මම කැමැතියි නිර්නාමිකව පැමිනිල්ලක් කරන්න .
XXXXX බැංකුව ගැන. XXXXX XXXXX බැංකුවේ අයට මිනිස්සු ගැන මානුෂිකව හිතන්න කියල දෙන්න..උදේ ඉදන් පෝලිම් වල ඉදන් මිනිස්සු සෑහෙන්න හිටගෙන ඉන්නවා පල්ලෙහා තට්ටුවේ..වයසක අයත් හිටගෙන ඉන්නවා..කලින් තිබුනු පුටු සේරම අයින් කරලා උඩ තට්ටුවට දාලා ..තරුණ අයට නම් හිටගෙන ඉන්න පුලුවන්. වයසක අය දුක් විදිනවා… එහෙම කරන්න එපා..
අනික වයසක අයට , කාඩ් ගනුදෙනු තේරෙන්නේ නැහැ..කලින් න්ම්..උදව්වට කවුරුහරි ඉන්නවා..දැන් ඒවත් අහගන්නේ දොර අරින වහන සිකියුරිටි ගෙන් ..එයාලා උදව් කරනවා..හෙදට..හැබැයි මම දැකලා තියනවා ..සමහරුන්ට උදව් නොදි මගහැරලා යන අවස්ථා..
සුපිරි ශාඛාවක් කිව්වට කිසිම සුපිරියක් නැහැ…දොර අරිනනේ 9.00 ත් පහු වෙලා..මිනිස්සු අව්වේ පඩි පෙල දිගේ හිටගෙන ඉන්නවා.. (හැමදාම නෙමේ ..සමහර අවස්ථා වලට)
ඔයාලගේ කස්ටමස්ලාට කවදාවත් එහෙම කරන්න එපා..
උඩ තට්ටුවේ ඉන්න සේවක පිරිස ගැන …
එක ඒජනට් කෙනෙක් එක වැඩක් බාර අරන් කරන කොට ..ඒ ඒජනට් තව වැඩ දෙක තුනක් කරනවා..අපි ඒ සේරම ඉවරවෙනකන් බලන් ඉන්න ඔන..කාලය නාස්ති වෙනවා…
මානුෂියව හිතන්න…ඔයාලා…
XXXX මැනේජර්ව දැනුවත් කරන්න ..