නියෝවිව් එකේ බඩු එතනට ගිහිල්ලා ගද්දි චෙක් කරලද දෙන්නෙ?

AnuradhaRa

Well-known member
  • උන් එවෙලෙම දුන්නද?
    ඉස්සෙල් මම ගෙනිච්ච එක ‌චෙක් කෙරුව. පැය බාගයක් විතර ගියා. ඉදගෙන ඉන්න පුටු තියෙනව
    බෝඩ් එක අවුල් කියල පිලිගත්ත. අලුත් එකක් දුන්න එවෙලෙම
    එක අරගෙන මම ගෙදර ආව

    https://neoview.lk/price_list
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    ඒ කියන්නේ උබ හෙට යක්කල එනවද?

    දැන්නම් කොහොමද දන්නේ නෑ, ඉස්සරනම් BIOS ආවා ගමන් QC pass.. හැබැයි ඉතින් මාරු කරලා නම් දෙනවා මොනවා උනත්...
     
    • Love
    Reactions: Heshan Daminda

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,143
    113
    උඹ කියන්නෙ එව්වා සපෝට් නොකරන මදර්බෝඩ් තියේද?
    බෝඩ් එක හුචස් ගාපු නිසා. කොයි එකටත් චෙක් කරගනින්. දුර හින්දා කිව්වෙ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    ඉස්සෙල් මම ගෙනිච්ච එක ‌චෙක් කෙරුව. පැය බාගයක් විතර ගියා. ඉදගෙන ඉන්න පුටු තියෙනව
    බෝඩ් එක අවුල් කියල පිලිගත්ත. අලුත් එකක් දුන්න එවෙලෙම
    එක අරගෙන මම ගෙදර ආව

    https://neoview.lk/price_list
    උබ කුරියර් කරගෙනද මුලිම්ම ගෙන්නගත්තෙ?
     

    AnuradhaRa

    Well-known member
  • ප්‍රොසෙසර් ඒකයි රැම් ඒකයි අලි ඒකෙන් ගනින්
    බෝඩ් ඒක නියොවිව් ඒකෙන් ගනින්
    අලි ඒකෙන් දවස් 8 න් බඩු ඒනව දැං
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,143
    113
    ඉස්සෙල් මම ගෙනිච්ච එක ‌චෙක් කෙරුව. පැය බාගයක් විතර ගියා. ඉදගෙන ඉන්න පුටු තියෙනව
    බෝඩ් එක අවුල් කියල පිලිගත්ත. අලුත් එකක් දුන්න එවෙලෙම
    එක අරගෙන මම ගෙදර ආව

    https://neoview.lk/price_list
    මම දන්න එකෙක් හිටියා නියොවිව් එකෙන් ඔහොම රිටන් එන ඒවා කිලෝ ගාණට අරන් රෙපෙයාර් කරලා විකුණනවා. පට්ටම චිප් ලෙවෙල් වැඩ්ඩෙක්. දැන් ඩුබායි වල ශොප් එකක් දාගෙන ඉන්නෙ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara

    AnuradhaRa

    Well-known member
  • ප්‍රොසෙසර් ඒකයි රැම් ඒකයි අලි ඒකෙන් ගනින්
    බෝඩ් ඒක නියොවිව් ඒකෙන් ගනින්
    අලි ඒකෙන් දවස් 8 න් බඩු ඒනව දැං
    👆
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    ඒ කියන්නේ උබ හෙට යක්කල එනවද?

    දැන්නම් කොහොමද දන්නේ නෑ, ඉස්සරනම් BIOS ආවා ගමන් QC pass.. හැබැයි ඉතින් මාරු කරලා නම් දෙනවා මොනවා උනත්...
    හෙට නැත්තන් අනිද්දා
     

    AnuradhaRa

    Well-known member
  • අලි එකෙන් බඩු එනකන් ඉන්න බෑ. අනික කස්ටම් එකෙන් බඩු අල්ලල ටැක්ස් ගහද්දි තව ආතල්.
    පොඩි දේවල්වලටත් ටැක්ස් ගහනවද
    මම ගත්ත පොඩි පොඩි දේවල්වලටනං මොකුත් ටැක්ස් එකක් වැදුණෙ නෑ

    තිබුණ එකම බය නෝන්ඩි වෙයි කියල විතරයි 😅
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    උබට කියන්න, මම ආයේ board එකක් ගන්න ගිය වෙලාවේ කොල්ලා, සේරම උඩින් ගහලා කෑල්ලෙන් කෑල්ල චෙක් කරලා, ඔක්කොම හරි windows load වෙලා keyboard mouse වැඩ, ඊට පස්සේ ගලවලා. ඔක්කොම හොදට සෙට් කරලා හයි කරලා හරි කියලා, shutdown කරන්න යද්දී කෝකටත් usb බලන්න කියලා external එකක් ගැහුවා. මෙන්න යකෝ මේක device ඔක්කොම වැඩ කරත් data read කරන්නේ නෑ. මොනවා update කරත් හරිගියේ නෑ. ආයේ ඔක්කොම ගලවලා මුල ඉදලා වෙන board එකක් අරන් check කරලා යන්තං ගොඩ දාලා දුන්නා..
     
    • Wow
    Reactions: Heshan Daminda

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    used pc parts awilla used BADU wage thamai,
    gahala tika dawasakin thamai AIDS hadanne!
    luck eka nam AIDS thibbath hadenne nathi wenna puluwan.

    dan 8 gen kabal hadana eka wadak na


    MSI A520M PRO Ryzen board eka BRand new 3Y local warranty ekka 24500i, Ryzeon 4xxxG prosek hoyala amuna gaththa nam wade labai!

    https://www.gamestreet.lk/product_view.php?pid=OTQ2

    80+ supply kattak gahala / NVMe kallak amunala anik parts used ewa dala haduwaki
     
    • Wow
    Reactions: Heshan Daminda

    AnuradhaRa

    Well-known member
  • used pc parts awilla used BADU wage thamai,
    gahala tika dawasakin thamai AIDS hadanne!
    luck eka nam AIDS thibbath hadenne nathi wenna puluwan.

    dan 8 gen kabal hadana eka wadak na


    MSI A520M PRO Ryzen board eka BRand new 3Y local warranty ekka 24500i, Ryzeon 4xxxG prosek hoyala amuna gaththa nam wade labai!
    මම 4th Gen 😅

    8th Gen තමා මගෙ ඊළග හීනය

    ඔයාල මේ හදට යන්න හදනවනෙ