නියුඩ්ස් ලීක් වෙන එක.

gnome

Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    80%k owa kollama leak karanne bn.
    Kella kiyanneth nathuwa wena ekek ekka set unama tharahata leak karanawa😒
    Simple as that.
     
    • Like
    Reactions: visalbro

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Phone nethm delete karapuwa recover karanna puluwanne. E wage welawakadi phone ekak repair karanna denne kohomada?
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,382
    2,378
    113
    මොලයක් තියෙන එවුන් නම් ලව් කරන කෙල්ලගෙන් නියුඩ් ඉල්ලන්නෙත් නැහ් නියුඩ් ෆොටොස් ගන්න ඉඩ දෙන්නෙත් නැහ්
    කියන්නෙ තියෙන්නෙහ් DO NOT TRUST ANY DEVICE
    :yes: :yes:
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    owa 4n wala thiyaganna un thama modayo :yes: Calls ganna witharak use kala nam iwarai.. Anika Kollo Bonna giyama thama kela wenne. Biuwata passe mathaka na :rofl: Pahuwadata Telegram eke
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    nudes thibbath nathath thamange phone eke wena ekekge athata denna epa winadiyakatawath.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,335
    16,030
    113
    Colombo
    මොලයක් තියෙන එවුන් නම් ලව් කරන කෙල්ලගෙන් නියුඩ් ඉල්ලන්නෙත් නැහ් නියුඩ් ෆොටොස් ගන්න ඉඩ දෙන්නෙත් නැහ්
    කියන්නෙ තියෙන්නෙහ් DO NOT TRUST ANY DEVICE
    :yes:
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,616
    2
    1,788
    113
    On a Cloud
    bumb Mario.gif
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,243
    31,971
    113
    මොලයක් තියෙන එවුන් නම් ලව් කරන කෙල්ලගෙන් නියුඩ් ඉල්ලන්නෙත් නැහ් නියුඩ් ෆොටොස් ගන්න ඉඩ දෙන්නෙත් නැහ්
    කියන්නෙ තියෙන්නෙහ් DO NOT TRUST ANY DEVICE
    Don't trust anyone kiyapan kelinma
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,025
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙච්චරයි කියන්න තියෙන්නේ. ඕක කරන්න එපා කියලා කිව්වට කරන්න ඕන මිනිස්සුත් ඉන්නවනේ. 🥴

    ශෙයාකරපල්ලා මූන නැතිව. ඔය ලප කැලැල් අනන් මනන් තියෙන උන් ඒවා ෆොටෝෂොප් කරලා හරි මකලා දාලා යවන තැනක යවාගනිල්ලා.
    කොල්ලෝ කියලා විශේෂයක් නෑ, මුණ පිටිං තොපේ කොට බිජ්ජ සමාජෙට එක්ස්පෝස් වුනොත් පරම්පරාවෙම රෙදි නෑ
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Use snapchat
    Ur mobile won't save the picture
    And if u or ur partner takes screenshots, the app says so
    Sill if u wanna have some fun don't show your face !
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    මෙච්චරයි කියන්න තියෙන්නේ. ඕක කරන්න එපා කියලා කිව්වට කරන්න ඕන මිනිස්සුත් ඉන්නවනේ. 🥴

    ශෙයාකරපල්ලා මූන නැතිව. ඔය ලප කැලැල් අනන් මනන් තියෙන උන් ඒවා ෆොටෝෂොප් කරලා හරි මකලා දාලා යවන තැනක යවාගනිල්ලා.
    කොල්ලෝ කියලා විශේෂයක් නෑ, මුණ පිටිං තොපේ කොට බිජ්ජ සමාජෙට එක්ස්පෝස් වුනොත් පරම්පරාවෙම රෙදි නෑ

    :rofl: :rofl: :rofl:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,019
    9,616
    113
    එක තැනක නෑ
    01. Kisima phone ekak use karala wikunanne na dan.

    02. Repair ekak awoth danna kenekta hari naththam langa indala karaganna puluwan kenekta deela e welawema langa indala fix karagannawa (ex: display, battery replacements)

    03. Photos videos lock karana kisima app ekak use karanne na (mewa walin data leak wenna puluwan)

    04. Namak gamak nathi apps nikan daganne na ( anawashya permission illana apps daganne na)

    Etc..

    Me wage godak krama use karanawa normally mama nude case nisa nemei eth privacy and data protection nisa.
     
    • Like
    Reactions: Lankaputhra16

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මොලයක් තියෙන එවුන් නම් ලව් කරන කෙල්ලගෙන් නියුඩ් ඉල්ලන්නෙත් නැහ් නියුඩ් ෆොටොස් ගන්න ඉඩ දෙන්නෙත් නැහ්
    කියන්නෙ තියෙන්නෙහ් DO NOT TRUST ANY DEVICE

    OR
    DO NOT TRUST ANY MOTHERFUCKER!!
     
    • Like
    Reactions: Error365!

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    දැකපු ත්‍රෙඩ් එකක් නිසා මේක දාන්න බැලුවේ.ඔය නියුඩ්ස් ෂෙයා කරගන්න එක ගොඩක් කපල්ස් කරනවනේ.ඒකෙ හරි වැරැද්ද මොක උනත් කවුරුත් කැමති නෑ ඒවා ලීක් වෙනවට.හිතලා ලීක් කරන එක නවත්තන්න බෑනේ.ඒත් තමන් නොදැනුවත්ව තමන්ගෙ ඩිවයිස් එකේ තියෙන ෆොටෝස් වීඩියෝස් ලීක් වෙන එක නවත්තන්න පුලුවන්.දන්න අය කියන්න බලන්න ඔයාල එහෙම ආරක්ෂා වෙන්නෙ කොහොමද කියලා.මොකක් හරි ඇප් එකක් යූස් කරලා හංගනවද?බලපු ගමන් මකල දානවද?ගොඩක් අයට වැදගත් වෙයි.
    ආ තව දෙයක්..ගොඩක් අය ඕවට යූස් කරන්නේ වට්සැප් ඉමෝ වගේ ඇප්නේ.එක්කෝ රෙකෝඩ් කරල එවනවා නැත්තම් වීඩියෝ කෝල් එකකින් ලයිව් දෙනවා.එහෙම කරන එකේ අනතුරු දායක බවක් තියෙනවද?හොරෙන් කාටහරි ඒව බලන්න පුලුවන් ද?
    දන්න අය කියාගෙන යන්න බලන්න.නොදන්න අය බම්ප් කරගෙන යන්න.
    Onema digital deyak issarahata threat ekak. Kisima kenekge life ekata threat karanna puluwan deyak digital widihata thiyaganna epa. Thamangeth godak dewal digital karala thiyanna epa. Issarahata digital dewal godak risk.