නිරපේක්ෂත්වයේ මග

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ත්‍රිපිටකය දරමින් බුදුබණ වැරදියට අර්ත දක්වන, ධර්මය විකෘති කරන අයට වෙන දේ...

    ඕකට පොඩි සoශෝධනයක් එක් කොරන්න කැමතියි.ඕක ටයිප් කොරන්න ඔනි මෙන්න මෙහෙම ..............:yes:

    "ත්‍රිපිටකය දරමින්ඈතුන් හත්දෙනෙකුගේ බරට තිබු හෙළ බෞද්ද පොත් ගිනි තැබූ බුද්දගෝෂනම් පාපතරයාගේ හින්දු විසුද්ධිමාර්ගයට අනුව ත්‍රිපිටකයේ බුදුබණ වැරදියට අර්ත දක්වන, ධර්මය විකෘති කරන නාමික බුද්දගෝෂ චීවරදාරින් ලොකු කරගත් වික්ටොරියානු ජයින දෙමුහුම් බෞද්ධයන්ට වෙන දේ...:cool::yes:"
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ හාර්වඩ් ලගේ අදහස පහර ගැසීම. ජාතකේ අවුලක් තියෙන්නේ. හදන්න බැහැ. කිරිබත්ගොඩ හෝ වෙන කෙනෙක් සල්ලි දෙනවා.

    මොකද දවසක ඉර බටහිරින් පායලා එහෙම පායනවා පෙන්නලා කිව්වත් මුන් පිළිගන්නේ නැහැ. දකින්නේ නැතුවද? නැහැ. නැගෙනහිරින් තාම පායනවා කියනවට සල්ලි ලැබෙනවා. :rofl:

    :yes::yes:යමපල්ලාගෙන් ලෝදිය ගිලින්න වෙනම ලෝදිය පොකුනකුත් හාර්වඩ්ට හදලලු අපායේ..:rofl::rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes:
    ඔබ හරියටම හරි. මම උන්වහන්සේගේ බොරැල්ලේ අග්‍ර ශ්‍රාවක විහාරයේ තිබුණු ධර්ම වැඩසටහනට දිගටම සහභාගී උන කෙනෙක්. උන්වහන්සේ
    සියල්ල උපුටා ගන්නේ ත්‍රිපිටකයම තමයි. උන්වහන්සේගේම නොදන්නා කරුනුත් එතැනදී සාකච්චා කරනවා, ඒ විතරක් නෙමෙයි කවුරුහරි කෙනෙක් දන්නා කෙනෙක් ඉන්නවනම් ඇවිත් උන්වහන්සේට ඒ නොදන්නා කරුණු කියල දෙන්න කියලත් අරාධනා කරන නිහතමානී හාමුදුරුකෙනෙක්.

    මේ කෑගහන උන් බලන්නේ කොහෙද වරද්දන්නෙ කියල මඩක් ගහන්න.

    සම්පූර්ණයෙන් අහපු කිසිම කෙනෙක් ඔය හාමුදුරුවන්ට විරුද්ධව කෑ හගන්නේ නෑ . මම සම්පූර්ණයෙන් අහපු කෙනෙක් . උන්වහන්සේ තමයි අපේ දෑස් පෑදුවේ...:cool:හෑබෑයි ඔය හාමුදුරුවෝ මතු කරපු ඇත්ත බුදුදහම නිසා බුද්දගෝෂ චීවරදාරින්ටනම් දෑන් හීන්දාඩියත් දාලලු..මොකද බත්පතට කෙලවෙන නිසා..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ධර්මය විකුර්ති කරලා, මයිත්‍රී බුද්ධ සංකල්පයක් හඳුන්වාදීල, මිනිස්සු පුද පූජා වලටම තල්ලු කරපු එක තමා බුද්ධගෝෂ කලේ. දැන් කොටසක් දන්නවා සීන් එක වැරදියි කියල, මිදෙන්න කමතිනැහැ, ලාබ කීර්ති ප්‍රසංශා වලට නතු වෙලා. ඒවා නැති වෙයි කියල බයයි.

    ඕකට පොඩි සoශෝධනයක් එක් කොරන්න කැමතියි.ඕක ටයිප් කොරන්න ඔනි මෙන්න මෙහෙම ..............:yes:

    "ත්‍රිපිටකය දරමින්ඈතුන් හත්දෙනෙකුගේ බරට තිබු හෙළ බෞද්ද පොත් ගිනි තැබූ බුද්දගෝෂනම් පාපතරයාගේ හින්දු විසුද්ධිමාර්ගයට අනුව ත්‍රිපිටකයේ බුදුබණ වැරදියට අර්ත දක්වන, ධර්මය විකෘති කරන නාමික බුද්දගෝෂ චීවරදාරින් ලොකු කරගත් වික්ටොරියානු ජයින දෙමුහුම් බෞද්ධයන්ට වෙන දේ...:cool::yes:"
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    :yes::yes::yes::yes::yes:
    ඔබ හරියටම හරි. මම උන්වහන්සේගේ බොරැල්ලේ අග්‍ර ශ්‍රාවක විහාරයේ තිබුණු ධර්ම වැඩසටහනට දිගටම සහභාගී උන කෙනෙක්. උන්වහන්සේ
    සියල්ල උපුටා ගන්නේ ත්‍රිපිටකයම තමයි. උන්වහන්සේගේම නොදන්නා කරුනුත් එතැනදී සාකච්චා කරනවා, ඒ විතරක් නෙමෙයි කවුරුහරි කෙනෙක් දන්නා කෙනෙක් ඉන්නවනම් ඇවිත් උන්වහන්සේට ඒ නොදන්නා කරුණු කියල දෙන්න කියලත් අරාධනා කරන නිහතමානී හාමුදුරුකෙනෙක්.

    මේ කෑගහන උන් බලන්නේ කොහෙද වරද්දන්නෙ කියල මඩක් ගහන්න.

    :yes::yes::yes:
     
    Z-Friend

    Active member
  • Sep 16, 2018
    152
    54
    28
    මමත් Seasone 8 ඇහුවා

    මරදානෙ මහා බෝධි විහාරේ වැඩසටහනටත් සහබාගි උනා.

    සම්පුර්ණයෙන් Seasone 8 අහන්න .. එතකොට තේරෙයි....

    https://www.youtube.com/playlist?list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් සම්පූර්ණ වැඩසටහන අහන්න.

    https://www.youtube.com/playlist?list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw

    මමත් Seasone 8 ඇහුවා

    මරදානෙ මහා බෝධි විහාරේ වැඩසටහනටත් සහබාගි උනා.

    සම්පුර්ණයෙන් Seasone 8 අහන්න .. එතකොට තේරෙයි....

    https://www.youtube.com/playlist?list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මෙතන නිකන් බොරුවට තර්ක කරන්න ඕන නෑ උඹලා බුද්ධිමත් නම්, කම්මැලි නැතිනම්, කවුද හරි කවුද වැරදි කියල හරියටම දැනගන්න ඕන නම්, බෞද්ධයාගේ අත්පොත කියන පොතයි අභිධර්මයේ මූලික කරුණු කියන පොතයි කියවපන්..(සූත්‍ර, අභිදර්ම පිටකය කියවන්න උබලා දන්නැති හින්ද ඔය සාපේක්ශ සරල පොත් දෙක කියවන්න කිව්වේ ) ධර්මය මොනතරම් සියුම්ද ගැඹුරුද කියලා ටිකක් හරි තේරෙයි.. ඔය වහරක,මීවනපලානේ,සිරිසදහම් ආස්‍රමය,මහමවුනාව කොච්චර වැරද්ද කියලා තේරෙයි.. උබලාට ඒව කියවන්න බැරි නම් නිකන් බොරුවට අතන තිබ්බා මෙතන තිබ්බ කියල එක එකා කියපු කෑලි නොකිය හිටපල්ල..මොකද නොදන්න කමට වඩා ටිකක් දැනගෙන දන්නව වගේ කෑගහන එක දරුණුයි..
     
    Ubath Meka Ahapn mulin

    https://www.youtube.com/playlist?list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28

    මම ඕක ඇහුව බන් මුලින් මම.. මුලදිනම් හිතෙනව හරි කියල ඒත් අගට යනකොට අවුලක් තේරෙනවා.. ඒ අවුල ලිහාගත්තේ අර පොත්දෙක කියවලා.. ඔය අමු බොරු තියෙන්නේ පුලුවන් නම් උබත් පොත් දෙක කියවල බලපන්.. සතියකට සැරයක් පන්සලේ භාවනා වඩ සටහනක් තියනව ඔය වීඩියේ බලන කාලේ එකට ගියාට මෙලෝ වැඩක් නෑ..පස්සේ අර පොත් කියවලා ඔය බහුබූත හිතින් අයින් කලා.. පස්සේ ආයේ හිත එක්තැන් කරගන්න පුලුවන් උනා
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    රේරුකානේ හාමුදුරුවොම පසුව කියල තියෙනවා මම ඔය පොත් දැන් ලිවුවා නම් ඔහොම නෙමෙයි ලියන්නේ කියල. උන්වහන්සේ වැරදි නැහැ. පසුව දහම අවබෝධ උනහම සත්‍ය වැටහෙන්න ඇති. නමුත් උන්වහන්සේ ඒ ධර්මාවබෝධයෙන් පසුව වූ වෙනස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා නම් අහගන්න තිබුන උඹලගේ කුණුහරුප සෙට් එක.

    මෙතන නිකන් බොරුවට තර්ක කරන්න ඕන නෑ උඹලා බුද්ධිමත් නම්, කම්මැලි නැතිනම්, කවුද හරි කවුද වැරදි කියල හරියටම දැනගන්න ඕන නම්, බෞද්ධයාගේ අත්පොත කියන පොතයි අභිධර්මයේ මූලික කරුණු කියන පොතයි කියවපන්..(සූත්‍ර, අභිදර්ම පිටකය කියවන්න උබලා දන්නැති හින්ද ඔය සාපේක්ශ සරල පොත් දෙක කියවන්න කිව්වේ ) ධර්මය මොනතරම් සියුම්ද ගැඹුරුද කියලා ටිකක් හරි තේරෙයි.. ඔය වහරක,මීවනපලානේ,සිරිසදහම් ආස්‍රමය,මහමවුනාව කොච්චර වැරද්ද කියලා තේරෙයි.. උබලාට ඒව කියවන්න බැරි නම් නිකන් බොරුවට අතන තිබ්බා මෙතන තිබ්බ කියල එක එකා කියපු කෑලි නොකිය හිටපල්ල..මොකද නොදන්න කමට වඩා ටිකක් දැනගෙන දන්නව වගේ කෑගහන එක දරුණුයි..
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    රේරුකානේ හාමුදුරුවොම පසුව කියල තියෙනවා මම ඔය පොත් දැන් ලිවුවා නම් ඔහොම නෙමෙයි ලියන්නේ කියල. උන්වහන්සේ වැරදි නැහැ. පසුව දහම අවබෝධ උනහම සත්‍ය වැටහෙන්න ඇති. නමුත් උන්වහන්සේ ඒ ධර්මාවබෝධයෙන් පසුව වූ වෙනස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා නම් අහගන්න තිබුන උඹලගේ කුණුහරුප සෙට් එක.

    දැන් එතකොට රේරුකානේ හාමුදුරුවෝ අන්තිමට අවබොධ කරගෙන තියෙන්නේ වහරක දහමද?? අනේ බන්.. උබලා කන්න ඕන උනාම මොකාද තලගොයා කරගන්නව.. උබ ඔය අභය වීඩියෝ වලට අමතව අහන දහම් විඩියෝ, බලන පොත් මොනවද කියන්න පුලුවන්ද??
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Thats exactly my point here mate. දහම වැටහෙන්නේ තම නැණ පමණට

    Let me make my point. You can't make all the fools out there understand what Nibbana is. If a person deserves to attain Nibbana, it will find him somehow. So just don't go into arguments. Bump it and the one who's interested will find it, understand it or reject it. Thats not our problem.
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    @SahanJ123 උබ ඔය අභය වීඩියෝ වලට අමතව අහන දහම් විඩියෝ, බලන පොත් මොනවද කියන්න පුලුවන්ද??
     
    Last edited:

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    මමත් සම්පූර්නයෙන් ඇහුවා .නිවනම අරමුනු කරලා කියන ඉතා නිවුනු දහමක් දේශනා කරනවා . උන් වහන්සේ කාගෙවත් බන අහ්න්න එපා කියන්නෙ නෑ . පොඩි පොඩි ක්ලිප් අහන්නෙ නැතුව සම්පූර්නයෙන් අහල වැටහෙනවානං ගන්න නැත්නං අයින් කරලා දාලා කුසල් කරන්න
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    @maxguy1 මොකක්ද උබ හිතන්නේ අභිදර්මය ගැන? උබත් ඔය අභය වීඩියෝ වලට අමතව අහන දහම් විඩියෝ, බලන පොත් මොනවද කියන්න පුලුවන්ද??
    මම සීසන් 8ම ඇහුව බන්.. (දැන් උබ කියයි නිවන පූර්ණ්ය කරන්න පින් නෑ පද පරම කියල LOL)
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ දවස් වල මූලිකව ධර්මයයි ඔබයි (නිවාතාප), වහරක සහ අභය හිමි තමයි . අනිත් ඕනෙම එකක් වෙලාව තියෙන විට අහනවා youtube එකේ. කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ නම් අහල ගන්න විශේෂ දෙයක් නැහැ. දැන් පොත් කියවන්න නම් ලොකු වෙලාවක් නැහැ. හෙළ බොදු පියුම සඟරාව අනිවා කියවනවා.

    ඒ වගේම ඉස්සර නම් මේ ඉන්න සියලුම හාමුදුරුවන්ගේ බණ අහල තියෙනවා. පොත් සෑහෙන්න බලල තියෙනවා. ඒ වගේම පිටිදූවේ හාමුදුරුවන්ගේ බණ ඉස්සර අනිවාර්යෙන් අහනවා. හැබැයි දැන් උන්වහන්සේගේ බණ වල ගන්න විශේෂ දෙයක් නැහැ. ලෞකික ජීවිතේට නම් හොඳයි. ලෝකෝත්තර පැත්ත වැඩක්ම නැති තරම්.

    මගේ දහම් මාර්ගය ගොඩක් දුර ආපු ගමනක්. උඹ පෞද්ගලිකව එල්ල කරලම අහපු නිසා මේවා කිව්වේ. නැත්නම් මගේ නිවන මට පවුද්ගලිකයි. මොකද ඔය හාමුදුරුවරු නෙමෙයි අද බුදු කෙනෙක් පහල වෙලා බණ කිව්වත් දහම වැටහෙන්නේ නැති එකාට වැටහෙන්නේ නැහැම තමා. මේක නොතේරෙන මිනිස්සු තමයි මේ දහම විකුර්තිය කිය කිය මැරෙන්න හදන්නේ.

    @SahanJ123 උබ ඔය අභය වීඩියෝ වලට අමතව අහන දහම් විඩියෝ, බලන පොත් මොනවද කියන්න පුලුවන්ද??
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම එහෙම කිව්වද. ??? උන්වහන්සේ එයාගේ මග යන්න ඇති. උඹල තමයි අනවශ්‍ය නිගමන වලට ඇවිත් මැරෙන්න හදන්නේ.

    ලෝක විෂය අචින්තයි. සෝතාපන්න මගට, නිවනට මාර්ග ගොඩයි. මොන පාරෙන් ආවත් එන්නේ එකම තැනට. ඒක නිසා නොදන්නා කරුණු ගැන කටවහගෙන හිටිය නම් හැමෝටම හොඳයි.. උදාහරණක් තමයි නිරුක්ති. අපි කියමුකෝ වහරක නිරුක්ති වැරදියි කියල. හැබැයි බුදු හාමුදුරුවෝ එපා කියපු භාෂා නිරුක්ති තමයි මේ කට්ටිය දහම විමසන්න ගන්නේ.

    දැන් එතකොට රේරුකානේ හාමුදුරුවෝ අන්තිමට අවබොධ කරගෙන තියෙන්නේ වහරක දහමද?? අනේ බන්.. උබලා කන්න ඕන උනාම මොකාද තලගොයා කරගන්නව.. උබ ඔය අභය වීඩියෝ වලට අමතව අහන දහම් විඩියෝ, බලන පොත් මොනවද කියන්න පුලුවන්ද??