උන් අවුරුද්දෙන් පස්සෙ හෙටලු අරින්නෙ. ඉරිදා වුනාට. ආයෙ 23 වහනවලු. Z370 15,000යි වෙන්නෙ එහෙ. මෙහෙ 21ක් කියනවා. 390 16,000ක් වෙන්නෙ. මෙහෙ ඒක 24ක් වෙනවා. එහෙ ගිහින් ගන්න එක ලාභයිනෙ. ගිහින් ගද්දි චෙක් කරල දෙනවද බන්? 
ow check karala denwaඋන් අවුරුද්දෙන් පස්සෙ හෙටලු අරින්නෙ. ඉරිදා වුනාට. ආයෙ 23 වහනවලු. Z370 15,000යි වෙන්නෙ එහෙ. මෙහෙ 21ක් කියනවා. 390 16,000ක් වෙන්නෙ. මෙහෙ ඒක 24ක් වෙනවා. එහෙ ගිහින් ගන්න එක ලාභයිනෙ. ගිහින් ගද්දි චෙක් කරල දෙනවද බන්?![]()
ගිහිල්ලා ගන්න ඉතින් 1500ක් වගේ යන්නෙ. ඒත් ලාභයිනෙ. කුරියර් කරන එක තව ලේසියි ඉතින්. උන් මොකක් එවයිද දන්නෙ නැනෙ. හෙට තමා බලන්න වෙන්නෙ තව මොනවද ඩැමේජ් වෙලා තියෙන්නෙ කියල.කලුතර ඉඳන් යක්කල එන එක ලාබ නම් ශේප්. උන් චෙක් කරලා කියන්නෙ බයෝස් එක පත්තු කරලා පෙනනානාවා. @AnuradhaRa එකක් ගත්තනෙ ලඟදි, පොරට අවුලක් වෙලා නෑ නේද? ගොඩක් පොඩි ශොප් වල තියෙන්නෙ ඔතන බඩු තමයි. සාධාරණ බිස්නස් එකක් කරනවා හැබැයි
කලුතර බන්.Ube Yakkalada?
ඔව් ගිහින්.board eka gihin ne?@AnuradhaRa
used PC එකක්ද?Oyata aduwta pc ekak hadala dennam. Specs tika inbox ewanna.
චෙක් කරලා දීලා ආයෙ ආවම එලවනවද දල්ලෑඋන් අවුරුද්දෙන් පස්සෙ හෙටලු අරින්නෙ. ඉරිදා වුනාට. ආයෙ 23 වහනවලු. Z370 15,000යි වෙන්නෙ එහෙ. මෙහෙ 21ක් කියනවා. 390 16,000ක් වෙන්නෙ. මෙහෙ ඒක 24ක් වෙනවා. එහෙ ගිහින් ගන්න එක ලාභයිනෙ. ගිහින් ගද්දි චෙක් කරල දෙනවද බන්?![]()
1500යට යන්න පුළුවන් නම් යන එක ලාබයි. ආයතනේ හොඳ උනාට වැඩ කරන උන් බුලක් කෙලියොත් කුරියර් එකේ එවන එකේ තව පාඩුයි. රැම් අනන් මනන් අනිත් පාට්ස් එහෙම අරන් ගියොත් උන් චෙක් කරලා දෙනවා අළුත් එකට ගහලාගිහිල්ලා ගන්න ඉතින් 1500ක් වගේ යන්නෙ. ඒත් ලාභයිනෙ. කුරියර් කරන එක තව ලේසියි ඉතින්. උන් මොකක් එවයිද දන්නෙ නැනෙ. හෙට තමා බලන්න වෙන්නෙ තව මොනවද ඩැමේජ් වෙලා තියෙන්නෙ කියල.
කලුතර බන්.
ඔව් ගිහින්.
used PC එකක්ද?
Used pc parts krnne machan. Neoview ekenuth badu genawa. Warrenty case awoth maru karala dennam ona nam. Shop eka horana thiynne.used PC එකක්ද?
ඒ කියන්නෙ මට අරන් යන්න තියෙන්නෙ RAM 3, VGA එකයි, ප්‍රොසෙසර් එකත් ඕනද?1500යට යන්න පුළුවන් නම් යන එක ලාබයි. ආයතනේ හොඳ උනාට වැඩ කරන උන් බුලක් කෙලියොත් කුරියර් එකේ එවන එකේ තව පාඩුයි. රැම් අනන් මනන් අනිත් පාට්ස් එහෙම අරන් ගියොත් උන් චෙක් කරලා දෙනවා අළුත් එකට ගහලා
ඔව් බං සෙකන්ඩ් හෑන්ඩ් වලට මාස 6ක්ම වොරන්ටි දෙනවකලුතර ඉඳන් යක්කල එන එක ලාබ නම් ශේප්. උන් චෙක් කරලා කියන්නෙ බයෝස් එක පත්තු කරලා පෙනනානාවා. @AnuradhaRa එකක් ගත්තනෙ ලඟදි, පොරට අවුලක් වෙලා නෑ නේද? ගොඩක් පොඩි ශොප් වල තියෙන්නෙ ඔතන බඩු තමයි. සාධාරණ බිස්නස් එකක් කරනවා හැබැයි
මොන ටොශීබා?දෙයක් කියන්නම් මේත් එක්කම ටොශීබා නම් මිනිස්සුන්ගේ හිත් රිදවනවා අඩුයි.. අත් දැකීමෙන් කියන්නේ
ටිවී හාර්ඩ් ඩිස්ක් ,,++මොන ටොශීබා?
දුරේ හැටියට පාඩුවක් නෑ නෙහ් අරන් ගියා කියලඒ කියන්නෙ මට අරන් යන්න තියෙන්නෙ RAM 3, VGA එකයි, ප්‍රොසෙසර් එකත් ඕනද?![]()
ඔව් බං සෙකන්ඩ් හෑන්ඩ් වලට මාස 6ක්ම වොරන්ටි දෙනව
මදර් බෝඩ් එක වැඩ නැතුව ගියා
තව බෝඩ් එකක් දුන්න ඉතිං
ඒකනං තාම හොදට වැඩ
https://neoview.lk/price_list
ප්‍රොසෙසර් රැම් ගන්නවනං අලිඑක්ස්පෙස් තමා
මෙයාලට වඩා 1000-2000 ක් විතර අඩුවට ගන්න පුලුන්
මදර්බෝඩ් ගන්නවනං මෙයාලගෙන් ගන්න. අලී එකේ ගාණ වැඩියි
උඹ කියන්නෙ එව්වා සපෝට් නොකරන මදර්බෝඩ් තියේද?දුරේ හැටියට පාඩුවක් නෑ නෙහ් අරන් ගියා කියල