නියෝවිව් එකේ බඩු එතනට ගිහිල්ලා ගද්දි චෙක් කරලද දෙන්නෙ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    උන් අවුරුද්දෙන් පස්සෙ හෙටලු අරින්නෙ. ඉරිදා වුනාට. ආයෙ 23 වහනවලු. Z370 15,000යි වෙන්නෙ එහෙ. මෙහෙ 21ක් කියනවා. ‍390 16,000ක් වෙන්නෙ. මෙහෙ ඒක 24ක් වෙනවා. එහෙ ගිහින් ගන්න එක ලාභයිනෙ. ගිහින් ගද්දි චෙක් කරල දෙනවද බන්? 🙄
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    යක්කල පැත්තේ තියෙන එකද? 2008 වගේ එතනින් PC එකක් අරං දුන්නා පිරිවෙන් යන හාමුදුරුනමකට.

    ඊට පස්සේ නං මොකුත් අරගෙන නැහැ එතනින්. ඒ කාලේ නං ගාන අඩුයි. චෙක් කරලා දුන්නේ. පාවිච්චි කරපු එකක්.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    උන් අවුරුද්දෙන් පස්සෙ හෙටලු අරින්නෙ. ඉරිදා වුනාට. ආයෙ 23 වහනවලු. Z370 15,000යි වෙන්නෙ එහෙ. මෙහෙ 21ක් කියනවා. ‍390 16,000ක් වෙන්නෙ. මෙහෙ ඒක 24ක් වෙනවා. එහෙ ගිහින් ගන්න එක ලාභයිනෙ. ගිහින් ගද්දි චෙක් කරල දෙනවද බන්? 🙄
    ow check karala denwa

    warranty masa 6 athuledi claim karaganna puluwan

    Z390 gaththa kiyala loku gain ekak na,
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,141
    113
    කලුතර ඉඳන් යක්කල එන එක ලාබ නම් ශේප්. උන් චෙක් කරලා කියන්නෙ බයෝස් එක පත්තු කරලා පෙනනානාවා. @AnuradhaRa එකක් ගත්තනෙ ලඟදි, පොරට අවුලක් වෙලා නෑ නේද? ගොඩක් පොඩි ශොප් වල තියෙන්නෙ ඔතන බඩු තමයි. සාධාරණ බිස්නස් එකක් කරනවා හැබැයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    කලුතර ඉඳන් යක්කල එන එක ලාබ නම් ශේප්. උන් චෙක් කරලා කියන්නෙ බයෝස් එක පත්තු කරලා පෙනනානාවා. @AnuradhaRa එකක් ගත්තනෙ ලඟදි, පොරට අවුලක් වෙලා නෑ නේද? ගොඩක් පොඩි ශොප් වල තියෙන්නෙ ඔතන බඩු තමයි. සාධාරණ බිස්නස් එකක් කරනවා හැබැයි
    ගිහිල්ලා ගන්න ඉතින් 1500ක් වගේ යන්නෙ. ඒත් ලාභයිනෙ. කුරියර් කරන එක තව ලේසියි ඉතින්. උන් මොකක් එවයිද දන්නෙ නැනෙ. හෙට තමා බලන්න වෙන්නෙ තව මොනවද ඩැමේජ් වෙලා තියෙන්නෙ කියල.

    Ube Yakkalada?
    කලුතර බන්.

    board eka gihin ne? :( @AnuradhaRa
    ඔව් ගිහින්.

    Oyata aduwta pc ekak hadala dennam. Specs tika inbox ewanna.
    used PC එකක්ද?
     
    • Like
    Reactions: AnuradhaRa

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    උන් අවුරුද්දෙන් පස්සෙ හෙටලු අරින්නෙ. ඉරිදා වුනාට. ආයෙ 23 වහනවලු. Z370 15,000යි වෙන්නෙ එහෙ. මෙහෙ 21ක් කියනවා. ‍390 16,000ක් වෙන්නෙ. මෙහෙ ඒක 24ක් වෙනවා. එහෙ ගිහින් ගන්න එක ලාභයිනෙ. ගිහින් ගද්දි චෙක් කරල දෙනවද බන්? 🙄
    චෙක් කරලා දීලා ආයෙ ආවම එලවනවද දල්ලෑ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,141
    113
    ගිහිල්ලා ගන්න ඉතින් 1500ක් වගේ යන්නෙ. ඒත් ලාභයිනෙ. කුරියර් කරන එක තව ලේසියි ඉතින්. උන් මොකක් එවයිද දන්නෙ නැනෙ. හෙට තමා බලන්න වෙන්නෙ තව මොනවද ඩැමේජ් වෙලා තියෙන්නෙ කියල.

    කලුතර බන්.

    ඔව් ගිහින්.

    used PC එකක්ද?
    1500යට යන්න පුළුවන් නම් යන එක ලාබයි. ආයතනේ හොඳ උනාට වැඩ කරන උන් බුලක් කෙලියොත් කුරියර් එකේ එවන එකේ තව පාඩුයි. රැම් අනන් මනන් අනිත් පාට්ස් එහෙම අරන් ගියොත් උන් චෙක් කරලා දෙනවා අළුත් එකට ගහලා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    1500යට යන්න පුළුවන් නම් යන එක ලාබයි. ආයතනේ හොඳ උනාට වැඩ කරන උන් බුලක් කෙලියොත් කුරියර් එකේ එවන එකේ තව පාඩුයි. රැම් අනන් මනන් අනිත් පාට්ස් එහෙම අරන් ගියොත් උන් චෙක් කරලා දෙනවා අළුත් එකට ගහලා
    ඒ කියන්නෙ මට අරන් යන්න තියෙන්නෙ RAM 3, VGA එකයි, ප්‍රොසෙසර් එකත් ඕනද? 🤔
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,629
    6,184
    113
    2008 විතර
    කොම්පුයුටර් ශොප් එකක් කරා නුවර.. ඒ කාලේ නම් බඩු 80% වේගේ හොඳයි.. ඔය
    කොම්පුයුටර් බඩු වල ත්යෙන්නේ ලක් එක කියල එකක් බන්.. අඩු තැනින් ගනින්.. හොඳ ම උදාහරනේ කියන්නද? මම 2008 වගේ කම්පියිටර් එකක් හැදුවා 2 ටී බී හාඩ් එකක් දාල.. මාසයක් යන්න කලින් ඒක පිච්චුනා,, ඊට පස්සේ බෑකප් දන්න ඕන නිසා 1 ටිබී 2ක් ගත්තා.. තාමත් වැඩ.
     
    AnuradhaRa

    Well-known member
  • කලුතර ඉඳන් යක්කල එන එක ලාබ නම් ශේප්. උන් චෙක් කරලා කියන්නෙ බයෝස් එක පත්තු කරලා පෙනනානාවා. @AnuradhaRa එකක් ගත්තනෙ ලඟදි, පොරට අවුලක් වෙලා නෑ නේද? ගොඩක් පොඩි ශොප් වල තියෙන්නෙ ඔතන බඩු තමයි. සාධාරණ බිස්නස් එකක් කරනවා හැබැයි
    ඔව් බං සෙකන්ඩ් හෑන්ඩ් වලට මාස 6ක්ම වොරන්ටි දෙනව

    මදර් බෝඩ් එක වැඩ නැතුව ගියා
    තව බෝඩ් එකක් දුන්න ඉතිං
    ඒකනං තාම හොදට වැඩ

    https://neoview.lk/price_list

    ප්‍රොසෙසර් රැම් ගන්නවනං අලිඑක්ස්පෙස් තමා

    මෙයාලට වඩා 1000-2000 ක් විතර අඩුවට ගන්න පුලුන්

    මදර්බෝඩ් ගන්නවනං මෙයාලගෙන් ගන්න. අලී එකේ ගාණ වැඩියි
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,629
    6,184
    113
    දෙයක් කියන්නම් මේත් එක්කම ටොශීබා නම් මිනිස්සුන්ගේ හිත් රිදවනවා අඩුයි.. අත් දැකීමෙන් කියන්නේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    දෙයක් කියන්නම් මේත් එක්කම ටොශීබා නම් මිනිස්සුන්ගේ හිත් රිදවනවා අඩුයි.. අත් දැකීමෙන් කියන්නේ
    මොන ටොශීබා?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,141
    113
    ඒ කියන්නෙ මට අරන් යන්න තියෙන්නෙ RAM 3, VGA එකයි, ප්‍රොසෙසර් එකත් ඕනද? 🤔
    දුරේ හැටියට පාඩුවක් නෑ නෙහ් අරන් ගියා කියල

    ඔව් බං සෙකන්ඩ් හෑන්ඩ් වලට මාස 6ක්ම වොරන්ටි දෙනව

    මදර් බෝඩ් එක වැඩ නැතුව ගියා
    තව බෝඩ් එකක් දුන්න ඉතිං
    ඒකනං තාම හොදට වැඩ

    https://neoview.lk/price_list

    ප්‍රොසෙසර් රැම් ගන්නවනං අලිඑක්ස්පෙස් තමා

    මෙයාලට වඩා 1000-2000 ක් විතර අඩුවට ගන්න පුලුන්

    මදර්බෝඩ් ගන්නවනං මෙයාලගෙන් ගන්න. අලී එකේ ගාණ වැඩියි

    උන් එවෙලෙම දුන්නද?
    ------ Post added on Apr 19, 2025 at 8:03 PM
     
    • Love
    Reactions: Heshan Daminda