නිර්පාක්ෂික ගෝල්ෆේස් අරගලය

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    අනේ මන්දා බං.කියන දෙයක් තේරුම් ගන්න බැරි උඹලනේ බං රට හදන්න එන්නේ.
    අහන දේට උත්තරේ දීපංකො. නැත්නම් අනිත් උන් හිතයි ප්‍රස්නෙකට උත්තරයක් දීගන්න බැරුව උ මගාරින්න හදනවා කියලා
     
    • Haha
    Reactions: u_make_me_sick_

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    ඇයි නන්දසෙනට බැරි මේ ජෙප්පන්ව කූඩුවට ඇදලා දාන්න? එච්චර පොන්නයෙක්ද නන්දසේන කියන්නේ?
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    අහන දේට උත්තරේ දීපංකො. නැත්නම් අනිත් උන් හිතයි ප්‍රස්නෙකට උත්තරයක් දීගන්න බැරුව උ මගාරින්න හදනවා කියලා
    උඹනේ බං මොංගල් දේවල් අහන්නේ.
    ගෝල්ෆේස් එකේ ගොඩක ඉන්නේ jvp අය. ඒක නිසා jvp අය නැතුව වෙන දේශපාලන චරිතයකට (පැතුම් කර්නර්, සජිත්) ගෝල්ෆේස් එකට එයාලා එන්න දෙන්නේ නෑ. මොකද jvp එකට මේ අරගලයේ සම්පුර්ණම credit එක ගන්න ඕන නිසා. එදා සජිත්ව එලෙව්වේ jvp එකේ ජගත් මනුවර්න. රටේ තැන තැන ගිනි තිබ්බේ නූගත්, කුඩු ගහන, රස්තියාදු ගහන බුද්ධියක් නැති අය. එයාලා jvp කියලා කියන්නේ නෑ. සියලුම පක්ෂ වල අය.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377
    113
    සජිත් ගුටිකයි
    අනුර කුමාර ගුටි නොකයි
    මොකක්ද බං ඒ හරුපේ

    අරගලය නිර්පාක්ෂික නොවේ තේරුම එකයි
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    උඹනේ බං මොංගල් දේවල් අහන්නේ.
    ගෝල්ෆේස් එකේ ගොඩක ඉන්නේ jvp අය. ඒක නිසා jvp අය නැතුව වෙන දේශපාලන චරිතයකට (පැතුම් කර්නර්, සජිත්) ගෝල්ෆේස් එකට එයාලා එන්න දෙන්නේ නෑ. මොකද jvp එකට මේ අරගලයේ සම්පුර්ණම credit එක ගන්න ඕන නිසා. එදා සජිත්ව එලෙව්වේ jvp එකේ ජගත් මනුවර්න. රටේ තැන තැන ගිනි තිබ්බේ නූගත්, කුඩු ගහන, රස්තියාදු ගහන බුද්ධියක් නැති අය. එයාලා jvp කියලා කියන්නේ නෑ. සියලුම පක්ෂ වල අය.
    යකෝ ඕක ජේවීපී කරනවා නම් අන්තරේ ඔතන පස් පාගන්නෑ. අනේ මන්දා බං උබලා මනුවර්ණයෙක් අල්ලගෙන දගලන හැටි.
    ඔතන ජෙවිපී කියන එකෙන් වෙන්නෙ තව තව උන්ගෙ බර වැඩි වෙන එක මිසක් අරගලයට මිනිස්සු එකතුවෙන එක නවතින එක නෙවෙයි.

    තැන තැන ගිනි තිබ්බේ නූගත්, කුඩු ගහන, රස්තියාදු ගහන බුද්ධියක් නැති අය කියන්න උබට තියෙන ෆැක්ට්ස්මොනව ද?
     
    • Like
    Reactions: u_make_me_sick_

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    සජී පුතාව මිනිස්සුන්ට අප්පිරියයි
    අනුරයව රෙස්පෙක්ට් එකක් තියනව

    ඕක තෙරෙන්නෙ නැද්ද :dull:
    uba dakkada Sajith ta gahuwe JVP national list eke hitapu Jagath Manuwarna.. gahapu godak aya jvp/anthare

    Ara kalin anduwe hotu pera pera amma uwa maradammanam hodai kiala
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    යකෝ ඕක ජේවීපී කරනවා නම් අන්තරේ ඔතන පස් පාගන්නෑ. අනේ මන්දා බං උබලා මනුවර්ණයෙක් අල්ලගෙන දගලන හැටි.
    ඔතන ජෙවිපී කියන එකෙන් වෙන්නෙ තව තව උන්ගෙ බර වැඩි වෙන එක මිසක් අරගලයට මිනිස්සු එකතුවෙන එක නවතින එක නෙවෙයි.
    හරි ඉතිං, උන්ගේ බර වැඩි වුනා කියලා මට ප්‍රශ්නයක් නෑ. අරගලයට මිනිස්සු එකතු වෙන එක නවතින්න ඕනත් නෑ. අරගලය නිසා තමයි මේ වෙන අලුත් (හොඳ හෝ නරක) වෙනස්කම් වෙන්නේ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    අම්මෝ බං උඹලත්.
    ගෝල්ෆේස් එකේ ඉන්නේ තනිකර ජෙප්පෝ. අනුර එද්දි හුරේ දානවා. අනිත් පක්ෂ වල උන් එද්දි එලවනවා. ජවිපේ චරිත ඇර වෙන කිසිම දේශපාලන චරිතයකට ගෝල්ෆේස් එකේ තැනක් දෙන්නේ නෑ. සජිත්ව එලවන්නේ ජවිපේ විද්වත් කමිටුවේ ඉන්න ජගත් මනුවර්න ඇතුලු පිරිසක්.

    හරි ඉතිං, උන්ගේ බර වැඩි වුනා කියලා මට ප්‍රශ්නයක් නෑ. අරගලයට මිනිස්සු එකතු වෙන එක නවතින්න ඕනත් නෑ. අරගලය නිසා තමයි මේ වෙන අලුත් (හොඳ හෝ නරක) වෙනස්කම් වෙන්නේ.

    ඒ උනාට කළින්ම දැම්ම රිප්ලයි එකේ නම් ප්‍රශ්නයක් තියෙන බව පේනවා. ඒකට කමක් නෑ.
     
    • Like
    Reactions: dabba1983

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අම්මෝ බං උඹලත්.
    ගෝල්ෆේස් එකේ ඉන්නේ තනිකර ජෙප්පෝ. අනුර එද්දි හුරේ දානවා. අනිත් පක්ෂ වල උන් එද්දි එලවනවා. ජවිපේ චරිත ඇර වෙන කිසිම දේශපාලන චරිතයකට ගෝල්ෆේස් එකේ තැනක් දෙන්නේ නෑ. සජිත්ව එලවන්නේ ජවිපේ විද්වත් කමිටුවේ ඉන්න ජගත් මනුවර්න ඇතුලු පිරිසක්.
    හරි 100%ක්ම ජෙප්පො කියමුකො. දැන් උඹට තේරෙනවද හොරු එලවලා රට බේරගන්න තරම් රට ගැන කැක්කුමක් තියෙන්නෙ ජෙප්පන්ට විතරයි කියල? :lol:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අම්මෝ බං උඹලත්.
    ගෝල්ෆේස් එකේ ඉන්නේ තනිකර ජෙප්පෝ. අනුර එද්දි හුරේ දානවා. අනිත් පක්ෂ වල උන් එද්දි එලවනවා. ජවිපේ චරිත ඇර වෙන කිසිම දේශපාලන චරිතයකට ගෝල්ෆේස් එකේ තැනක් දෙන්නේ නෑ. සජිත්ව එලවන්නේ ජවිපේ විද්වත් කමිටුවේ ඉන්න ජගත් මනුවර්න ඇතුලු පිරිසක්.

    Sarcasm ban :dull:
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    හරි 100%ක්ම ජෙප්පො කියමුකො. දැන් උඹට තේරෙනවද හොරු එලවලා රට බේරගන්න තරම් රට ගැන කැක්කුමක් තියෙන්නෙ ජෙප්පන්ට විතරයි කියල? :lol:
    උන්ට ඕන රට බේර ගන්න නෙමෙයි රට තවත් අරාජික කරලා ඡන්දයෙන් ගන්න බැරි බලය අරගලයෙන් ගන්න හදන්නේ. 😂 රට බේර ගන්න ඕන නම් නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙලුයි තව මොනාදයි වගේ නැතුව 113 පෙන්නලා පාර්ලිමේන්තුවේ අගමැතිකම අරගෙන දෝශාභියෝගයකින් ගෝටාව එලවන්න පුලුවන්නේ.
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    Sarcasm ban :dull:
    huta! :lol:

    උන්ට ඕන රට බේර ගන්න නෙමෙයි රට තවත් අරාජික කරලා ඡන්දයෙන් ගන්න බැරි බලය අරගලයෙන් ගන්න හදන්නේ. 😂 රට බේර ගන්න ඕන නම් නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙලුයි තව මොනාදයි වගේ නැතුව 113 පෙන්නලා පාර්ලිමේන්තුවේ අගමැතිකම අරගෙන දෝශාභියෝගයකින් ගෝටාව එලවන්න පුලුවන්නේ.
    ඉතින් බන් එක තමයි උන් කිව්වෙ අනිත් පක්ෂ සහයෝගෙ දෙනවනම් අගමැතිකම බාරගන්නව කියල. උන්ට තනියෙන් 113 පෙන්නන්න බෑනෙ
    ------ Post added on May 12, 2022 at 12:19 AM
     
    • Haha
    Reactions: Solo Rider

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    යකෝ ඕක ජේවීපී කරනවා නම් අන්තරේ ඔතන පස් පාගන්නෑ. අනේ මන්දා බං උබලා මනුවර්ණයෙක් අල්ලගෙන දගලන හැටි.
    ඔතන ජෙවිපී කියන එකෙන් වෙන්නෙ තව තව උන්ගෙ බර වැඩි වෙන එක මිසක් අරගලයට මිනිස්සු එකතුවෙන එක නවතින එක නෙවෙයි.

    තැන තැන ගිනි තිබ්බේ නූගත්, කුඩු ගහන, රස්තියාදු ගහන බුද්ධියක් නැති අය කියන්න උබට තියෙන ෆැක්ට්ස්මොනව ද?
    Antharei jvp ekai dekak…. Hukas onna api rewatuna…
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    Redda un oka dekata keduwe 88/89 kale ewa balance karanna … ubata owa Terenne ne
    අනේ දන්න රෙද්දක් කියපන්. අන්තරේ සපෝටි කරන්නෙ පෙරෙට්ටොන්ට, සමාජවාදි ශිෂ්‍ය සංගමය සපෝට් කරන්නෙ jvp