අති උතුම් වහරක හිමියන් ගිහිකල දහම් පිබිදීම පිළිබධ සිදු කල අති විශේෂ දේශනය.
https://www.facebook.com/waharakatemple/videos/319068945546146/

මමත් වලස්මුල්ලේ අභය හාමුදුවන්ට බැන බැන හිටපු කෙනෙක්
ඒත් සීසන් 8 ඇහුවට පස්සේ මම දැනගත්තා ත්රිපිටකයේ ඇත්තටම තියෙන්නේ මොනවද කියලා. දැන් දිගටම අභය හාමුදුරුවන්ගේ බන අහනවා
අභය හාමුදුරුන්ගේ බන හැමෝම හුවොත් තමන්ගේ බඩවියත රැකගන්න ඉස්සරහට බැරි වෙයි කියලා හිතපු කට්ටියක් තමයි පෙරට ඇවිල්ලා විභජ්ජවදය කියලා එකක් පටන්ගන්නේ.

Let me make my point. You can't make all the fools out there understand what Nibbana is. If a person deserves to attain Nibbana, it will find him somehow. So just don't go into arguments. Bump it and the one who's interested will find it, understand it or reject it. Thats not our problem.

කොහොමද කිරිබත්ගොඩ සහ විබජ්ජවාදීන්ගේ ශ්රද්දාවේ තරම. වරදක් පෙන්වීම එකක්, ගැරහීම තව එකක්. චඃ බඃ ගගා හිටපල්ලා..![]()
Man eyage bana ahnnth na. Niwathapage ewa ahnnt na. Kelinma kiwoth katawath kade yanne na
Samanya danimakwath nathi. Hadema thamn dannwa kiyla hithan anith untath ewa ugannana nigantayekgen bana ahana ubalai harak. Buddagame winase thamai thopi. Thambiyo nwei
mama karanne retaliate karana seen ekak.. nathnam niwana pawudgalikai.. namuth kaatawath ayithiyak naha thawa kenek bana kiyana eka nawatwanna..

ඔහොම මිනිස්සු මුලාවෙ දාන්න බන කියන උන් ඉපදෙන්නෙ අවීචියෙ, කවදහරි දවසක ගෝලයෙක්ගෙන් ගුටිකයි දේවදත්ත කෑව වගේ