නිරපේක්ෂත්වයේ_මග

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ගොබිලානන්දගේ සෙට් එකට ෆුල් අප්සෙට් මේ ටිකේ. ප්‍රධානම හේතුව එයාලගේ අනුගාමිකයෝ නිවැරදි සත්‍ය සොයාගෙන අසපුවෙන් එලියට යනවා. ප්‍රධානම හේතුව ධර්මයයි ඔබයි දේශනා. අභය හිමි, වහරක, etc. පව්.



    ඔයාලත් අහල බලන්න හඳපාන්ගොඩ නිවාතාප හිමියන්ගේ බණක්. :yes::yes::yes: