නිර්මාන්ශ....

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    තොත්තබබා;7684767 said:
    සතුන්ට අභයදානය දිය හැකි ප්‍රයෝගික මාර්ගය නිර්මාන්ශවීමයි.
    සතෙක්ගෙ මලකුනක් කාල අපිට කොතරම් රසයක් විදින්න පුලුවන්ද?
    ඇත්තටම මිනිස්සු තමන්විසින්ම තමන්ගේ උදරය සොහොන් බිමක් කරගන්නේ ඇයි?
    hmm dt z ture thankx 4 da comment
     

    kingdewi

    Well-known member
  • මාංශ අනුභවය ගැන විවිධ අය අතර විවිධ මත තිබිය හැක..නමුත් එකම එක සරල තර්කයක් ඇත. අපි එක් අයෙකු හෝ නිර්මාංශ වූවෙහොත් මා වෙනුවෙන් මරණු ලබන එක් සත්වයෙකු හෝ මරණයෙන් බේරෙන්නේයැයි සතුටු විය නොහැකිද?
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මාංශ අනුභවය ගැන විවිධ අය අතර විවිධ මත තිබිය හැක..නමුත් එකම එක සරල තර්කයක් ඇත. අපි එක් අයෙකු හෝ නිර්මාංශ වූවෙහොත් මා වෙනුවෙන් මරණු ලබන එක් සත්වයෙකු හෝ මරණයෙන් බේරෙන්නේයැයි සතුටු විය නොහැකිද?
    :yes::yes::yes: yea good Idea bRo
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හොද පොස්ට් එකක් බ්‍රෝ
    එත් මම මස් කනවා
    නවත්ත ගන්න බැරුව ඉන්නේ
    රෙප්+