නිරපේක්ෂත්වයේ මග

rangakw

Banned
  • Jun 27, 2007
    688
    70
    28

    Fist of all, Respect you bro!

    මම පොඩි යෝජනාවක් කරන්නම්.. ටිකක අභිදර්මය පැත්තේ වීඩියෝ ටිකක පොත් ටිකක් කියවන්න පුලුවන් නම්.. යෝජනාවක් කරන්නේ උබට කරන්නත් පුලුවන් නොකර ඉන්නත් පුලුවන්..(වීඩියෝ පොත් තෝරනකොට අලුතෙන් පිපුනු හතු වගේ දේශකයන්ගේ ඒවා තොරන්න එපා) ඊට පස්සේ අපි ආයේ කතා කරමු..

    මේ දවස් වල මූලිකව ධර්මයයි ඔබයි (නිවාතාප), වහරක සහ අභය හිමි තමයි . අනිත් ඕනෙම එකක් වෙලාව තියෙන විට අහනවා youtube එකේ. කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ නම් අහල ගන්න විශේෂ දෙයක් නැහැ. දැන් පොත් කියවන්න නම් ලොකු වෙලාවක් නැහැ. හෙළ බොදු පියුම සඟරාව අනිවා කියවනවා.

    ඒ වගේම ඉස්සර නම් මේ ඉන්න සියලුම හාමුදුරුවන්ගේ බණ අහල තියෙනවා. පොත් සෑහෙන්න බලල තියෙනවා. ඒ වගේම පිටිදූවේ හාමුදුරුවන්ගේ බණ ඉස්සර අනිවාර්යෙන් අහනවා. හැබැයි දැන් උන්වහන්සේගේ බණ වල ගන්න විශේෂ දෙයක් නැහැ. ලෞකික ජීවිතේට නම් හොඳයි. ලෝකෝත්තර පැත්ත වැඩක්ම නැති තරම්.

    මගේ දහම් මාර්ගය ගොඩක් දුර ආපු ගමනක්. උඹ පෞද්ගලිකව එල්ල කරලම අහපු නිසා මේවා කිව්වේ. නැත්නම් මගේ නිවන මට පවුද්ගලිකයි. මොකද ඔය හාමුදුරුවරු නෙමෙයි අද බුදු කෙනෙක් පහල වෙලා බණ කිව්වත් දහම වැටහෙන්නේ නැති එකාට වැටහෙන්නේ නැහැම තමා. මේක නොතේරෙන මිනිස්සු තමයි මේ දහම විකුර්තිය කිය කිය මැරෙන්න හදන්නේ.
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    @maxguy1 මොකක්ද උබ හිතන්නේ අභිදර්මය ගැන? උබත් ඔය අභය වීඩියෝ වලට අමතව අහන දහම් විඩියෝ, බලන පොත් මොනවද කියන්න පුලුවන්ද??
    මම සීසන් 8ම ඇහුව බන්.. (දැන් උබ කියයි නිවන පූර්ණ්ය කරන්න පින් නෑ පද පරම කියල LOL)

    පරමත්ත, ශ්‍රාවක , පිටිදුවෙ හිමි, නා උයනෙ හිමි. අභි දර්මෙ අවශ්‍යයි අබිදර්ම පිටකෙ අවශ්‍ය දහම් කරුනු අබය හාමුඩුරුවො කියමවා
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මමත් සම්පූර්නයෙන් ඇහුවා .නිවනම අරමුනු කරලා කියන ඉතා නිවුනු දහමක් දේශනා කරනවා . උන් වහන්සේ කාගෙවත් බන අහ්න්න එපා කියන්නෙ නෑ . පොඩි පොඩි ක්ලිප් අහන්නෙ නැතුව සම්පූර්නයෙන් අහල වැටහෙනවානං ගන්න නැත්නං අයින් කරලා දාලා කුසල් කරන්න

    මමත් Seasone 8 ඇහුවා

    මරදානෙ මහා බෝධි විහාරේ වැඩසටහනටත් සහබාගි උනා.

    සම්පුර්ණයෙන් Seasone 8 අහන්න .. එතකොට තේරෙයි....

    https://www.youtube.com/playlist?list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw

    Let me make my point. You can't make all the fools out there understand what Nibbana is. If a person deserves to attain Nibbana, it will find him somehow. So just don't go into arguments. Bump it and the one who's interested will find it, understand it or reject it. Thats not our problem.

    Mewa ahapana øya jarawa ahala mole koloppan karavanen natuwa ane manda ubalatath pawath pina denna be Yanne paw kaoayonge pattamai
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රේරුකානේ හාමුදුරුවොම පසුව කියල තියෙනවා මම ඔය පොත් දැන් ලිවුවා නම් ඔහොම නෙමෙයි ලියන්නේ කියල. උන්වහන්සේ වැරදි නැහැ. පසුව දහම අවබෝධ උනහම සත්‍ය වැටහෙන්න ඇති. නමුත් උන්වහන්සේ ඒ ධර්මාවබෝධයෙන් පසුව වූ වෙනස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා නම් අහගන්න තිබුන උඹලගේ කුණුහරුප සෙට් එක.

    :yes::yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මමත් සම්පූර්නයෙන් ඇහුවා .නිවනම අරමුනු කරලා කියන ඉතා නිවුනු දහමක් දේශනා කරනවා . උන් වහන්සේ කාගෙවත් බන අහ්න්න එපා කියන්නෙ නෑ . පොඩි පොඩි ක්ලිප් අහන්නෙ නැතුව සම්පූර්නයෙන් අහල වැටහෙනවානං ගන්න නැත්නං අයින් කරලා දාලා කුසල් කරන්න

    :yes::yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ දවස් වල මූලිකව ධර්මයයි ඔබයි (නිවාතාප), වහරක සහ අභය හිමි තමයි . අනිත් ඕනෙම එකක් වෙලාව තියෙන විට අහනවා youtube එකේ. කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ නම් අහල ගන්න විශේෂ දෙයක් නැහැ. දැන් පොත් කියවන්න නම් ලොකු වෙලාවක් නැහැ. හෙළ බොදු පියුම සඟරාව අනිවා කියවනවා.

    ඒ වගේම ඉස්සර නම් මේ ඉන්න සියලුම හාමුදුරුවන්ගේ බණ අහල තියෙනවා. පොත් සෑහෙන්න බලල තියෙනවා. ඒ වගේම පිටිදූවේ හාමුදුරුවන්ගේ බණ ඉස්සර අනිවාර්යෙන් අහනවා. හැබැයි දැන් උන්වහන්සේගේ බණ වල ගන්න විශේෂ දෙයක් නැහැ. ලෞකික ජීවිතේට නම් හොඳයි. ලෝකෝත්තර පැත්ත වැඩක්ම නැති තරම්.

    මගේ දහම් මාර්ගය ගොඩක් දුර ආපු ගමනක්. උඹ පෞද්ගලිකව එල්ල කරලම අහපු නිසා මේවා කිව්වේ. නැත්නම් මගේ නිවන මට පවුද්ගලිකයි. මොකද ඔය හාමුදුරුවරු නෙමෙයි අද බුදු කෙනෙක් පහල වෙලා බණ කිව්වත් දහම වැටහෙන්නේ නැති එකාට වැටහෙන්නේ නැහැම තමා. මේක නොතේරෙන මිනිස්සු තමයි මේ දහම විකුර්තිය කිය කිය මැරෙන්න හදන්නේ.

    :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මමත් දෑන් අහන්නේ අභය හිමි,පිටිදුවේ හිමි ,වහරක හිමිගේ දේශනා තමයි.බුද්දගෝෂ වැදි බණ අහන එක නවත්තලා ..:cool:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් බන්.. මුන් ත්‍රිපිටකය පැත්තක දාල බුද්ධගෝෂගෙ විසුද්දීමග්ග බල බල ඉන්නවා මයිත්‍රී බුද්ධ සාසනය එනකල්. ඒ නැව එනකොට මුන් ගිලිලා ඉවරයි මරියානා ආගාධයත් පාස් කරගෙන. අපි නම් දැන් යන නැවේ කොහොම හරි එල්ලුනා.

    මම හිතන්නේ මේ අන්තිම වතාවට තමයි මේ නැව ගොඩබිමට ලන්වෙන්නේ. :yes:

    මමත් දෑන් අහන්නේ අභය හිමි,පිටිදුවේ හිමි ,වහරක හිමිගේ දේශනා තමයි.බුද්දගෝෂ වැදි බණ අහන එක නවත්තලා ..:cool:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මමත් වලස්මුල්ලේ අභය හාමුදුවන්ට බැන බැන හිටපු කෙනෙක්
    ඒත් සීසන් 8 ඇහුවට පස්සේ මම දැනගත්තා ත්‍රිපිටකයේ ඇත්තටම තියෙන්නේ මොනවද කියලා. දැන් දිගටම අභය හාමුදුරුවන්ගේ බන අහනවා

    අභය හාමුදුරුන්ගේ බන හැමෝම හුවොත් තමන්ගේ බඩවියත රැකගන්න ඉස්සරහට බැරි වෙයි කියලා හිතපු කට්ටියක් තමයි පෙරට ඇවිල්ලා විභජ්ජවදය කියලා එකක් පටන්ගන්නේ.
     
    • Like
    Reactions: SahanJ123

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්. උඹ හරියට හරි. :yes::yes::yes::yes:

    මමත් වලස්මුල්ලේ අභය හාමුදුවන්ට බැන බැන හිටපු කෙනෙක්
    ඒත් සීසන් 8 ඇහුවට පස්සේ මම දැනගත්තා ත්‍රිපිටකයේ ඇත්තටම තියෙන්නේ මොනවද කියලා. දැන් දිගටම අභය හාමුදුරුවන්ගේ බන අහනවා

    අභය හාමුදුරුන්ගේ බන හැමෝම හුවොත් තමන්ගේ බඩවියත රැකගන්න ඉස්සරහට බැරි වෙයි කියලා හිතපු කට්ටියක් තමයි පෙරට ඇවිල්ලා විභජ්ජවදය කියලා එකක් පටන්ගන්නේ.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ප්‍රඥප්ති ධර්ම ගැනත්, නිර්වාණය ගැනත් හරි වැටහීමක් නොමැතිව, ත්‍රිපිටකය, අට්ඨකතා, ටීකා ගැන විශාරද දැනුමක්, දීර්ඝ කාලීන හැදෑරීමක් නැති, සිවුරු පොරවාගත් අඳබාලයෝ සිතු සිතු අයුරින් ධර්මය විකෘති කරමින් දහසක් දෙනා නිරයට ඇද දමති.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔව් බන්.. මුන් ත්‍රිපිටකය පැත්තක දාල බුද්ධගෝෂගෙ විසුද්දීමග්ග බල බල ඉන්නවා මයිත්‍රී බුද්ධ සාසනය එනකල්. ඒ නැව එනකොට මුන් ගිලිලා ඉවරයි මරියානා ආගාධයත් පාස් කරගෙන. අපි නම් දැන් යන නැවේ කොහොම හරි එල්ලුනා.

    මම හිතන්නේ මේ අන්තිම වතාවට තමයි මේ නැව ගොඩබිමට ලන්වෙන්නේ. :yes:

    :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මමත් වලස්මුල්ලේ අභය හාමුදුවන්ට බැන බැන හිටපු කෙනෙක්
    ඒත් සීසන් 8 ඇහුවට පස්සේ මම දැනගත්තා ත්‍රිපිටකයේ ඇත්තටම තියෙන්නේ මොනවද කියලා. දැන් දිගටම අභය හාමුදුරුවන්ගේ බන අහනවා

    අභය හාමුදුරුන්ගේ බන හැමෝම හුවොත් තමන්ගේ බඩවියත රැකගන්න ඉස්සරහට බැරි වෙයි කියලා හිතපු කට්ටියක් තමයි පෙරට ඇවිල්ලා විභජ්ජවදය කියලා එකක් පටන්ගන්නේ.

    :yes::yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙය සත්දර්මය ඔයාල හිතනවද විකුර්තියි කියලා...නැහැ... හිත පහදාගෙන මෙය ශ්‍රවනය කරන්න...නිබ්බාන පරමසුඛයෙන් සුඛිත තර වෙත්වා ....