනා..:lol::no:

    බල්ලෝ පූසෝ කියන්නේ හෙනම ආතල් දෙන සත්තු කොටසක් නේ ඉතින්..මේ ටිකත් මරු...මිස් කරගන්නෙපා...හැම ෆොටෝ එකම බලපල්ලා...විශේෂ දෙයක් දැක්කොත් ඒ ගැන කියන්න තියෙන දේ කියල යන්න..මම දන්නවා අනිවා උබල මේක දකිනවා...:dull::dull:

    බලල අනිත් උන්ටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න රාවණා පරපුරේ නියම සිඞ්හලයෙක් නම් :rolleyes::cool::cool:;):shocked::lol:

    1.jpg

    3.gif

    4.jpg

    5.jpg

    7.jpg

    8.jpg

    9.jpg

    10.jpg

    11.jpg

    12.jpg

    16.jpg

    බම්ප් එකක් දාගෙන යන්න :):)
     
    May 28, 2015
    377
    67
    0
    3.gif

    මරු පුසා :P

    බුදු පිළිමයක් නේද ටැංකියේ තියෙන්නේ. බෞද්ධ නොවන රටවල් වල බුදු පිළිමය විලාසිතාවක් වෙලා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    3.gif

    මරු පුසා :P

    බුදු පිළිමයක් නේද ටැංකියේ තියෙන්නේ. බෞද්ධ නොවන රටවල් වල බුදු පිළිමය විලාසිතාවක් වෙලා

    ඔව් බන් මේක නම් මරු..මමත් ඔය සෙට් එකෙන් ආසම එක ඕක තමා...:lol: ම්ම්..ඔව්..එක තමා මම විශේෂ දෙයක් දැක්කද ඇහුවේ...බුදු පිළිමයක් තමා...ගොඩක් වෙන රටවල උන්ට අදහසක් නැහැ බන් ඔය ගැන...උන් ඕව ගන්නේ ලස්සනට තියන්න...:dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    8.jpg

    :shocked: :baffled:
    mu fridge eka aragenama gema dila wage :lol: :lol:

    :lol::lol: පූසොන්ට වඩා බල්ලෝ තමා බන් ආතල්...අපේ ගෙදරත් ඉන්නව එකෙක්...ඌව දැක්කම මුහුණට නිකන්ම හිනාවක් එනවා..දැක්කත් හරිම ප්‍රසන්නයි...සිරාවට මිනිස්සුන්ට වඩා සත්තු හොදයි :)
     
    May 28, 2015
    377
    67
    0
    ඔව් බන් මේක නම් මරු..මමත් ඔය සෙට් එකෙන් ආසම එක ඕක තමා...:lol: ම්ම්..ඔව්..එක තමා මම විශේෂ දෙයක් දැක්කද ඇහුවේ...බුදු පිළිමයක් තමා...ගොඩක් වෙන රටවල උන්ට අදහසක් නැහැ බන් ඔය ගැන...උන් ඕව ගන්නේ ලස්සනට තියන්න...:dull:
    ඔව් අගෞරව කරන්න කියලා හිතල නෙවෙයි ඔහොම කරන්නේ. කලාතුරකින් කවුරු හරි තමා අගෞරවයට කියල හිතන් ඔය වගේ දෙයක් කරන්නේ.
    භාවනා කරන පිළිමයක් දැක්කම හිත නිවෙන නිසත් සමහරු බුදු පිළිම ටැංකිවල, ගෙවතු වල තියන් ඉන්නවා.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    :lol::lol: පූසොන්ට වඩා බල්ලෝ තමා බන් ආතල්...අපේ ගෙදරත් ඉන්නව එකෙක්...ඌව දැක්කම මුහුණට නිකන්ම හිනාවක් එනවා..දැක්කත් හරිම ප්‍රසන්නයි...සිරාවට මිනිස්සුන්ට වඩා සත්තු හොදයි :)

    :):):)