නියම_මැජික්_බලමු

saliya1000

Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    නියම_මැජික්_බලමු

    මේක සොෆ්ට්වෙයා එකක් කිව්වට මෙගාබයිට් එකක් වත් නැති පුංචි ඇප්ලිකේශන් එකක්.

    ඒක නිසා මේක ඉන්ස්ට්‍රෝල් කරන්න ඕනෙත් නෑ.ඩබල් කිලික් කරලා ඔපන් කරන්න විතරයි තියෙන්නේ.මේකෙන් වෙන්නේ ඔයා හිතන සංඛයාව හරියටම කියන එක.ඔයාලත් මේක කරලා බලන්නකෝ

    මෙතනින් ගන්න :rolleyes:
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    හරිම සරල සිද්දියක්...ඕනෑම අංක 2කින් ඉලක්කම් දෙකේ වටිනාකම එකතු කරලා අඩු කලාම එන්නේ 9 ගුණාකාර බලන්න් බොරුනම්...eg: 15---15-(5+1)=9, 29---29-(2+9)=18 ඉතින් 9 ගුණාකාර ඔක්කොටෝම එකම සිම්බල් එක දාපුවම අපි හිතන ඕනෑම සන්ක්‍යවකටම හරියනවා....