ජෙප්පන්ගේ සිහිනය ග්රීසියේ වෙච්චදේ ලංකාවේ වෙයි කියන එක. එහෙ බංකොලොත් වුනාට පස්සෙ IMF ගියාම කරපු ප්රතිසංස්කරණ වලදි මිනිස්සුන්ට ප්රධාන පක්ශ දෙකම එපා වෙලා 5% විතර තිබුනු කොමියුනිස්ට් පක්ශය 2015 බලයට ගෙනාවා. උන්ටත් ඒක කරගන්න බැරුව ආයෙත් IMF ගියා. මෙහෙ ජෙප්පන් හිතන් ඉන්නේ අරගල කරලා සජියට බලයට එන්න පාර කපලා උන් කරන වෙනස්කම් වලට (පෙන්ශන් කපන, රාජ්ය ආයතන විකුනන, රාජ්ය සේවය අඩුකරන)විරෝදය දක්වලා එකම විකල්පය උන් කියලා පෙන්වන එක.
එහෙම කරන්න තියන ප්රධාන බාදාව වෙන නැගී එන විකල්ප. ඒ හින්දා ජෙප්පො නාගා, පැතුම් වගේ ප්රදාන පක්ශවල ජන්ද කඩන්න පුලුවන් උන්ට උපරිමෙන්ම ගහනවා. ටැලිපෝන් උන්ට විරෝදයක් දක්වන්නේ නැති තරම්.
උන් උන් බලයට මරාගනිද්දි රටට කෙලවෙන එක විතරයි වෙන්නේ.
ඔය කරන තියරිය ලංකාවට හරියන්නෑ බං
මොකද ජවිපෙ කියන්නෙ තවමත් රටේ බහුතරයකට පෙන්නන්නම බැරි පක්සයක්. ඒකට උන් කතා කරන විදිහ ඉදන් බලපානව. (පොඩි සාමාජිකයගෙ ඉදන්)
උන් කොච්චර උගත් උනත් මොන ඩිග්රිය තිබ්බත් මිනිස්සු කැමති නෑ උන්ගෙ තියෙන කුහක බලු ගතියට
දෙකම එපා වෙලා කාටවත් කරන්න බෑ කියන තැනට ආවොත් මේ රටේ මිනිස්සු කරන්නේ ඡන්දෙ නොදා ඉන්න එක
එහෙම නැතුව ජවිපෙට දෙන්නෙ නෑ බල්ලට දුන්නත් කියල තමයි මිනිස්සු හිතන්නෙ
ගෝල්පේස් ලබ්බ පටන් ගත්තේ මිනිස්සු උනාට ඇදගෙන යන්නේ විපක්සෙ එකතු වෙලා
රස්සාවල් කරන්න කැම්පස් යන්න වටේ පිටේ නැවතිලා ඉන්න උන්ට මේ දවස්වල කන්න බැ කඩවලින්, ගනන් වැඩි නිසා
ඒක හින්ද කලු සර්ට් එකක් දාගෙන හවස් වෙද්දි පොඩ්ඩක් කෑ ගහල කාල බීල බටයක් ඇදල රෑ වෙලා යනවා.
බලපන් දවල්ට පනහක්වත් නෑ එතන