නියාම ධර්ම

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    නියාම ධර්ම පහක් වේ. එනම්,

    1. උතු නියාම
    2. බීජ නියාම
    3. ධම්ම නියාම
    4. චිත්ත නියාම
    5. කම්ම නියාමයි.

    ඒ අනුව අද අපට මුහුණ දෙන්නට වන යම් සිදුවීමක් මෙම නියාම ධර්ම පංචකයෙන් එකකට අයත් වේ.

    🌼🌼 නියාම ධර්ම සවිස්ථරාත්මකව 🌼🌼








    ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න... තෙරුවන් සරණයි 🙏🙏🙏
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,869
    2,473
    113
    colombo
    නියාම ධර්ම පහක් නෑ. හැම දෙයක්ම ධම්ම නියාමයෙන් පහදන්න පුලුවන්.

    නියාම ධර්ම පහක් නෑ. හැම දෙයක්ම ධම්ම නියාමයෙන් පහදන්න පුලුවන්.
    ඒ කොහොමද
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,869
    2,473
    113
    colombo
    උඩ පැන්නොත් බිම වැටෙන්නෙ ධම්ම නියාමයට අනුව කියල පිලිගන්නවද? ඒක පිලිගන්නව නම් මම පැහැදිලි කරන්නම්
    මට තේරෙන්නේ නැති නිසා ඇහුවේ. පුළුවන් නම් මුල ඉදන් පැහැදිලි කරන්න
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,609
    1
    57,730
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට තේරෙන්නේ නැති නිසා ඇහුවේ. පුළුවන් නම් මුල ඉදන් පැහැදිලි කරන්න
    නියාම ධර්ම පහ ගැන ඕනෙ තරම් ලිපි තියෙනව, ඉස්කෝලෙ 7-8 පන්තිවලදි උගන්නනව මට මතක විදිහට.