නිරපේක්ෂත්වයේ මග

Z-Friend

Active member
  • Sep 16, 2018
    152
    54
    28
    නිරපේක්ෂත්වයේ මග Nirapekshathwaye Maga :-
    පූජ්‍ය වලස්මුල්ලේ අභය හිමියන් විසින් ත්‍රිපිටකය මුල මැද අග ගලපමින් සිදුකරන ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර නිවනෙන් නිවීම සදහා ඔබ කල යුත්තේ කුමක්ද?

    01. දින 10 ධර්ම සාකච්ඡාව Season 08 සම්පූර්ණයෙන්ම(වීඩියෝ 32 ම) ශ්‍රවණය කරන්න
    https://goo.gl/hZBs3Y

    පසුව

    02. දින 5 ධර්ම සාකච්ඡාව සම්පූර්ණයෙන්ම ශ්‍රවණය කරන්න
    https://goo.gl/vLHVAR

    අනතුරුව

    03. සම්මා සමාධිය පූර්ණය කරගැනීමට ආර්ය භාවනා වැඩසටහන අනුගමනය කරන්න
    https://goo.gl/tsH3cw See Less
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ඉබ්බන් ගෙන් පිහාටු ගත හැක නමුත් වහරක සරණ ගිය මෝඩයන්ට නිවැරදි පාරට ගත නොහැක.. උන් උන්ගේ මිත්‍යාවේම ගිලී හිඳී.. තර්ක කිරීමේද පලක් නැත.. මෝඝ පුරුශයන් වෙන පොත් පත් කියවන්නේද නැත.. අවම වශයෙන් බාගයට කියවා (කොලේ වසා ගසා ඇති ) ත්‍රිපිටකය වත් කියවන්නේද නැත.. කපටි වලස්මුල්ලේ තමන්ට ඕන කෑලි පමනක් ත්‍රිපිටකයෙන් පෙන්වා ගොන්නු ටික ගානට දක්කාගෙන යයි .. අපටත් ඉතිරිව ඇත්තේ පිටුපසින් සිට ජහ ජහ කීම පමණි.

    ජහ ජහ ජහ ජහ ඕ.. ඕ.. ඕ..

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    FACE to FACE - 2 - Today (23rd Oct 2018) at 7PM on https://www.facebook.com/ashramaya/

    මුහුණට මූණ දීම කෙසේ හෝ වේවා.කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ මෙහෙය වීමෙන් සිරි සදහම් ආශ්‍රමයේ FB පිටුවේ අදාල Trailer Video වද මහමෙව්නා අසපුව මගින් Block කොට ඇත.
    ප්‍රශ්නය නම් ඔවුන් අසන්නේ කිරිබත්ගොඩ හිමිගේ video clips නීත්‍යානුකූල අවසරයක් ඇතුව ලබාගත්තාද යනවගයි.නමුත් ප්‍රශ්නය නම් මහමෙව්නා post වල ඇති සිරි සුමන ,අරණධම්ම මෝඩජෝඩුව, වහරක, මීවන පලානේලාගේ Video clips ඔවුන් නිත්‍යානුකූල අවසරයක් නැතුව ලබාගැනීමයි. එය ඔවුන්ගේ මුග්ධ බව මොනවට හෙලිකරයි.

    මහමෙව්නා අසපු වාසි sadaham mithuro ලෑස්ති වන්නේ දාර්ශනික සංවාදයකට නොවේ ,ඔවුන්ට කළ හැක්කේ block කිරිම පමණයි.මෙයින් පෙනී යන්නේ ඤාණානන්ද හිමිගේ ඇති නිඝණ්ඪ වාදී ක්‍රියාවන්.
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    :yes::yes::yes:මහමෙව්නාවේ පහත් වැඩ එලි වී රෙදි ගැලවිලා..:yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    කපටි වලස්මුල්ලේ තමන්ට ඕන කෑලි පමනක් ත්‍රිපිටකයෙන් පෙන්වා ගොන්නු ටික ගානට දක්කාගෙන යයි .. අපටත් ඉතිරිව ඇත්තේ පිටුපසින් සිට ජහ ජහ කීම පමණි.

    :cool::cool::yes:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ගොන් බෙටිද හොඳ එලු බෙටිද හොඳ කියල බලන්න ඕන නම් ඔය වීඩියෝ එක බලන්න..හැබැයි මැනික් තියනව වෙන තැන් වල.. සමහර වෙලාවට ගමේ පන්සලේ වෙන්නත් පුලුවන්.. ඒව තියාගෙන උබලා මොන බෙටිද හොඳ කියල බලනව

    FACE to FACE - 2 - Today (23rd Oct 2018) at 7PM on https://www.facebook.com/ashramaya/

    මුහුණට මූණ දීම කෙසේ හෝ වේවා.කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ මෙහෙය වීමෙන් සිරි සදහම් ආශ්‍රමයේ FB පිටුවේ අදාල Trailer Video වද මහමෙව්නා අසපුව මගින් Block කොට ඇත.
    ප්‍රශ්නය නම් ඔවුන් අසන්නේ කිරිබත්ගොඩ හිමිගේ video clips නීත්‍යානුකූල අවසරයක් ඇතුව ලබාගත්තාද යනවගයි.නමුත් ප්‍රශ්නය නම් මහමෙව්නා post වල ඇති සිරි සුමන ,අරණධම්ම මෝඩජෝඩුව, වහරක, මීවන පලානේලාගේ Video clips ඔවුන් නිත්‍යානුකූල අවසරයක් නැතුව ලබාගැනීමයි. එය ඔවුන්ගේ මුග්ධ බව මොනවට හෙලිකරයි.

    මහමෙව්නා අසපු වාසි sadaham mithuro ලෑස්ති වන්නේ දාර්ශනික සංවාදයකට නොවේ ,ඔවුන්ට කළ හැක්කේ block කිරිම පමණයි.මෙයින් පෙනී යන්නේ ඤාණානන්ද හිමිගේ ඇති නිඝණ්ඪ වාදී ක්‍රියාවන්.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    [COLOR=Red අපටත් ඉතිරිව ඇත්තේ පිටුපසින් සිට ජහ ජහ කීම පමණි.[/COLOR]

    :cool::cool::yes:

    :yes::yes::yes:තොපිලා, තොපිලගේ බුද්දගෝෂ නාමික බෞද්ද පැටව්ට ජහ ජහ කිය කිය දක්කනවා.අපි කරත්තේ ඉදගෙන තොපිලට කෝටු පාර දිදි "ජහ ජහ බුද්දගෝෂ මෝඩ බෞද්දයා" කිය කිය නිවනට දක්කනවා .. :yes::P:rofl:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    උබ කියන්නේ බුද්ධගොෂ හාමුදුරුවෝ හොරෙන් ලියල පස්සේ එලියට දාල පව් බන් ඒ කාලේ හිටපු එක හාමුදුරු කෙනෙක් වත් විරුද්ද උනා කියල නෑනේ?? එතකොට ඒකාලෙ ඉඳන් මේ වෙනකන් හිටපු ඔක්කොම මිනිස්සු රැවටිලා නේ?? මාරයි.. අර නාකි වෙනකන් යක්කු එලෝ එලෝ ඉඳලා නාකි වෙලා මහන වුන මිනිහ තමා ඔක්කොම හොයාගෙන තියෙන්නේ.. මාර බුද්ධිමත් නේ?? එතකොට වෙන රටවල බුරුමය වගේ රට වලත් තියෙන්න් බොරු බුදු දහම නේ?? පොඩ්ඩක් බලපන් මොලේ උඩද ඉඳගෙන ඉන්නේ කියලා??

    :yes::yes::yes:තොපිලා, තොපිලගේ බුද්දගෝෂ නාමික බෞද්ද පැටව්ට ජහ ජහ කිය කිය දක්කනවා.අපි කරත්තේ ඉදගෙන තොපිලට කෝටු පාර දිදි "ජහ ජහ බුද්දගෝෂ මෝඩ බෞද්දයා" කිය කිය නිවනට දක්කනවා .. :yes::P:rofl:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මෙන්න විබජ්ජවාදීන් ඇතුළු කිරිබත්ගොඩ ඥානානන්ද හිමි ප්‍රදානත්වයෙන් මෙහෙයවන ෆේස්බුක් මඩ පිටුව විසිරුවාහරින ඒ මහා බොරු.

    https://www.facebook.com/PrabhaswaraBuddhism/videos/188336408759722/

    වලහා ගුහාවට වෙලා යාඤ කරගෙන සනීපෙන් ඉන්නවද? :rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බුදුන් දේශනා කල යමක් නැතැයි කියන්නාද, දේශනා නොකල යමක් කලායැයි කියන්නාද දෙදෙනාම සංඝබේදය නම් ආනන්තරීය පාපකර්මයට හසු වූවෝය. දුක්ඛ සූත්‍රයේ ඇති "සබ්බං භික්ඛවේ දුක්ඛං" යන්න නොදන්නා අභය ඉන් නොනැවතී එවැන්නක් තිබේ නම් එය"පරස්පරයක් වේ" යයි කියන්නේ ඔහුට බුදු වදන පිලිබඳ කිසිම අවබෝදයක් නැති නිසාය. මේවාට උත්තර දීගන්න බැරි අඥානයෝ අන්ධ භක්තියෙන් " පද නිරුක්ති" වලින් මැජික් පෙන්වන අභය-වහරක, මීවණ පලානේ වැනි ශාසන භක්ෂකයන්ට හසුවී කල්ප ගනනින් මාර්ගය වසා ගෙන නිරයට වැටෙති.

    :P:P