නියුඩිසම් ඉන් ශ්‍රී ලංකා

LotofMoney

Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    මිනිස්සු කොයිතරම් සංස්කෘතීන් හදන් උන්නත්, තාක්ෂනෙන් දියුණු උනත් අපි ඇත්තටම මේ ස්වාබවධර්මයට අයිති සත්තු. ඒ දේවල් කවදාවත් කොහොමවත් වෙනස් වෙන්නේ නෙහැ. එකනේ දියුණු රටවල්වල මිනිස්සු ආයෙම ස්වාබවධර්මයට ලං වෙන්න හදන්නේ. එහෙම නිදහසක් ඕන කියල ඒ අය තේරුම් අරන් තියෙනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,874
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනාත සිංහලු එක්ක මොන නියුඩිසම් ඉන් ශ්‍රී ලංකා ද. මේ පේන්නේ නැද්ද. සෝමාලියාවට පාන් දැම්මා වගේ. :lol::lol:

    Imagegfdggfdg.jpg

    :yes::yes::rofl: huttak dakala ne wage jeewiteata
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,344
    16,033
    113
    Colombo
    සමහර උන් හිතන් ඉන්නේ ලංකාව පට්ට හොඳ රටක් හින්ද nudist beach මෙහෙට හරියන්නේ නැහැ කියල
    මෙහෙ ඇත්තටම ඕව කරන්න බැරි කිසිම විනයක් නැති රටක් හින්ද.
    කොට ගවුමක් දැක්කම ඉවසා වදාරන්න බැරි එවුන් 2500 ඉතිහාසයක් ගැන කතා කරනවා.

    :yes::yes:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    සමහර උන් හිතන් ඉන්නේ ලංකාව පට්ට හොඳ රටක් හින්ද nudist beach මෙහෙට හරියන්නේ නැහැ කියල
    මෙහෙ ඇත්තටම ඕව කරන්න බැරි කිසිම විනයක් නැති රටක් හින්ද.
    කොට ගවුමක් දැක්කම ඉවසා වදාරන්න බැරි එවුන් 2500 ඉතිහාසයක් ගැන කතා කරනවා.

    Yaaaah
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    hama thanama heluwen inna giyama wishabeeja yanawane ban. ara gani galak uda inne mokak hari reddak daalada danne naha.

    enna enna gal yugetada yanna hadanne

    මුන්ට පිස්සු බන්..මේ හෙලුවෙන් ඉන්න එව්න් ආය අදුම් අදින්න ඕන එක ගැන කතා කරනවා හොද දරුණු ලෙඩක් හැදුනම :D
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    For example ------API UPADINNE ----HELUWEN--[SVABAVA DARMAYA]. -----------------------------------------------ATH API PASUVA CLOTHS ADINAVA [MIND PROGRESS].
     
    Last edited:

    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    sudda meheta avith redi ande neththan shishta nehe kiwwa, ape toplas idapu set ekama dadiya peragena wahagana inna set una. den un kiyanawa natural wenna nam adum adinna epa kiyala adum nethuwa inna unta garahanna epa kiyala itin ape unuth ehema karanawa.

    sudda kiyanawa api karanawa ochcharayi loka darme itin api nidahaslu. 2500ta bennata 2500 kohewath heluwen inna epa kiyalath nehe idapan kiyalath nehe.

    අනිවා 2500 නෙමේ සුද්ද දීල ගිය වික්ටෝරියන් උට්ට තමා අපේ කරුමේ. අපි නිදහසේ හිටපු ජාතියක්.
     
    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    සමහර උන් හිතන් ඉන්නේ ලංකාව පට්ට හොඳ රටක් හින්ද nudist beach මෙහෙට හරියන්නේ නැහැ කියල
    මෙහෙ ඇත්තටම ඕව කරන්න බැරි කිසිම විනයක් නැති රටක් හින්ද.
    කොට ගවුමක් දැක්කම ඉවසා වදාරන්න බැරි එවුන් 2500 ඉතිහාසයක් ගැන කතා කරනවා.

    සිරාවට
     
    Jonathan007

    Active member
  • Jul 10, 2018
    130
    100
    43
    අනාත සිංහලු එක්ක මොන නියුඩිසම් ඉන් ශ්‍රී ලංකා ද. මේ පේන්නේ නැද්ද. සෝමාලියාවට පාන් දැම්මා වගේ. :lol::lol:

    Imagegfdg.jpg

    Imagegfdggfdg.jpg

    tgp_9.jpg

    බීච් එකට බිකිනිය, රස්නෙ දවස්වලට ෂෝට්,ස්කිනි ok කීවහැකි. ඒත් හැමවෙලේම හෙලුවෙන් ඉන්න එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද?
    රෑට සීතලයි, අනික මදුරුවො. ඕක මානසික ලෙඩක්
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අනාත සිංහලු එක්ක මොන නියුඩිසම් ඉන් ශ්‍රී ලංකා ද. මේ පේන්නේ නැද්ද. සෝමාලියාවට පාන් දැම්මා වගේ. :lol::lol:

    Imagegfdg.jpg

    Imagegfdggfdg.jpg

    tgp_9.jpg

    :cool::cool::cool:
     
    Chith

    Member
    Feb 16, 2008
    2
    0
    0
    Nudism/naturism

    Good discussion. Lankawe attatama meka popular na. Pidurangala siddiya attatama nudism ekak nemei. eka athal ekata kaapu deyak. Kiwwa wage meka loke dan godak prassidai but godak welawata older aya tamai mekata godakma interest dakkawanne. Api kollo widiyata hostel wala, rag kale, camping, oya kohe hari nanna giyama heluwen idala ati. Eth concept ekak widiyata godak aya meka dakinne amuthu deyak, sanskruthiya kana deyak widiyata. Eth meken godak benefits tiyenawa. Freedom, relaxing, equality, body positivity wage dewal meken godak tiyenawa. Ada loke therapy ekak widiyata meka pawichci karanawa. math nudist kenek. Nudism and naturism atara wenasa nudism indoors outdoors dekema puluwan but naturism godak welawata outdoors..nature eke..
     
    Patta kathawa :D
     
    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    ! ! ! රනිල්ගෙ දරුවො, ! ! mahamaya wesi, ! !buddhage ammata hukamu, ජේසු ජීවමානයි, සුභාරංචි, ammage heluwa daapan, black_adam වේසිගෙ පුතා, black_adamගෙ අම්මා වේසි, don gascanගෙ අම්මට හුකමු, my tag 1, unp banku horu, unp gay club

    අනාත සිංහලු :angry::angry:

    හැම එකකටම දේශපාලනේ එක්කෝ ආගම් වලට අපහාස කරන්න තමා දන්නේ
     
    Last edited:

    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    කැලිඩෝ කියල beach එකක් තිබ්බ
    දැන් තියන්නේ ගල් ගොඩක් විතරයි
     
    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    bbBQ4WC.png

    මේ ඉන්නේ තමන්ගේ අම්මත් එක්ක හමිනෙන්න ආසා උන් තමා මෙහෙම කතා අනික් උන්ට කියන්නේ. :rofl::rofl: