ඉස්සෙල් මම ගෙනිච්ච එක චෙක් කෙරුව. පැය බාගයක් විතර ගියා. ඉදගෙන ඉන්න පුටු තියෙනවඋන් එවෙලෙම දුන්නද?
බෝඩ් එක අවුල් කියල පිලිගත්ත. අලුත් එකක් දුන්න එවෙලෙම
එක අරගෙන මම ගෙදර ආව
https://neoview.lk/price_list
ඉස්සෙල් මම ගෙනිච්ච එක චෙක් කෙරුව. පැය බාගයක් විතර ගියා. ඉදගෙන ඉන්න පුටු තියෙනවඋන් එවෙලෙම දුන්නද?
උඹ මොන ජෙනරේෂන් එකද බලන්නෙ?උඹ කියන්නෙ එව්වා සපෝට් නොකරන මදර්බෝඩ් තියේද?
බෝඩ් එක හුචස් ගාපු නිසා. කොයි එකටත් චෙක් කරගනින්. දුර හින්දා කිව්වෙඋඹ කියන්නෙ එව්වා සපෝට් නොකරන මදර්බෝඩ් තියේද?
උබ කුරියර් කරගෙනද මුලිම්ම ගෙන්නගත්තෙ?ඉස්සෙල් මම ගෙනිච්ච එක චෙක් කෙරුව. පැය බාගයක් විතර ගියා. ඉදගෙන ඉන්න පුටු තියෙනව
බෝඩ් එක අවුල් කියල පිලිගත්ත. අලුත් එකක් දුන්න එවෙලෙම
එක අරගෙන මම ගෙදර ආව
https://neoview.lk/price_list
ප්‍රොසෙසර් ඒකයි රැම් ඒකයි අලි ඒකෙන් ගනින්08th gen
මම දන්න එකෙක් හිටියා නියොවිව් එකෙන් ඔහොම රිටන් එන ඒවා කිලෝ ගාණට අරන් රෙපෙයාර් කරලා විකුණනවා. පට්ටම චිප් ලෙවෙල් වැඩ්ඩෙක්. දැන් ඩුබායි වල ශොප් එකක් දාගෙන ඉන්නෙඉස්සෙල් මම ගෙනිච්ච එක චෙක් කෙරුව. පැය බාගයක් විතර ගියා. ඉදගෙන ඉන්න පුටු තියෙනව
බෝඩ් එක අවුල් කියල පිලිගත්ත. අලුත් එකක් දුන්න එවෙලෙම
එක අරගෙන මම ගෙදර ආව
https://neoview.lk/price_list
අලි එකෙන් බඩු එනකන් ඉන්න බෑ. අනික කස්ටම් එකෙන් බඩු අල්ලල ටැක්ස් ගහද්දි තව ආතල්.
ප්‍රොසෙසර් ඒකයි රැම් ඒකයි අලි ඒකෙන් ගනින්
බෝඩ් ඒක නියොවිව් ඒකෙන් ගනින්
අලි ඒකෙන් දවස් 8 න් බඩු ඒනව දැං
හෙට නැත්තන් අනිද්දාඒ කියන්නේ උබ හෙට යක්කල එනවද?
දැන්නම් කොහොමද දන්නේ නෑ, ඉස්සරනම් BIOS ආවා ගමන් QC pass.. හැබැයි ඉතින් මාරු කරලා නම් දෙනවා මොනවා උනත්...
පොඩි දේවල්වලටත් ටැක්ස් ගහනවදඅලි එකෙන් බඩු එනකන් ඉන්න බෑ. අනික කස්ටම් එකෙන් බඩු අල්ලල ටැක්ස් ගහද්දි තව ආතල්.
kaluthara indan train eke gampaha -> yakkala gihin gannawanam 1500k yanne naa.ගිහිල්ලා ගන්න ඉතින් 1500ක් වගේ යන්නෙ.
මම 4th Genused pc parts awilla used BADU wage thamai,
gahala tika dawasakin thamai AIDS hadanne!
luck eka nam AIDS thibbath hadenne nathi wenna puluwan.
dan 8 gen kabal hadana eka wadak na
MSI A520M PRO Ryzen board eka BRand new 3Y local warranty ekka 24500i, Ryzeon 4xxxG prosek hoyala amuna gaththa nam wade labai!