නිරපේක්ෂත්වයේ මග Nirapekshathwaye Maga

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    වලස්මුල්ලේ අභය හිමි විසින් වර්තමානයේ වැරදි ලෙස විග්‍රහ කරන ධර්ම කරුණු බොහෝ විට නිවැරදි ලෙස විග්‍රහ කර පෙන්වා දී තිබෙනව.නමුත් උන්වහන්සේ කියාදෙන භාවනා ක්‍රමය නම් බුද්ධ දේශනාවට එකඟද යන්න ගැටලුවක්.
     
    pubchi

    Member
    Nov 5, 2009
    120
    7
    0

    Macho, Can you explain this point, a little bit more. Because I have the same feeling that he is practicing Anaarya Bhavana, not Aarya Bhavana.

    Thank you..
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    Macho, Can you explain this point, a little bit more. Because I have the same feeling that he is practicing Anaarya Bhavana, not Aarya Bhavana.

    Thank you..

    උන්වහන්සේගේ භාවනා වල ආලෝක කය පූර්න කිරීම අවශ්‍යයි කියනව මම අහල තියෙනව.බොහෝ දෙනෙක් ඒ අත්දැකීම් ලබන බවත් පේනව.එවැනි ධ්‍යාන මූලික කරගත් භාවනාවක් තමයි උන්වහන්සේ ප්‍රගුන කරවන්නේ.නිවන උදෙසා දේශනා කල ප්‍රධාන සූත්‍රය වන මහා සතර සතිපට්ටාන සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ ධ්‍යාන ලැබීමක් ගැන කොතැනකවත් සඳහන් කරන්නෙ නෑ. බුද්ධ දේශනාවට අනුව සිදුකරන භාවනව තුල සිදුවිය යුත්තේ රාග ද්වේශ මෝහ මුලින්ම උපුටා දැමීමක් මිස තාවකාලිකව යටපත් කිරීමක් නොවෙයි.
     
    Thank you.. Theruwan Saranai!!!
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ මහ වග්ගයේ මහා සතිපට්ඨාන සූත්‍රයෙන් පිටුවක්:

    http://thripitaka.org/view/sp/sp2/511 (පාලි)
    http://thripitaka.org/view/sp/sp2/512 (සිංහල)

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මේ පිළිබඳ සාකච්ඡාවක් ඇති කර ගැනීම තමයි මගෙත් මුලික අරමුණ. කෙනෙක් නොදකින දේ තවකෙනෙක් දකින නිසා. ඒ නිසා ඔබලාගේ අදහස් වලට ඉතා ගරු කරනවා.
    ...
    ...

    ... සම්මා සම්බුදුරජාණන් වහන්සේගේලාට පමණක් ඇති අන් අයගේ මාර්ග පල ඥානය වෙනත් මාර්ග පල ලාභියෙකුටවත් නැති නිසා අප වැනි පෘතග්ජන අය අන් අය ගැන මත පල කිරීමේදී බොහෝ ප්‍රවේශම් විය යුතුය.
    ...

    රාජගිරියේ අරියඥාණ හිමි විසින් යම් අයෙකු මාර්ග ඵල ලාභියෙක් යැයි පැවසිය හැක්කේ බුදුරජානන් වහන්සේ නමකට පමණක්ය යන ධර්මයට නොගැළපෙන කරුණක් පැවසීම [ http://www.elakiri.com/forum/showthread.php?t=1782644 ]

    Skylark
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ මහ වග්ගයේ මහා සතිපට්ඨාන සූත්‍රයෙන් පිටුවක්:

    http://thripitaka.org/view/sp/sp2/511 (පාලි)
    http://thripitaka.org/view/sp/sp2/512 (සිංහල)

    Skylark

    සතර සතිපට්ටානය නිවැරදි ආකාරයට වඩන විට සත්තිස් බෝධිපාක්ශික ධර්ම ඉබේම පූර්ණය වන බව බුද්ධ දේශනාවයි.ඔබ දක්වා ඇති කොටසේ ඇත්තේ එම සත්තිස් බෝධි පාක්ශික ධර්ම වලට අයත් අරි අට මගෙහි සම්මා සමාධිය පූර්නය වන ආකාරයයි.