මේවා තේරුම් ගන්න තරම් උබලාගේ මොලේ දියුණු වෙලා නෑ බං. වෘතීය වෙනයි නීතිය වෙනයි. වෘතියේ සමකාලීන පුද්ගලයෙක් වෙන්න ඇති. ඉතින් රටේ නීතිය ඉදිරියේ වරද කරුවෙක් උනා කියල පාවුද්ගලික තරහක් ඇති කරගන්න හේතුවක් නෑ. නීතියෙන් හමන්නලා දායි වැරදි වලට ඒක නීතියේ වැඩක්. ඒත් ඒ මනුස්සය ට පවුද්ගලිකව හානියක් වචනෙකින් වත් හානියක් වෙලා නැතුව ඇති බංදුවා ගෙන්. සෝ මොකක්ද ප්‍රශ්නේ?