හොදම IT ප්‍රතිපත්තිය

හොදම IT ප්‍රතිපත්තිය කාගෙද?


  • Total voters
    81

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    කෝ අනෙක් උන්ගේ ප්‍රතිපත්ති ටිකත් දාපන්කෝ බලන්න
    උන් තාම හදන ගමන්. හිතල බලලා හදන්නම සෑහෙන කාලයක් යනව.
    ChatGPT අරහං ටොබයි IT proffesionals.

    ඒක හදනකන් මේක බලපන් :baffled:

     
    • Love
    Reactions: gannicuz

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    කලින් කිව්වා වගේ, උඹට discussion එකක context එක තේරුම්ගන්න බෑ, අමාරුයි වගේ සීන් එකක් තියෙනවා. ඉතින් එහෙම වෙනකොට reply කරලා මගේ කාලේ කන්න මම කැත්මති නෑ :-)

    Eka neme, ponil foriegn income tax exemption ain karana eka gana ube idea eka mkkda?

    Kohomada ape salli walin me wage kalu katha horu ralak nadaththu weddi danena saneepe. Me yakalu ranilge anduwe agamathi.



    1723613976535.png
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    සරලවම මම නන් හිතන්නෙ
    මොකක් ම හරි ප්‍රතිපත්තියක් තියෙන්නෙ NPP එකට විතරයි
    හරි හෝ වැරදි
    අනික් හැම එකාගෙම ප්‍රතිපත්තිය බලය රැක ගැනීම,
    මේ පනින පැනිලි දැක්කම ඒක පැහැදිලියි
    පලු යන්න බැනපු එකා ගාවට යනව ඊලඟ පාර සීට් එක වෙනුවෙන්
    තමුන්ට පලු යන්න බැනපු උන්ව ලඟට ගන්නව ජනාදිපති සිහිනය වෙනුවෙන්
    ප්‍රතිපත්ති කියල එකක් තියෙනව නන් එහෙම වෙන්න බෑ නෙ

    උදා : පවිත්‍ර රනිලෝ රනිලෝ ගාපුව / ඩලස් රනියට කියපුව, / රෝහිත .. ඇන්ඩ් ලිස්ට් ගෝස් ඔන්
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    සරලවම මම නන් හිතන්නෙ
    මොකක් ම හරි ප්‍රතිපත්තියක් තියෙන්නෙ NPP එකට විතරයි
    හරි හෝ වැරදි
    අනික් හැම එකාගෙම ප්‍රතිපත්තිය බලය රැක ගැනීම,
    මේ පනින පැනිලි දැක්කම ඒක පැහැදිලියි
    පලු යන්න බැනපු එකා ගාවට යනව ඊලඟ පාර සීට් එක වෙනුවෙන්
    තමුන්ට පලු යන්න බැනපු උන්ව ලඟට ගන්නව ජනාදිපති සිහිනය වෙනුවෙන්
    ප්‍රතිපත්ති කියල එකක් තියෙනව නන් එහෙම වෙන්න බෑ නෙ

    උදා : පවිත්‍ර රනිලෝ රනිලෝ ගාපුව / ඩලස් රනියට කියපුව, / රෝහිත .. ඇන්ඩ් ලිස්ට් ගෝස් ඔන්

    100% True.


    Ubata kiyanna, ponil Paraate neethiya ain kalane, Nawaloke HNB bankuwata sinna wena eka nawaththanna. Balapan itin bank ekata e paduwa ganna wenne customerlagenne.


    https://lankasara.com/news/hnb-to-recover-the-loan-by-selling-nawaloka-hospital/

    Me wage nithiyath wenas kara karana minissunta kelawana kalakanni andu walata redi nathuwa kade yana untath wahi nathi hena gahanna one.
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    මුනේ ලපයක් නැත්තේ කාටද ඇහුවත් ලපයට වොට් කරන ගදයෝ ටිකක් මේකේ ඉන්නේ :lol::lol::lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    පොන්නප්පු ආර්ථික දැක්ම යටතේ එන IT ප්‍රතිපත්තිය යටතේ මුලු රටටම ෆ්‍රී වයිපයි ලබාදුන්නා 2016 දි.

    කෝඩ් කොටන තරුණ තරුණියන්ට කෝඩ් කොටන වෙලාවට කම්මැලි කම යන්න හපනන චුයින්ගම් දුන්නා.

    කෝඩ් කොටන්න අත හයිය කරගන්න ගමට එක ගානෙ ජිම් කට්ටල දුන්නා.

    ඔය ඔක්කොම කරලා හවසට කෑල්ල බලන්න යන IT දරුවන්ට අතේ දාන් යන්න රත්තරන් බ්‍රේස්ලට් දුන්නා.

    ඊට වඩා දියුණු දැක්මක්, ප්‍රතිපත්තියක් කාටද තියෙන්නෙ? 🙈
    මෙච්චර දේවල් කරලත් හොඳම එක අහන උබල මහා කුහකයො
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    පොන්නප්පු ආර්ථික දැක්ම යටතේ එන IT ප්‍රතිපත්තිය යටතේ මුලු රටටම ෆ්‍රී වයිපයි ලබාදුන්නා 2016 දි.

    කෝඩ් කොටන තරුණ තරුණියන්ට කෝඩ් කොටන වෙලාවට කම්මැලි කම යන්න හපනන චුයින්ගම් දුන්නා.

    කෝඩ් කොටන්න අත හයිය කරගන්න ගමට එක ගානෙ ජිම් කට්ටල දුන්නා.

    ඔය ඔක්කොම කරලා හවසට කෑල්ල බලන්න යන IT දරුවන්ට අතේ දාන් යන්න රත්තරන් බ්‍රේස්ලට් දුන්නා.

    ඊට වඩා දියුණු දැක්මක්, ප්‍රතිපත්තියක් කාටද තියෙන්නෙ? 🙈
    මෙච්චර දේවල් කරලත් හොඳම එක අහන උබල මහා කුහකයො

    2025 idan dollar income ekata tax exemption ekath ain karanna inne. e kiyanne 2025 idan dollar earn kalath tax gewanna wenawa.
    https://economynext.com/sri-lanka-t...vices-services-export-exemption-to-go-167914/

    Ponil IT karana unta dena hodama sahane eka.. LOL
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කලින් කිව්වා වගේ, උඹට discussion එකක context එක තේරුම්ගන්න බෑ, අමාරුයි වගේ සීන් එකක් තියෙනවා. ඉතින් එහෙම වෙනකොට reply කරලා මගේ කාලේ කන්න මම කැත්මති නෑ :-)
    discussion එකක context එක තේරුම්ගන්න පුලුවන් කියල හිතන් ඉන්න ගොබ්බ ලොඳවල්ලෙක් තමයි

    මහින්දයි රනිලුයි ජෙප්පෝ වගේ නම් ඇයි ජෙප්පන්ට ඡන්දේ දෙන්නෙ?

    හොරාකන්න පලපුරුද්දක් තියෙන උන් ඉන්නකොට ඒ වැඩෙම කරන්න හදන පලපුරුද්දක් නැති උන්ට දීලා නාන්නේ ඇයි?

    වගේ ගොබ්බ කතා ටිකක් ඇදගෙන නාන්නෙ ;)
     
    • Haha
    Reactions: gannicuz and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    discussion එකක context එක තේරුම්ගන්න පුලුවන් කියල හිතන් ඉන්න ගොබ්බ ලොඳවල්ලෙක් තමයි





    වගේ ගොබ්බ කතා ටිකක් ඇදගෙන නාන්නෙ ;)

    Context බයියා ඇදගෙන නාලා 🙈😹
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අදහසක් දෙන්න , හොදම එක කෝකද ?

    අනිත් එවුන්ගෙ පොලිසි දැක්කෙ නැ බන්/ දාලත් නැතුව ඇති
    දැක්කොත් කියහන්


    මන් හිතන්නෙ උන්ට එහෙම එකක් ණැ
    අනුර නෙට් එකෙන් කොපි කරලා, AI දාල එන්හැන්ස් කරල එකක් හැදුව ස්නිකව
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Context බයියා ඇදගෙන නාලා 🙈😹
    ඔය මයිනට කඩේ ගිහින් දැන් පොන්නපුට කඩේ යන එවුන් ටික ඉන්නව නේද? හොයල බැලුවොත් ඕකුන් එක්කෝ රටේ සල්ලි හොරාකාල තියනවා, නැත්තං පවුලේ එකෙක් ෆුක දෙනවා එහෙමත් නැත්තං අපරාධයක් කරලා බේරිල ඉන්නව.

    පල්හොරු රැලට බලේ නැතිවෙනවට හෙන බයයි. මෙතන ඇවිල්ලා ෆුක දෙන්නේ ඒකයි :lol:
     
    • Like
    Reactions: shenat and gannicuz

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,739
    113
    Mother Earth
    IT ප්‍රතිපත්තිය කියන්නේ මොකද්ද? මෝඩ සිංහලු. මාර ප්‍රතිපත්තියක්නේ ඒක. ඕකට කියන්නේ Digital Infrastructure Policy කියලා. ජෙප්පන්ගේ පකේ IT ප්‍රතිපත්තිය. 😄
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කට්ටිය NPP එකේ IT ප්‍රතිපත්තිය AI වලින් හදලා තියනවා කියලා නූලක් ගියා, ඔයාලට හිතෙන විදියට කාගෙද හොදම IT ප්‍රතිපත්තිය තියෙන්නේ. කාගෙවත් එහෙම එකක් නෑ කියලා කියන්න එපා. අඩුම වැරදි අඩු එක. මේකේ ගොඩක් ඉන්න අයට මේක වැදගත් වෙයි. අපි කාටවත් නිකන් Wifi ඕන නෑනේ.

    නිකන් කියන්නන් වාලේ නෙවෙයි Fact and Figures එක්ක කතා කරමු. අපි හැමෝටම හොද කෝකද කියලා.

    IT ප්‍රතිපත්තිය කියන්නේ මොකද්ද? මෝඩ සිංහලු. මාර ප්‍රතිපත්තියක්නේ ඒක. ඕකට කියන්නේ Digital Infrastructure Policy කියලා. ජෙප්පන්ගේ පකේ IT ප්‍රතිපත්තිය. 😄

    ඔය IT ප්‍රතිපත්තිය කියන එක කොහෙද තියෙන්නෙ බන්? වෙබ් එකේ තියන Policy framework on research and Development for public consultation එක ගැනද ඔය කියන්නෙ?
     
    • Wow
    Reactions: Candid-B

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    හොදම ප්‍රතිපත්තිය තමයි ආන්ඩු, විපක්ශ හැම පොලිටික්කෙක්ම නොදන්න පුකවල් වලට ප්‍රතිපත්ති හදන්න යන්නෙ නැතුව IT උන්ට පාඩුවෙ උන්ගෙ වැඩේ කරගෙන යන්න පහසුකම් ටික දීලා පැත්තකට වෙලා ඉන්න එක ඒකත් කන්නෙ නැතුව.
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    මම හැමදාම කියල තියෙනව ලංකාවට ඕන එදා වේල ටුවර්ස්. ඒ කියන්නෙ යන විදියට යන්න දීලා ඕනම් වරකට 10% විතර reforms ගෙන්න කියල. අනික කොයි වෙලාවක වත් මොනම පැත්තකට unlimited power ඒ කියන්නෙ 2/3 දෙන්න එපා කියලා.

    ඒ අනුව දැන් තියෙන එකම ඔප්ශන් එක රනිල්. හැබැයි ඒ කාලේම මේක අරන් වෙන එකෙක් කෙලින් කලානම් මම උගෙ නම තමා මෙතන කියන්නෙ.
    • මොනම පැත්තකට unlimited power ඒ කියන්නෙ 2/3 දෙන්න එපා කියලා. Agreed
    • මම හැමදාම කියල තියෙනව ලංකාවට ඕන එදා වේල ටුවර්ස්. මෙහෙම කියන්න හේථුව මොකක්ද? මෙහෙ Long term Plan එකකින් දුවන්න බැරි ද?
    • එකම ඔප්ශන් එක රනිල් - මෙහෙම කියන්න හේතුව මොකක්ද? ( Topic එක broad වෙන නිසා අපි මෙතන IT ගැන විතරක් කතාකරමු) මොනා හරි Sources , facts and figures තියනවද ? කරපු දේවල් ? if you can prove , he got a vote


    IT ape Tax adu karapan, ekata mama denne, anith ewa wedak na

    5.6.3. Tax Incentives for Digital Transformation Projects within Strategic Industries 24 -> Refer NPP IT Policy . Other Parties I couldnt find


    මෙතන් ප්‍රශ්නේ IT ප්‍රතිපත්තිය නෙවී බන්. IT වල ප්‍රසිද්ද කියමනක් තියෙනවා if it isn't broken then don't fix it කියලා. ජෙප්පන්ගෙ හැටියට IT industry එක කැඩිලා. හැබැයි ලංකාවෙ හොඳටම දුවන එකක් තමා IT එක. ඉතින් කැඩුන නැති එකකට කොහෙන්වත් අහුලගත්ත policy එකක් ඔබන්න ගිහින් නාගන්න තමා හදන්නේ.
    We are still doing around USD 1.2Billion as I remember. We have much opportunities. So we need a strategy to reach them . Don't you think ?
    Link tikak daapan ithin compare karanna. Mama nam NPP eka witarai dekala thiyenne.
    SJB eke ekak thibba neda?
    Links daapan balanna...

    mama danneth danui ehema IT prathipaththi thiyhenawaa kiyalaa..
    SJB eke meeting ekak thibbane
    ගොටා පාට් 2 නේහ්.. දාන්න ඕන කමට එකක් දාල... ඊයා
    වෙන අය දාපු හරි එකක් තියනවද?
    IT ප්‍රතිපත්තිය කියන්නේ මොකද්ද? මෝඩ සිංහලු. මාර ප්‍රතිපත්තියක්නේ ඒක. ඕකට කියන්නේ Digital Infrastructure Policy කියලා. ජෙප්පන්ගේ පකේ IT ප්‍රතිපත්තිය. 😄
    වෙන අය දාපු හරි එකක් තියනවද?
    ------ Post added on Aug 14, 2024 at 1:48 PM
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    වෙන අය දාපු හරි එකක් තියනවද?
    ------ Post added on Aug 14, 2024 at 1:48 PM
    මෙහෙමයි කවුද මුලින්ම දාන එක නෙවෙයි ප්‍රශ්නේ... දාපු එක චැට් ජි පිටි එකක්. ඒ කිව්වේ සම්පුර්නයෙන්ම වගේ ප්‍රතිපත්තියක් නැති වුනාම කොහෙන් හරි උස්සලා දාන එකක්.