නිර්පාක්ෂික වෙන්න.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න මේ නාගානන්ද දාපු video එකට JVP අය බනිනවා පිස්සුවෙන් වගේ.. මාර රස comment තියෙන්නේ . "කුහකයෙක්ලු" "ගෝල්ෆේස් එකේදී අහු උනොත් ගහනවලු" :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ..
    බලන් ගියාම හැම පක්ෂෙම අය එක වගේ. තමුන් කැමති අය කරපු වැරදි පිළිගන්න කැමති නැ. .
    රටේ මිනිස්සු මද්‍යස්තව හිතන්න, වැරදි පිළිගන්න පුරුදු වෙන කම් ඉතින් මේ රට ගොඩ ගන්න වෙන්නේ නැ..

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඒක ඉතින් උන්ගෙ වරප්‍රසදයක් විදියට තියාගන්නම ලැබෙන එකනෙ විකුනව්වෙ . ඕක හැමෝම කරනවා දොස්තරලා උනත්
    ඕන් ආන්ඩුවෙන් දුන්න වාහනෙ විකුනුවන්ම් වැරදියි
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    quote-politics-is-not-a-game-it-is-an-earnest-business-winston-churchill-5-63-26.jpg

    12658.jpg
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මෙන්න මේ නාගානන්ද දාපු video එකට JVP අය බනිනවා පිස්සුවෙන් වගේ.. මාර රස comment තියෙන්නේ . "කුහකයෙක්ලු" "ගෝල්ෆේස් එකේදී අහු උනොත් ගහනවලු" :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ..
    බලන් ගියාම හැම පක්ෂෙම අය එක වගේ. තමුන් කැමති අය කරපු වැරදි පිළිගන්න කැමති නැ. .
    රටේ මිනිස්සු මද්‍යස්තව හිතන්න, වැරදි පිළිගන්න පුරුදු වෙන කම් ඉතින් මේ රට ගොඩ ගන්න වෙන්නේ නැ..

    JVP එකේ මන්ත්රිලා වාහන permit ගන්නේ පක්ෂේ අරමුදලට . පුද්ගලිකව පාවිච්චි කරන්නේ නෑ

    ඒක ඉතින් උන්ගෙ වරප්‍රසදයක් විදියට තියාගන්නම ලැබෙන එකනෙ විකුනව්වෙ . ඕක හැමෝම කරනවා දොස්තරලා උනත්
    ඕන් ආන්ඩුවෙන් දුන්න වාහනෙ විකුනුවන්ම් වැරදියි
    ------ Post added on May 4, 2022 at 9:10 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    JVP එකේ මන්ත්රිලා වාහන permit ගන්නේ පක්ෂේ අරමුදලට . පුද්ගලිකව පාවිච්චි කරන්නේ නෑ
    ඒකත් වැරදි. අපි ටැක්ස් ගෙවන්නේ පක්ශෙට සල්ලි දෙන්න නෙමෙයි නේ :rolleyes:

    නාගානන්ද ජනාධිපති කරමු 😁
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මෙතන වෙන්නේ මන්තිලාට දෙන පර්මිට් එක උන් විකුනලා සල්ලි ගන්න එක. වැරැද්ද උන්ට එච්චර ලොකු පර්මිට් එකක් දෙන එක. එක උන්ට ලොකු වැඩි නිසානේ උන් එක විකුනලා පොඩි වාහනයක් ගන්නේ. අනික හැම අවුරුදු 5 ටම දෙනවා. ජෙප්පොත් එක විකුනලා සල්ලී උන්ගේ පක්ශ අරමුදලට දාලා උන් පොඩි වාහනයක් පක්ශෙන් ගන්නවා.
    හොදම වැඩේ ඔඅය පර්මිට් කැන්සල් කරලා මන්තීට රජයේ සංචිතයකින් ලක්ශ 100 ක වගේ කාර් එකක් දෙන එක. මන්ත්‍රී වුනාම දෙනවා.ඉවර උනාම ගන්නවා. ප්‍රශනේ ඉවරයි
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඒකත් වැරදි. අපි ටැක්ස් ගෙවන්නේ පක්ශෙට සල්ලි දෙන්න නෙමෙයි නේ :rolleyes:

    නාගානන්ද ජනාධිපති කරමු 😁
    දේශපාලකයෝ පිනට වැඩ කරන රටක් කියපන්. හරි විදියට benifts දෙන එක හොදයි. එතකොටයි හොද මිනිස්සු ගෙන්නගන්න පුලුවන් . හොරකම් කරන එකයි වරද.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ලංකාවේ ලොකුම වහල්ලු ඉන්නේ ජෙවිපේ එකේ.. එකට හේතුව උන්ගේ පන්ති වලට යන අයගේ බ්‍රේන් වොෂ් කරනවා...

    උනුත් එක්ක කතා කරන්න බැහැ ,කිසි දෙයක් පිලි ගන්නේ නැහැ..

    හොදම දේ ඊලග චන්දෙ ජේවීපී එකට දීලා උන්ටත් යන එන මන් නැති කරන එක :lol: :rofl: :baffled:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,885
    6,523
    113
    ගග අද්දර
    ලංකාවේ ලොකුම වහල්ලු ඉන්නේ ජෙවිපේ එකේ.. එකට හේතුව උන්ගේ පන්ති වලට යන අයගේ බ්‍රේන් වොෂ් කරනවා...

    උනුත් එක්ක කතා කරන්න බැහැ ,කිසි දෙයක් පිලි ගන්නේ නැහැ..

    හොදම දේ ඊලග චන්දෙ ජේවීපී එකට දීලා උන්ටත් යන එන මන් නැති කරන එක :lol: :rofl: :baffled:
    Sira, baiyanta toiyanta wahallu kiwwata supiri wahallu inne jeppanta.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    ජෙප්පන්ගේ සිහිනය ග්‍රීසියේ වෙච්චදේ ලංකාවේ වෙයි කියන එක. එහෙ බංකොලොත් වුනාට පස්සෙ IMF ගියාම කරපු ප්‍රතිසංස්කරණ වලදි මිනිස්සුන්ට ප්‍රධාන පක්ශ දෙකම එපා වෙලා 5% විතර තිබුනු කොමියුනිස්ට් පක්ශය 2015 බලයට ගෙනාවා. උන්ටත් ඒක කරගන්න බැරුව ආයෙත් IMF ගියා. මෙහෙ ජෙප්පන් හිතන් ඉන්නේ අරගල කරලා සජියට බලයට එන්න පාර කපලා උන් කරන වෙනස්කම් වලට (පෙන්ශන් කපන, රාජ්‍ය ආයතන විකුනන, රාජ්‍ය සේවය අඩුකරන)විරෝදය දක්වලා එකම විකල්පය උන් කියලා පෙන්වන එක.
    එහෙම කරන්න තියන ප්‍රධාන බාදාව වෙන නැගී එන විකල්ප. ඒ හින්දා ජෙප්පො නාගා, පැතුම් වගේ ප්‍රදාන පක්ශවල ජන්ද කඩන්න පුලුවන් උන්ට උපරිමෙන්ම ගහනවා. ටැලිපෝන් උන්‍ට විරෝදයක් දක්වන්නේ නැති තරම්.

    උන් උන් බලයට මරාගනිද්දි රටට කෙලවෙන එක විතරයි වෙන්නේ.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මිනිස්සුන්ට මෙහෙම කියන්නේ නැහැ ගානට මීමට ඇත්ත කතා කරන වුනුත් ඉන්නවා ඒ වගේම හෙනම සක්කිලි වගේ ජාතියකුත් ඉන්නවා
    කොරෝනා කාලේ මුන් කිව්වේ හොද වැඩේ ඔය වුනා මදි තව වැඩි වෙන්න ඕනේ මිනිස්සුන්ට දැනෙන්න්න
    ආර්ථික ප්‍රශ්නේ මුල මුන් කිව්වේ මදි මදි මිනිසුන්ට තව කෙළවෙන්න ඕනේ එතොට් තමයි ලේසි හොදම වැඩේ ඔහොම කියපු වුනාට තමයි හොදටම කෙල වුනේ රිදෙන්නම දැන් ගොඩක් වුන් කටයි පුකයි වහෙගෙන ඉන්නේ

    මුන්ට තේරෙන්නේ නැහැ මිනිස්සුන්ට කෙල වෙනවානම් වුන්ටත් හොදටම කෙලවෙන බව . මේකෙම බලපන් සමහරු දැම්ම තර්ඩ් පොස්ට් රටට කෙලවෙනකම් මුන් බලාගෙන ඉන්නේ වුන්ගේ දර්ශනය හරි නැත්නම් වුන්ගේ නායකයා බ්ලේට් ගෙනත් පෙන්නන්න .පිස්සු කාලකන්නි

    ජෙප්පන්ගේ සිහිනය ග්‍රීසියේ වෙච්චදේ ලංකාවේ වෙයි කියන එක. එහෙ බංකොලොත් වුනාට පස්සෙ IMF ගියාම කරපු ප්‍රතිසංස්කරණ වලදි මිනිස්සුන්ට ප්‍රධාන පක්ශ දෙකම එපා වෙලා 5% විතර තිබුනු කොමියුනිස්ට් පක්ශය 2015 බලයට ගෙනාවා. උන්ටත් ඒක කරගන්න බැරුව ආයෙත් IMF ගියා. මෙහෙ ජෙප්පන් හිතන් ඉන්නේ අරගල කරලා සජියට බලයට එන්න පාර කපලා උන් කරන වෙනස්කම් වලට (පෙන්ශන් කපන, රාජ්‍ය ආයතන විකුනන, රාජ්‍ය සේවය අඩුකරන)විරෝදය දක්වලා එකම විකල්පය උන් කියලා පෙන්වන එක.
    එහෙම කරන්න තියන ප්‍රධාන බාදාව වෙන නැගී එන විකල්ප. ඒ හින්දා ජෙප්පො නාගා, පැතුම් වගේ ප්‍රදාන පක්ශවල ජන්ද කඩන්න පුලුවන් උන්ට උපරිමෙන්ම ගහනවා. ටැලිපෝන් උන්‍ට විරෝදයක් දක්වන්නේ නැති තරම්.

    උන් උන් බලයට මරාගනිද්දි රටට කෙලවෙන එක විතරයි වෙන්නේ.
    පැතුම නම් ඉල්ලගෙන කැවෙ පව් කියලත් ගියා කලින් හොදට කරපු පලන් එකක් . මිනිහා ලංකාවේ ඉන්නවාද දන්නේනත් නැහැ ලැජ්ජාවට
    ------ Post added on May 5, 2022 at 12:02 AM
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    රටට කෙලවෙනකම් මුන් බලාගෙන ඉන්නේ වුන්ගේ දර්ශනය හරි
    ------ Post added on May 5, 2022 at 12:02 AM

    කියන්න.

    ප්ලේන් එකක පයිලට් ල දෙන්නෙක් ඉන්නේ ප්ලේන් එක ක්‍රෑෂ් වෙන්නේ නැතුව ගෙනියන්න. LK දේශපාලුවෝ ලංකාව ක්‍රෑශ් වෙනකන්ම ඉන්නවා උන් කලා නම් මෙහෙම වෙන්නේ නෑ කියන්න.