නිර්මාල් රංජිත්ගේ බෙල්ලෙන් අල්ලා එළියටද&

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    නිර්මාල් රංජිත්ගේ බෙල්ලෙන් අල්ලා එළියටද&

    [FONT=&quot]
    නිර්මාල් රංජිත්ගේ බෙල්ලෙන් අල්ලා එළියට දමලා...

    දුරකතන පෙර ගෙවුම් කාඩ්පත් දෙකක් මිලදීගෙන ඉතිරි රුපියල් දෙක ඉල්ලූ විට ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිමහතාගේ බෙල්ලෙන් අල්ලා එළියට දමා ඇතැයි ඔහු පොලිසියට පැමිණිලි කර ඇත.
    [/FONT]
    [FONT=&quot]තමා මුහුණ පෑ සිද්ධිය විස්තර කරමින් දේවසිරි මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් දමා තිබේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]‘අද උදේ ටෙලිපෝන් සහ ඉන්ටනෙට් කාඩ් කීපයක් ගැනීමට පන්නිපිටිය හන්දියේ වෙළදසැලකට ගියෙමි.
    රු. 49ක් හා 99 ක් වටිනා ඉන්ටනෙට් කාඩ් වල ඉතිරි රුපියල් දෙක නොලැබුණි. ඒ පිළිබද විමසූ විට රුපියල් දෙක කව්රුත් නොඉල්ලන බව කියමින් ඔහු මගේ ඇගට ආවේය.
    රුපියල් දෙක මට වැදගත් බැවින් එය අවශ්‍ය බව කී පසුව පසුව ඔහු චණ්ඩි ස්වරූපයක් ආරෝපණය කරගෙන මට රුපියල් දෙක දුන්නත් මා ඔහුට පාරිභෝභික අයිතිවාසිකම් ගැන දේශනයක් දීමට ගිය නිසා ඔහුට නැවතත් මල පැන්නේය.
    මට වෙළද සැළෙන් පිටවන ලෙස තර්ජනය කළේය. මම වෙළදසැළ ප්‍රසිද්ධ ස්ථානයක් බවත් මාව බලෙන් එළියට දැමීමට ඔහුට අයිතියක් නැති බවත් ඔහුට මතක් කර දුනිමි.

    පසුව ඔහු මගේ බෙල්ලෙන් අල්ලා එළියට දැමීය. මම මහරගම පොළිසියේ පැමිණිල්ලක් දැමුවෙමි. පොලීසියේදී ඔහු හමු වීමට බලා සිටිමි.‘
    [/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT]​

    :lol::lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Sai_baba

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    Pissu yakku, Rs.2ta Ochchara adanne. ai ban Tax salli One tharan Misuse karanne. Ewath Ape salli ne.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    1450870704Untitled6.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    රුපියලක් දෙකක් මදි උනොත් බලාගන්න තිබ්බා මුන්ගේ සයිස් එක. බස් වල මීට එහා.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කඩේ එකාට එපා වෙන්න ඇති නෙහ් බං මුගේ බයිලාව අහන් ඉඳලා.:lol::lol::lol:
    වෙලාවට මුන් බස් වල යන්නේ නැත්තේ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ෂුවර් එකට මු හෙන වැල් බයිලයක් ගහන්න ඇති පාරිභෝගික අයිතිවාසිකම් ගැන කියල. :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කඩේ එකාට එපා වෙන්න ඇති නෙහ් බං මුගේ බයිලාව අහන් ඉඳලා.:lol::lol::lol:
    වෙලාවට මුන් බස් වල යන්නේ නැත්තේ..

    :lol::lol: ඔව් ඔව් අහසේ දේශපාලනය කරන්න ගියාම ඔහොම වෙන්ව බන් පොලාට බැස්සම ගුටි කන්න වෙන්නේ
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ෂුවර් එකට මු හෙන වැල් බයිලයක් ගහන්න ඇති පාරිභෝගික අයිතිවාසිකම් ගැන කියල. :lol:
    :lol::lol::lol:
    :lol::lol: ඔව් ඔව් අහසේ දේශපාලනය කරන්න ගියාම ඔහොම වෙන්ව බන් පොලාට බැස්සම ගුටි කන්න වෙන්නේ
    :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අයවැයෙන් අධ්‍යායාපනේට 6% ට අඩුවෙන් වෙන් කරාමත් ඔය වගේ ගිහින් කෝ යකෝ ඉතුරු කියල ඉල්ලන්න තිබ්බේ මුදල් ඇමතිගෙන් :lol:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    අයවැයෙන් අධ්‍යායාපනේට 6% ට අඩුවෙන් වෙන් කරාමත් ඔය වගේ ගිහින් කෝ යකෝ ඉතුරු කියල ඉල්ලන්න තිබ්බේ මුදල් ඇමතිගෙන් :lol:

    :lol::lol::lol::lol::lol:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    අයවැයෙන් අධ්‍යායාපනේට 6% ට අඩුවෙන් වෙන් කරාමත් ඔය වගේ ගිහින් කෝ යකෝ ඉතුරු කියල ඉල්ලන්න තිබ්බේ මුදල් ඇමතිගෙන් :lol:

    අනේද කියන්නේ :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අයවැයෙන් අධ්‍යායාපනේට 6% ට අඩුවෙන් වෙන් කරාමත් ඔය වගේ ගිහින් කෝ යකෝ ඉතුරු කියල ඉල්ලන්න තිබ්බේ මුදල් ඇමතිගෙන් :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අයවැයෙන් අධ්‍යායාපනේට 6% ට අඩුවෙන් වෙන් කරාමත් ඔය වගේ ගිහින් කෝ යකෝ ඉතුරු කියල ඉල්ලන්න තිබ්බේ මුදල් ඇමතිගෙන් :lol:

    :):):)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නිර්මාල් රන්ජිත්ලා ගහන්නෙත් අමුතුගේමක් බන්. උන් ජිවත් වෙන්නේ ඵන්ටසියක වෙලාවකට උන්ට ජවිපෙ හොදයි වෙලවකට කුරුට්ටෝ හොදයි. වෙලාවකට දෙගොල්ලොම හොන නැතුව දීප්ති කුමාර හොදයි.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    දෙමලාගේ නිජබිම සිංහලයා ආක්‍රමණය කර ඇතැයි කියන නිර්මාල් නැමැති ගස් බල්ලා කරන්නේ රජයෙන් පඩි ගෙන බෙදුම්වාදය වපුරා අනාගත ප්‍රභාකරන්ලා බිහි කිරීමේ ව්‍යාපාරයයි.

    දශක ගණනාවක ත්‍රස්තවාදයෙන් බැටකෑ රටකට තවත් බෙදුම්වාදීන් අවශ්‍ය නැත. කිසිම තැනකට වැද්ද නොගත යුතු අමනයෙක් බෙල්ලෙන් අල්ලා එලියට දැම්මේ නම් (හේතුව කුමක් වුවත්) ඔහු වීරයෙකි. :)