නිර්මාංශ ප්රතිපත්තිය
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,437 36,358 113 මැදමහනුවර Nov 3, 2023 #2 එහෙම ඉන්නව අල්ලන්න අප්පිරිය රහබලන්න ආස
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Nov 3, 2023 #3 Mala jaraawa Reactions: Lovtus
rumesh.fbi Well-known member May 31, 2009 3,054 4,833 113 Nov 3, 2023 #4 අපේ ආච්චිත් නිර්මාන්ශයි. චිකන් කෑලි කන්නෙ නෑ පවු කියල. හොදි විතරයි කන්නෙ. Reactions: techhelpme, Rapunzel003, Lovtus and 5 others
dilann Well-known member Jul 6, 2018 67,350 166,720 113 එකමත් එක රටක Nov 3, 2023 #5 ඒකි උයන්න දන්නේ නෑ.. ඒකයි ගෙදරදි නිර්මාංශ වෙන්න හේතුව Reactions: techhelpme, Lovtus and Asmodeus
kinkon Well-known member Aug 5, 2007 115,918 2 115,976 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 3, 2023 #7 rumesh.fbi said: අපේ ආච්චිත් නිර්මාන්ශයි. චිකන් කෑලි කන්නෙ නෑ පවු කියල. හොදි විතරයි කන්නෙ. Click to expand...
rumesh.fbi said: අපේ ආච්චිත් නිර්මාන්ශයි. චිකන් කෑලි කන්නෙ නෑ පවු කියල. හොදි විතරයි කන්නෙ. Click to expand...
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,331 100,183 113 Nov 3, 2023 #8 අවුරුදු 25ක් නිර්මන්ෂයි කියන්නේ 1 වසරේ ඉදලම වගේ නෙ. Reactions: Rapunzel003
dmsupun Well-known member May 13, 2007 12,399 10,998 113 Kandy Nov 3, 2023 #10 Ado me gaani kiyana eka atta, ape set ekakuth kaalayak veg hitiya. Aita choice ekak thiyena welaawata kanne na but. Kaage hari gedarakata party ekakata gihin araka kanne naa meka kanne kiyala fuss karenne naa. Dan nam ithin kanawa.
Ado me gaani kiyana eka atta, ape set ekakuth kaalayak veg hitiya. Aita choice ekak thiyena welaawata kanne na but. Kaage hari gedarakata party ekakata gihin araka kanne naa meka kanne kiyala fuss karenne naa. Dan nam ithin kanawa.
D dillsdilla Well-known member Nov 25, 2018 2,374 2,420 113 Nov 3, 2023 #11 අපේ යාලුවෙක් හිටියා ඌ බිත්තර කන්නෙ නෑ හැබැයි බිත්තර දාලා හදන කේක් කනවා බිත්තර කෑවම පව්ලු Reactions: techhelpme
2osama Well-known member Oct 25, 2010 81,563 72,766 113 මාලඹේ Nov 3, 2023 #12 මේවා නේ යකෝ ප්රතිපත්ති Reactions: Lovtus
Rapunzel003 Well-known member Aug 30, 2022 2,346 4,560 113 Nov 4, 2023 #13 I really want to try vegan diets but no money