තිය තිය ඉන්නේ නැතුව ඇතුලට එන්න.
.
.
.
.
.
.
.
මචන්ලා radio චැනල් එකක announce කරන්න පුරුදු කරන තැන ගොඩක් තියෙනවා ,නමුත් Production කරන්න DJ කරන්න උගන්නන තැන් අඩුයි .මේකට විසදුමක් විදිහට කොළඹ ඇක්වයිනස් විශ්ව විද්‍යාලයෙන් පාඨමාලාවක් පටන් අරන් තියෙනවා .ඔයාලත් announce කරන්න,radio programme කරන හැටි ඉගෙන ගන්න ,dubbing ,Editing ,Automation ,Software ,Hardware තව radio Broadcasting සම්බන්දව ඉගෙන ගන්න ආසයි නම් මේ පාඨමාලාවට සම්බන්ද වෙන්න .මේ සම්බන්දව තව විස්තර දැන ගන්න ඕනේ නම් මේ Video එක බලන්න ..ඔයාලට කටහඬවල් වෙනස්කරලා කතා කරන්න පුලුවන්නම් එයාලගේ film dubbing වැඩවලට සහභාගී වෙන්න පුළුවන් ..මේ ගැන ආස අයට බලන්නත් එක්ක මේක Share කරන්න ...තැන්කු වේවා මචෝ ..තව විස්තර ළඟදීම කියන්නම් ...