නිරපේක්ෂත්වයේ මග

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    44658283_10205077042723061_729231712524959744_n.jpg
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අනිච්ච වරදවා විකෘති අරුත් ගන්වන වහරක, වලස්මුල්ලේ අභය, මීවනපලානේ වැනි හොර තක්කඩියනි! ඇවිත් උත්තර දෙන්න.

    යමක් ධර්මය මත තබායි බැලිය යුත්තේ එය ධර්මයට ගැලපෙනෙවාද කියා. ඔබ ඔය වචන දෙකම විපල්ලාස සුත්‍රයට තබා පිරික්සන්න. විපල්ලාස සූත්‍රයේ බුදුපියාණන් විස්තර කරනවා පෘතග්ජනයා ඉන්න විපල්ලාස 4ක්. ඒ මොනවාද?
    දුක දේ සුඛ වශයන් ගැනීම
    අනිච්ච දේ නිච්ච වශයෙන් ගැනීම
    අනාත්ම දේ ආත්ම වශයෙන් ගැනීම
    අසුබ දේ සුභ වශයෙන් ගැනීම.

    අනිච්ච දේ ඉච්ඡ වශයෙන් ගැනීමක් ගැන බුදු පියාණන් වදාලාද? නෑ නේද? අනිච්ච දේ නිච්ච වශයෙන් ගැනීමයි විපල්ලාසය. නිච්ච කියන්නේ කාලාර්තය හඟවන පදයක්, ආසාව, තන්හාව හඟවන පදයක් නෙවෙයි.

    තේරුණාද අනිච්ඡ කියන එක ගැලපෙන්නේ නැහැ.

    දැන් නැවතත් අනිච්චසඤ්ඤා සුත්‍රයට බහා බලමු.
    කොහොමද අනිච්ච සඤ්ඤාව වඩන්නේ?
    ඉති රූපං - රූපය මෙයයි
    ඉති රූපස්ස සමුදයෝ - රූපයේ සමුදය මෙයයි
    ඉති රූපස්ස අත්තන්ගමෝ - රූපයේ නිරෝධය මෙයයි (හට නොගැනීම )

    දැන් මෙතනට "කැමති සේ පවත්වා ගන්න බෑ" කතාවක් ගැලපෙනවාද? මේ කියන්නේ සමුදය සහ නිරෝධය දකින්න පුරුදු කරන්න කියායි. එය නැවත නැවත වඩන විට ඔබට රූපයේ නිරෝධය පෙනෙන්න ගන්නවා. මෙතනට ආස්වාදයක කතාවක් හෝ කැමැත්තක් (ඉච්ඡාවක්) ගැන විග්‍රහයක් ගැලපෙන්නේ නැති බව පෙනෙනවා.

    සූත්‍ර දෙකකට ම "ඉච්ඡ කතාව" නොගැලපේ නම් යෝනිසෝමනසිකාරයෙන් ධර්මය පිරික්සන ශ්‍රාවකයා මොකක්ද කල යුත්තේ?

    අනිත් කරුණ නම් මේ අනිච්ඡ= "කැමතිසේ පවත්වා ගත නොහැකි" කියන එක අලි බොරුවක්. ඉච්ඡ කියන්නේ කැමැත්තටයි පාලියෙන්. එහෙනම් අනිච්ඡ යනු ඇකැමත්තයි. "සේ පවත්වා ගත නොහැකියි" යන්න අතින් දාපු එකක්.

    මේක අනිච්ච සූත්‍රය මත තබා පිරික්සන්න.

    රූපං අනිච්ඡා - රූපය අකැමතියි
    සඥා අනිච්ඡා - සඥාව අකැමතියි
    වේදනා අනිච්ඡා - වේදනාව අකැමැතියි
    සංකාර..
    විඥාන..

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    8.1.6.3. සංක්ෂිප්ත ගොතමියොවාද සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » අට්ඨක නිපාතය » (6) 1. ගොතමී වර්ගය

    ගොතමිය, තෙපි “මේ ධර්මයෝ විරාගයට වැටෙති, සරාගයට නො වැටෙති; විසංයොගයට වැටෙති, සංයොගයට නො වැටෙති; වට නො වඩනට වැටෙති, වට වඩනට නො වැටෙති, අප්පිච්ඡතාවට වැටෙති, මහිච්ඡතාවට නො වැටෙති; සංතුට්ඨියට වැටෙති, අසංතුට්ඨියට නො වැටෙති; ප්‍ර‍විවෙකයට වැටෙති, සඞ්ගණීකාවට නො වැටෙති; වීර්‍ය්‍යාරම්භයට වැටෙති, කුසීත භාවයට නො වැටෙති; සුභරතාවට වැටෙති, දුහරතාවට නො වැටෙත්’යයි දන්නවු නම්, ගොතමිය, ඒකාන්තයෙන් තෙල ධර්මය වෙයි, තෙල විනය වෙයි, තෙල ශාස්තෘ ශාසනය වේ යයි දරව යි.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අනිච්ච වරදවා විකෘති අරුත් ගන්වන වහරක, වලස්මුල්ලේ අභය, මීවනපලානේ වැනි හොර තක්කඩියනි! ඇවිත් උත්තර දෙන්න.

    අනිච්ච වරදවා විකෘති අරුත් ගන්වන වහරක, වලස්මුල්ලේ අභය, මීවනපලානේ වැනි හොර තක්කඩියනි! ඇවිත් උත්තර දෙන්න.

    මචන් බයෝ...

    මට පොඩ්ඩක් කියනවද,,,,

    ඔය කියන කැමති සේ නැහැ,
    කැමැත්ත ඉෂ්ඨ වෙන්නෙ නැහැ,
    කැමති සේ පවත්වා ගන්න බෑ,

    කියන කරුණු ගැන ඔයා හිතාගෙන ඉන්නේ මොකක්ද කියලා? මොකක්ද මෙතන කැමැත්ත කියන්නේ.... ඇයි කැමැත්ත ඉෂ්ඨ වෙන්නෙ නැහැ කියන්නේ... ඇයි කැමති සේ පවත්වන්න බැහැ කියන්නේ..
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Harvard-Bio මේක ඔයා තේරුම් අරන් ඉන්න විදිහ කියන්න

    මචන් බයෝ...

    මට පොඩ්ඩක් කියනවද,,,,

    ඔය කියන කැමති සේ නැහැ,
    කැමැත්ත ඉෂ්ඨ වෙන්නෙ නැහැ,
    කැමති සේ පවත්වා ගන්න බෑ,

    කියන කරුණු ගැන ඔයා හිතාගෙන ඉන්නේ මොකක්ද කියලා? මොකක්ද මෙතන කැමැත්ත කියන්නේ.... ඇයි කැමැත්ත ඉෂ්ඨ වෙන්නෙ නැහැ කියන්නේ... ඇයි කැමති සේ පවත්වන්න බැහැ කියන්නේ..
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    නොදත් පරාජිකාව - බුදුසසුන වෙනුවෙන් මරාගෙන මැරිය හැකිද?

    වර්තමාන ශාසනික තත්වත්වය හා විභජ්ජවාදය

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අනිච්ච වරදවා විකෘති අරුත් ගන්වන වහරක, වලස්මුල්ලේ අභය, මීවනපලානේ වැනි හොර තක්කඩියනි! ඇවිත් උත්තර දෙන්න.

    යමක් ධර්මය මත තබායි බැලිය යුත්තේ එය ධර්මයට ගැලපෙනෙවාද කියා. ඔබ ඔය වචන දෙකම විපල්ලාස සුත්‍රයට තබා පිරික්සන්න. විපල්ලාස සූත්‍රයේ බුදුපියාණන් විස්තර කරනවා පෘතග්ජනයා ඉන්න විපල්ලාස 4ක්. ඒ මොනවාද?
    දුක දේ සුඛ වශයන් ගැනීම
    අනිච්ච දේ නිච්ච වශයෙන් ගැනීම
    අනාත්ම දේ ආත්ම වශයෙන් ගැනීම
    අසුබ දේ සුභ වශයෙන් ගැනීම.

    අනිච්ච දේ ඉච්ඡ වශයෙන් ගැනීමක් ගැන බුදු පියාණන් වදාලාද? නෑ නේද? අනිච්ච දේ නිච්ච වශයෙන් ගැනීමයි විපල්ලාසය. නිච්ච කියන්නේ කාලාර්තය හඟවන පදයක්, ආසාව, තන්හාව හඟවන පදයක් නෙවෙයි.

    තේරුණාද අනිච්ඡ කියන එක ගැලපෙන්නේ නැහැ.

    දැන් නැවතත් අනිච්චසඤ්ඤා සුත්‍රයට බහා බලමු.
    කොහොමද අනිච්ච සඤ්ඤාව වඩන්නේ?
    ඉති රූපං - රූපය මෙයයි
    ඉති රූපස්ස සමුදයෝ - රූපයේ සමුදය මෙයයි
    ඉති රූපස්ස අත්තන්ගමෝ - රූපයේ නිරෝධය මෙයයි (හට නොගැනීම )

    දැන් මෙතනට "කැමති සේ පවත්වා ගන්න බෑ" කතාවක් ගැලපෙනවාද? මේ කියන්නේ සමුදය සහ නිරෝධය දකින්න පුරුදු කරන්න කියායි. එය නැවත නැවත වඩන විට ඔබට රූපයේ නිරෝධය පෙනෙන්න ගන්නවා. මෙතනට ආස්වාදයක කතාවක් හෝ කැමැත්තක් (ඉච්ඡාවක්) ගැන විග්‍රහයක් ගැලපෙන්නේ නැති බව පෙනෙනවා.

    සූත්‍ර දෙකකට ම "ඉච්ඡ කතාව" නොගැලපේ නම් යෝනිසෝමනසිකාරයෙන් ධර්මය පිරික්සන ශ්‍රාවකයා මොකක්ද කල යුත්තේ?

    අනිත් කරුණ නම් මේ අනිච්ඡ= "කැමතිසේ පවත්වා ගත නොහැකි" කියන එක අලි බොරුවක්. ඉච්ඡ කියන්නේ කැමැත්තටයි පාලියෙන්. එහෙනම් අනිච්ඡ යනු ඇකැමත්තයි. "සේ පවත්වා ගත නොහැකියි" යන්න අතින් දාපු එකක්.

    මේක අනිච්ච සූත්‍රය මත තබා පිරික්සන්න.

    රූපං අනිච්ඡා - රූපය අකැමතියි
    සඥා අනිච්ඡා - සඥාව අකැමතියි
    වේදනා අනිච්ඡා - වේදනාව අකැමැතියි
    සංකාර..
    විඥාන..

    අනිච්ච වරදවා විකෘති අරුත් ගන්වන වහරක, වලස්මුල්ලේ අභය, මීවනපලානේ වැනි හොර තක්කඩියනි! ඇවිත් උත්තර දෙන්න.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    බයෝ මහත්තයා මේකට උත්තරයක් කියපන්කො බන්.. ප්ලීස්

    මචන් බයෝ...

    මට පොඩ්ඩක් කියනවද,,,,

    ඔය කියන කැමති සේ නැහැ,
    කැමැත්ත ඉෂ්ඨ වෙන්නෙ නැහැ,
    කැමති සේ පවත්වා ගන්න බෑ,

    කියන කරුණු ගැන ඔයා හිතාගෙන ඉන්නේ මොකක්ද කියලා? මොකක්ද මෙතන කැමැත්ත කියන්නේ.... ඇයි කැමැත්ත ඉෂ්ඨ වෙන්නෙ නැහැ කියන්නේ... ඇයි කැමති සේ පවත්වන්න බැහැ කියන්නේ..
     
    • Like
    Reactions: netlife007

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උතුම් වූ බුදු බණ පෙනී පෙනී වනසන වහරක, මීවණපලානේ , වලස්මුල්ලේ අභය, රතුපස්කැටියේ විමුක්තිරතන වැනි සද්ධර්ම ප්‍රතිරූපකයන් වැනසේවා. ඔවුන් පසුපස යන මෝඩානුගාමිකයන්ට දහම් ඇස පහල වේවා!.

    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    උතුම් වූ බුදු බණ පෙනී පෙනී වනසන වහරක, මීවණපලානේ , වලස්මුල්ලේ අභය, රතුපස්කැටියේ විමුක්තිරතන වැනි සද්ධර්ම ප්‍රතිරූපකයන් වැනසේවා. ඔවුන් පසුපස යන මෝඩානුගාමිකයන්ට දහම් ඇස පහල වේවා!.

    එහෙනම් උඹවත් මේක කියා දීලා අපිව අර පරණ හදුන්කූරැ බෞද්ද ආගමට ගනින්කො බන්.. නිකන් පහල වේවා කීවට ඇස‍ පෑදෙන්නෙ නැහැනෙ..