නිර්මාල් රංජිත්ගේ බෙල්ලෙන් අල්ලා එළියටද&

saturn

Well-known member
  • Mar 21, 2015
    5,369
    9,172
    113
    Around the world
    මෙතනදී බැලිය යුත්තේ, නිර්මාල් කියන පුද්ගලයා ලෙස නොව නිර්මාල් කියන පාරිබෝගිකයා ලෙසයි. මෙය රටේ පොදු ප්‍රශ්නයක්. බස් එකකට නැග්ගත් කඩේකට ගියත් ඉතිරි සල්ලි නොදෙන එක බොහෝ දුරට හිතාමතා කරනවා. එයට එරෙහිවීම අත්‍යවශ්‍ය දෙයක්. රුපියල් 2ක කුඩා වුනාට ඔය රුපියල් 2ක් අඩුවෙන් දුන්නොත් ඔය කාඩ් ලැබෙයිද. වෙළද ගැට පරිබෝගිකයින් හදුනා ගත යුතුයි. එයට එරෙහි විය යුතුයි. එවිටයි සමාජය හැදෙන්නෙ. එසේ නැතිව දේශපාලකයටම රට හදන්න බැහැ.
     
    dj_keeper

    Active member
  • Apr 5, 2008
    472
    146
    43
    පිස්සු හුත්තෙක්.. වෙන කියන්න දෙයක් නැහැ බං..
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    නැහැ මචං. පොලවේ පය ගහල ඉන්න ඕනි. නිර්මාල් ලා දැන් කතා කරනවද ?? 6% වෙනුවෙන්. සද්ද වහල දන් ??

    අහසේ ඉදන් හිතලා විප්ලව කරනන් අභ බන්. අන්න එකයි තේරුම් ගන්න ඕනි. උබට හොද දැක්මක් තියනවා. එත් හැම දෙයක්ම තියරියේ විදියට යන්නේ නැහැ. ඖරුදු ගානක් රට හොරකමත් එක්ක යනකොට මිනිස්සු සිල්ගන්න පුරුදුවෙයිද:)

    Methana Pathi 2k tiyenava....

    01.Nirmaal ranjithla penvana boru samaajavaadayai ea ekkama horaata karana
    Sinhala Baudda mardanayai,eakata eka helaama viruddai...:growl::growl::growl::growl:...6% ona kiyala ekko un sinhalayava ravattuva nathnam ranil lokkai Maithree maami untath kole vahuva....:baffled::baffled::baffled:

    02.Methana Vela tiyena prashnedi uge charithe matath amataka una,mokada paariboogikayo hatiyata apitath anantha dewal mevage vena nisaa.:frown::frown:

    anika elakiriye okkoma inne kadakaarayoda kiyalath matath hithuna...:lol::lol:

    eavagema YAHAPAALANETA kade gihin Poraval venna dagalapu Nirmaalta goda yanna kramayak hoyaddi kadakaarayek avasthavaak dunnada kiyalath hithenava...:):)

    Kesevethath kaata hoo veava kadakaarayek ehema kalaanam uuta viruddava piyavara gatha yuthumai.....
    \\\

    ______SINHALAYO HATIYATA APITA GODA ENNA BARI PRADAANA HETHUVATH GODAK SINHALA VYAAPAARIKAYINGE TIYENA AHANKAARAKAMA BRo...._______
    :growl::growl::growl:

    eath Hambayo kapati kamata hari oluva namala Sale eka karanava:):):)

    Rupiyala Vunath daaha unath Mudala mudalamai.........Hambaya vunath demalaa unath sinhalayaa unath Kallathoniya vunath uuta eya uruma viya yuthi...DESCENT vidiyata Paaribogika Ayithivaasikam Kiyanne ekata maye hithe:oo::oo:
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :lol: Mona unath ithuru rupiyala bus karaya deneth na kadekin gannath ba.. minissuntath eka dan ganak nathi wela.. salli wala agaya theren na
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    na bn oya rupiyal 2
    watina godak aya innawa
    ehema ekekta ohoma una nam paune bn
    oka oken hari prasidda wela
    oya wade natara wenna ona
    නෑබං මෙයා රු 2ක් කඩාගන්න බැලුවෙ ඒකයි ඔය, මුගෙ පංතිය මොකක්ද කියල හිතාගන්න බෑ, පොලට ගිහින් එහෙම බඩු ගන්නෙ කොහොමද, කොහොමද බැරිවෙලාවත් කඩේ එකා මූට පිහියෙන් ඇන්නනං පොලීසි නෙවෙයි ඉස්පිරිතාලෙ ගිහින් නතරවෙන්නෙ.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මුගේ බෙල්ලෙන් ඇල්ලුවා කියන එක ජාතික ප්‍රශ්නයක්ද?
    ඊට කලින් අයවැයෙන් කෙළවෙන ඒවාට විසදුම් හොයපල්ලා
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මෙතනදී බැලිය යුත්තේ, නිර්මාල් කියන පුද්ගලයා ලෙස නොව නිර්මාල් කියන පාරිබෝගිකයා ලෙසයි. මෙය රටේ පොදු ප්‍රශ්නයක්. බස් එකකට නැග්ගත් කඩේකට ගියත් ඉතිරි සල්ලි නොදෙන එක බොහෝ දුරට හිතාමතා කරනවා. එයට එරෙහිවීම අත්‍යවශ්‍ය දෙයක්. රුපියල් 2ක කුඩා වුනාට ඔය රුපියල් 2ක් අඩුවෙන් දුන්නොත් ඔය කාඩ් ලැබෙයිද. වෙළද ගැට පරිබෝගිකයින් හදුනා ගත යුතුයි. එයට එරෙහි විය යුතුයි. එවිටයි සමාජය හැදෙන්නෙ. එසේ නැතිව දේශපාලකයටම රට හදන්න බැහැ.

    umba hari.bus karayoma dawasata 2 ewa kiyakmatiya gahanawada
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මම මුගෙ දේශපාලනයට එක හෙලාම විරුද්ධයි.. ඒත් මෙතන හිනා වෙනවට වඩා වැඩි යමක් තියෙනව බන්..

    අපේ රටේ කිසිම මිනිහෙක් තමන්ගෙ අයිතිවාසිකම් හරියට අඳුරන්නෙ නෑ..

    අපි අපේ අයිතීන් දන්නෙ නෑ වගේම එහෙම අයිතීන් තිබෙන බව හා ඒවා වෙනුවෙන් පෙනී සිටීම හිනාවට කාරණයක් විදිහට දකින්නෙ.

    මෙතනදි මම ජීවිතේ පළවෙනි පාරට නිර්මාල්ගෙ පැත්තෙ.

    මම ඒත් හිතුවා මෙතන රිප්ලයි කරලා තියෙන හැමෝම කඩ කරයෝද කියලා. මොකද එකෙක්වත් පාරිබොගිකයගේ පැත්තෙන් හිතලා නැහැ. හැමොම වගේ නිර්මාල්ගේ දේශපාලනය ගාවගෙන තමයි අදහස් දක්වලා තියෙන්නේ. දේශපාලනය නිසා සමාජ අසාධාරනයට පෙනී ඉන්නත් කට්ටිය පස්ස ගහනවා. රටට ගිය කලක් :(

    එකගයි :dull: රටට ගිය කලක් :(
     
    Last edited:

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මම මුගෙ දේශපාලනයට එක හෙලාම විරුද්ධයි.. ඒත් මෙතන හිනා වෙනවට වඩා වැඩි යමක් තියෙනව බන්..

    අපේ රටේ කිසිම මිනිහෙක් තමන්ගෙ අයිතිවාසිකම් හරියට අඳුරන්නෙ නෑ..

    අපි අපේ අයිතීන් දන්නෙ නෑ වගේම එහෙම අයිතීන් තිබෙන බව හා ඒවා වෙනුවෙන් පෙනී සිටීම හිනාවට කාරණයක් විදිහට දකින්නෙ.

    මෙතනදි මම ජීවිතේ පළවෙනි පාරට නිර්මාල්ගෙ පැත්තෙ.
    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: rajitha_ks

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    :lol::lol: අනේ පලයන් යසස් බණ්ඩාර යන්න නිර්මාල් කොහෙවත් කියල නැහැ දෙමල නිජබිමක් ගැන. උ කියන්නේ අතීතයේ ඉදන ආක්‍රමණ සංක්‍රමණ විවාහ සම්බන්දතා වලින් දෙමල මිනිසුන් ලංකාවේ හිටියා. දැන දෙමල මිනිසුත් ලංකාවේ කොටසක්. ජාතික සමගිය තමය්ටි විසදුම කියල.

    පෙඩරල් ගැන්ම කතා කරන්නේ අර නව සමසමාජ පක්ෂ කාරයා සුනන්ද දෙෂප්රියලා රනිල්ලා.

    මහින්දව පරාද කරන්න සපෝට් එක දීපු එකට තමයි උබට රිදීලා තියෙන්නේ. මම පුද්ගලිකව කැමති නැහැ නිර්මාල්ට. මොකද ව්කිසිම දෙයල්ක් ප්රයොගිඔක නැති මිනිහෙක්ල් නිසයි. උන්ගේ පුර්ණ නයයවාදයට යන්න බැරි නිසයි. සාමාන්‍ය පොලව තෙරුය්ම් ගන්න බැරි නිසයි.

    මහින්දගේ කිසි වැරැද්දක් දැක්කේ නැතුව කර පුක වහගෙන් ඉදලා එක පාරට ඇහැරුනද:lol::lol:. උබට වීරයෙක් වෙන්නැති මර්වින් silvaත් දුමින්ද සිල්වත්:lol:

    නිර්මාල් ඉහත අදහස් පල කලේ ඔහු විසින් ලියන ලද "දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – නලින් ද සිල්වාට පිළිතුරු" යන ලිපි මාලාවේ සහ ඒවා පලවූ පසු එල්ල වූ විවේචන වලට ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන් ලබාදුන් පිළිතුරු වලිනි.
    මෙම ලිපි අන්තරජාලයේ ඇත.

    https://demalageprashnaya.wordpress.com/2013/09/20/දෙමළාට-දෙමළ-වීම-නිසාම-තිබ-2/

    නමුත් අදාළ සාකච්ඡා කියවීම සඳහා "ජාතික චින්තනය" යන ෆේස්බුක් group එක කියවිය යුතුය.

    දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය ලෙස නිර්මාල් කියන්නේ දෙමල වීමයි. මෙය මොන ආකාරයේ විහිලුවක් දැයි ඔබතුමාටම සිතා ගත හැක.

    අදාළ ලිපි පෙලින් නිර්මාල් චෝදනා කරන්නේ දෙමලා සිය සම්ප්‍රදායික නිජබිම ලෙස උතුරු නැගෙනහිර "තොරා ගෙන" ඇති බවත් එම භූමිය සිංහලයා ආක්‍රමණය කර ඇති බවත්ය. සිංහලයාටද එසේ "තොරා ගත" නොහැකිදැයි ඇසූ විට ඔහු කීවේ මෙහිදී "පීඩකයා" සිංහලයා බවත් "පීඩිතයා" දෙමලා බවත්ය.

    ලිපි පෙලම පුස්සක් බව ඔබටම කියවා තේරුම් ගත හැක.

    මහින්ද ගැන කියන්න තියෙන්නේ ඔයතරම් මහින්දට වෛර කරන්නේ නම් මහින්ද මරල ලුණු දාලා බාර්බකියු හදල කන්න කියල තමයි. මා කඩේ යන්නේ ජාතිකවාදී අදහස් වලට මිස මහින්දට නොවේ. මහින්ද යනු ජාතික ව්‍යාපාරයේ නායකයාද නොවේ. මහින්ද යනු ජාතික ව්‍යාපාරයද නොවේ. සිරිසේන මහතා හෝ ජාතික ව්‍යාපාරයේ නායකයෙකු කරගත නොහැකිදැයි මා එළකිරෙයේ විමසා ඇත.

    රටේ ඇති සෑම ප්‍රශ්ණයකම මුල මැද හා අග මහින්දට ඌනනය නොකරන මෙන් ඉල්ලා සිටිමි. පක්ශ සම්බන්ධයෙන් කෙසේ වෙතත් "රටේ ඒකීය භාවය" වැනි කරුණු සම්බන්ධයෙන් සිංහලයා එකට සිටගත යුතුය..:yes:

    • Like
    Reactions: rajitha_ks

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    මෙතන කට්ටියට රන්ජිත්ව වැරදි ඇති.. එත් අපේ ලංකාවේ කාලකන්නින්ට වැරදිලා තියෙන්නේ ඔතන ..රුපියල් දෙක හරි එයාගේනම් ඉල්ලගන්න එයට අයිතියක් තියෙනවා.. අපේ දෙකයි පනහේ මද්යම පාන්තිකයට රුපියල දෙක වටින්නේ නැති උනාට.දානපති පන්තියේ අය දන්නවා එකේ වටිනා කම.. එක නිසා තම උන් තම දානපති පන්තියේ වජබෙන්නේ.. තමුන්ගේ දේ තමුන්ට රැකගන්නඅයිතියක් තියෙනවා.. ඒ වගේම බදු මුදල් හොරකන් කල පලියට අනිත් ඖනුත් හොරකන් කරන්න ඕනේ නෑ.. එහෙමන් නම් එකෙක් පන්සල් පල්ලි ගිය පලියට ගමේ අනිත් ය පන්සල් පල්ලි යන්නේ නැනේ.. එහෙනම් එකත් එහෙම වෙන්න ඕනේ... පොන්න කාරියෝ.. මට මේකේ රේප් තිබ්බත් එකයි නැතත් එකයි.. රේප් කපනවනම් තොගේ නම කියල කප්පන්..මේ වගේ තැන වල ඇවිල්ල තොගේ ඔලුවලයි පපුවේ ඇතුලේ තියෙන කුණු පෙන්නලා යන්න එපා..වේසිගෙ පුත්තු
     
    • Like
    Reactions: waligamaya

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,665
    2,437
    113
    මම මුගෙ දේශපාලනයට එක හෙලාම විරුද්ධයි.. ඒත් මෙතන හිනා වෙනවට වඩා වැඩි යමක් තියෙනව බන්..

    අපේ රටේ කිසිම මිනිහෙක් තමන්ගෙ අයිතිවාසිකම් හරියට අඳුරන්නෙ නෑ..

    අපි අපේ අයිතීන් දන්නෙ නෑ වගේම එහෙම අයිතීන් තිබෙන බව හා ඒවා වෙනුවෙන් පෙනී සිටීම හිනාවට කාරණයක් විදිහට දකින්නෙ.

    මෙතනදි මම ජීවිතේ පළවෙනි පාරට නිර්මාල්ගෙ පැත්තෙ.
    :nerd:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    නිර්මාල් ඉහත අදහස් පල කලේ ඔහු විසින් ලියන ලද "දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – නලින් ද සිල්වාට පිළිතුරු" යන ලිපි මාලාවේ සහ ඒවා පලවූ පසු එල්ල වූ විවේචන වලට ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන් ලබාදුන් පිළිතුරු වලිනි.
    මෙම ලිපි අන්තරජාලයේ ඇත.

    https://demalageprashnaya.wordpress.com/2013/09/20/දෙමළාට-දෙමළ-වීම-නිසාම-තිබ-2/

    නමුත් අදාළ සාකච්ඡා කියවීම සඳහා "ජාතික චින්තනය" යන ෆේස්බුක් group එක කියවිය යුතුය.

    දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය ලෙස නිර්මාල් කියන්නේ දෙමල වීමයි. මෙය මොන ආකාරයේ විහිලුවක් දැයි ඔබතුමාටම සිතා ගත හැක.

    අදාළ ලිපි පෙලින් නිර්මාල් චෝදනා කරන්නේ දෙමලා සිය සම්ප්‍රදායික නිජබිම ලෙස උතුරු නැගෙනහිර "තොරා ගෙන" ඇති බවත් එම භූමිය සිංහලයා ආක්‍රමණය කර ඇති බවත්ය. සිංහලයාටද එසේ "තොරා ගත" නොහැකිදැයි ඇසූ විට ඔහු කීවේ මෙහිදී "පීඩකයා" සිංහලයා බවත් "පීඩිතයා" දෙමලා බවත්ය.

    ලිපි පෙලම පුස්සක් බව ඔබටම කියවා තේරුම් ගත හැක.

    මහින්ද ගැන කියන්න තියෙන්නේ ඔයතරම් මහින්දට වෛර කරන්නේ නම් මහින්ද මරල ලුණු දාලා බාර්බකියු හදල කන්න කියල තමයි. මා කඩේ යන්නේ ජාතිකවාදී අදහස් වලට මිස මහින්දට නොවේ. මහින්ද යනු ජාතික ව්‍යාපාරයේ නායකයාද නොවේ. මහින්ද යනු ජාතික ව්‍යාපාරයද නොවේ. සිරිසේන මහතා හෝ ජාතික ව්‍යාපාරයේ නායකයෙකු කරගත නොහැකිදැයි මා එළකිරෙයේ විමසා ඇත.

    රටේ ඇති සෑම ප්‍රශ්ණයකම මුල මැද හා අග මහින්දට ඌනනය නොකරන මෙන් ඉල්ලා සිටිමි. පක්ශ සම්බන්ධයෙන් කෙසේ වෙතත් "රටේ ඒකීය භාවය" වැනි කරුණු සම්බන්ධයෙන් සිංහලයා එකට සිටගත යුතුය..:yes:

    my thinking is exactly the same as yours. +rep
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    මූ නම් අමු පිස්සෙක්, හැබැයි අරූ දැනගන්න ඕනා ඉතුරු දෙන්න , අපිට රුපියල් 2 අඩුවෙන් කඩෙන් කාඩ් එක ගන්න පුලුවන්ද? රුපියල් 2 අඩුවෙන් බස් එකේ යන්න පුලුවන්ද? දවසට රු 2 ගානේ 500 දෙනෙක්ගෙන් කඩ කාරයා ගත්තොත්. ඌ දවසට 1000/= ලාභය නිකන් හොයලා , කොන්දලානම් හෙන කාළකන්නි , කඩ කාරයෝ ඔහොම කරනවනම් අඩුයි
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රුපියල් 2 නෙවි සත 50ක් උනත් ඒක ඉල්ලන එක උගේ අයිතිය
    මොකද ඔය කාර්ඩ් 49, 99 කරලා තියෙන්නේ , එක්කෝ 45 කරපල්ලකෝ

    අනිත් දිරවන්නේ නැතිම සින් එක ඔය කාර්ඩ් එක දැම්මම එන මැසේජ් එක

    you have free 300 mb, 50 free sms,

    සල්ලි ගෙවල ගත්ත MB කොහොමද යකෝ ෆ්‍රී වෙන්නේ
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    රුපියල් 2 නෙවි සත 50ක් උනත් ඒක ඉල්ලන එක උගේ අයිතිය
    මොකද ඔය කාර්ඩ් 49, 99 කරලා තියෙන්නේ , එක්කෝ 45 කරපල්ලකෝ

    අනිත් දිරවන්නේ නැතිම සින් එක ඔය කාර්ඩ් එක දැම්මම එන මැසේජ් එක

    you have free 300 mb, 50 free sms,

    සල්ලි ගෙවල ගත්ත MB කොහොමද යකෝ ෆ්‍රී වෙන්නේ

    ඩයලොග් එකේ රීලෝඩ් Internet හෙන අවුල්, රු 100 කාඩ් එකක් දාල රු100 ටයිම් බෙස් පැකේජ් එක ඇක්ටිවේට් කරන්න බෑ, not sufficient credits කියල එනව.
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Ado sirawatama oke gana 99da? Mama first time oka illuwama kade eka kiwe pakage eke nama tama 99 card eka 100 kiwa edain pasee mama eturu iluwe na eka dawasakwath:shocked: