නියෝජ්‍ය ආරක්ෂක ඇමති දේශබන්දුව අතටම අල්ල ගනී !

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    මේවා තේරුම් ගන්න තරම් උබලාගේ මොලේ දියුණු වෙලා නෑ බං. වෘතීය වෙනයි නීතිය වෙනයි. වෘතියේ සමකාලීන පුද්ගලයෙක් වෙන්න ඇති. ඉතින් රටේ නීතිය ඉදිරියේ වරද කරුවෙක් උනා කියල පාවුද්ගලික තරහක් ඇති කරගන්න හේතුවක් නෑ. නීතියෙන් හමන්නලා දායි වැරදි වලට ඒක නීතියේ වැඩක්. ඒත් ඒ මනුස්සය ට පවුද්ගලිකව හානියක් වචනෙකින් වත් හානියක් වෙලා නැතුව ඇති බංදුවා ගෙන්. සෝ මොකක්ද ප්‍රශ්නේ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,540
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඔය අවමගුලට බන්දුවගේ නඩුව අහන නඩුකාරයත් ආවනම් මොනවා වෙයිද?
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    ඔය අවමගුලට බන්දුවගේ නඩුව අහන නඩුකාරයත් ආවනම් මොනවා වෙයිද?
    ආව නම් ඔය වගේම කතා කරයි. උබල වගේ රැකියාවයි ලිංගිකත්වයයි පවුද්ගලික ජීවිතයයි පතලගත්ත සංස්කෘතික ලොන්තපොල් ලා නම් පොඩ්ඩක් පැකිලෙයි.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    1726851625947
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,540
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආව නම් ඔය වගේම කතා කරයි. උබල වගේ රැකියාවයි ලිංගිකත්වයයි පවුද්ගලික ජීවිතයයි පතලගත්ත සංස්කෘතික ලොන්තපොල් ලා නම් පොඩ්ඩක් පැකිලෙයි.
    සූර පප්පා එකේ රෝමන් කාරයො යුද්ධ කරනවා වගේ
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මිනිහෙක්ව සමාජයේ මුනගැහුනාම හිනාවෙලා කතාකරන එක සාමන්ය දෙයක්. ඒක විකෘතියක් කියලා පෙන්නුවෙත් ජෙප්පො තමා. දැන් අනුරට රනිල්ව හම්බුනොත් මූනට බනිනවද? නෑනෙ.
    kisima thanaka ehema kiyala natha.. kiyapu thanak pennapan... siyage mada balakayanam ehema kiwwa kiyala meme hadanna athi... ehema kiwwa ekak pennapan..
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,390
    2,443
    113
    නෑ මචං මෙහෙමයි ........පොඩ්ඩක් ඉඉඳහං ඩෝබි සෙට් එක එනකල්😁😂😂😂
     
    Similar threads