නිර්විෂ රදනකයා

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මට ඕක නෝට් උනා ඔය නම හැම එකටම දාන නිස මන් දැම්මා “නිර්විශ ක්රුන්තකයා“ කියලා.
     
    • Haha
    Reactions: NRTG and S_M_S

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මම නම් ඔය හුරතල් නැහැ. ශර්පයෙක් දැක්ක තැන තඩි පොල්ලක් අරන් ඔලුවටම කෙලියා එච්චරයි. හැබැයි දැන් අවුරුදු ගානකින් ගැරඩික් වත් දැක්කේ නැහැ
     
    Emmawatson007

    Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    මට නම් ඔක්කම උන් එක වගේ බන්. මරන්න නම් හිතිලා නෑ කවදාවත්. හැබැයි අප්පිරියයි
     
    • Like
    Reactions: NRTG

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ආතල් එකට දාපු එකක් උනත් මේක තමයි ඇත්ත. මෙහෙ ඩොකාලා බහුතරයකට හරියට සර්පයෙක් අඳුරගන්න බෑ. මේක දාපු එකාම කියලා තියෙන්නෙ ඌට කුණකට්ටෙක්වත් අඳුරගන්න බෑ කියලා (ඌට හොම්බ බලන්න ඕනෙලු කුණකටුවෙක්ද කියලා හොයාගන්න :rofl:). ඉතින් ගැරඬියෙක් කාලා ඉස්පිරිතාලෙකට ගියත් මෙහෙම ඩයල් එකකට සෙට් උනොත් නම් පණ පිටින් ගෙදර එන්න පුලුවන් වෙයිද කියලා ෂුවර් නෑ.

    මං ඔය ගෲප් එකේ ඉන්නෙ 2016 ඉඳන්. කීප සැරයක්ම උදව් අරගෙනත් තියෙනවා ඕකෙ උන්ගෙන්. රදනකයො නම් ලංකාවෙ හැම පලාතකම බොහොම සුලබයි. ඉතින් නිතරම උන්ව හම්බෙනවා. ඒක හින්දා උන්ගෙ ෆොටෝ නිතර ගෲප් වල වැටෙනවා. අනික අපේ වාහෙලා නිතරම උන්ව තෙල් කරවැලා, මුදු කරවැලා එක්ක පටලගන්නවා. සමහර උන් රදනකයො කියලා ජාතියක් අහලාවත් නෑ. ඉතින් හිතන් හිටපු මනස්ගාත වලට හරියන රිප්ලයි ආවෙ නැතුව ටිපර් වෙලා ගොන් ආතල් දෙන්න ගියාම ඇඩ්මින්ලා බ්ලොක් කරලා දානවා. එහෙමයි ඕක එදා ඉඳන්ම කොලිටිය මේන්ටේන් කරන් ඉන්නෙ. නැත්තන් ඕකත් අර දිනියස් එකතුව වගේ අම්බලමක් වෙනවා.
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Daara nayek dakkah mama nam mokuth karanne naha

    Ahinsaka saththu.

    (Miniyak marana eka nam nothing eunata)
     
    • Haha
    Reactions: NRTG

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    සර්පයෙක් ගහලා ඕකට දැම්මොත් මිනිහට කොහොමද කියලා නෙමේ අහන්නේ සර්පයව මැරුවද කියලා
     
    • Haha
    Reactions: hasithayad and NRTG

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මග මරුවා කියන්නේ කරවලාට නේද .කුණකටුව කියන්නේ පොලොන් තෙලිස්සට

    මේක ලියපු කෙනා ආතල් එකට ලියලා තියෙන්නේ.
    ඒ group වල ගොන් ජෝක් කරන උන්ව අයින් කරන්න ඕනේ තමයි .ඒ group හදලා තියෙන්නේ විශේෂෙන්ම සර්පයෝ නිරපරාදේ මැරෙන එක වලක්වන්න .
    සර්පයි ඉන්නේ මරන්න තමයි නැතුව හුරතල් කරන්න නෙමෙයි
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    සර්පයි ඉන්නේ මරන්න තමයි නැතුව හුරතල් කරන්න නෙමෙයි
    උබ මාව ටිපර් කරන්න දැම්මද දන්නෙත් නෑ මේක .

    ඕනෑම සතෙක්ට ජිවත් වෙන්න අයිතියක් නැද්ද

    ඔහොම උබල අකමැතියි කියලා සත්තු මරල දැම්මොත් උබද පරිසර සමතුලිතතාවය බැලන්ස් කරන්නේ ?
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    උබ මාව ටිපර් කරන්න දැම්මද දන්නෙත් නෑ මේක .

    ඕනෑම සතෙක්ට ජිවත් වෙන්න අයිතියක් නැද්ද

    ඔහොම උබල අකමැතියි කියලා සත්තු මරල දැම්මොත් උබද පරිසර සමතුලිතතාවය බැලන්ස්

    උබ මාව ටිපර් කරන්න දැම්මද දන්නෙත් නෑ මේක .

    ඕනෑම සතෙක්ට ජිවත් වෙන්න අයිතියක් නැද්ද

    ඔහොම උබල අකමැතියි කියලා සත්තු මරල දැම්මොත් උබද පරිසර සමතුලිතතාවය බැලන්ස් කරන්නේ ?
    Ahinsaka sathek dakkama baye unwa marana ponnayoth jivath wenna epai me samaje
     
    • Wow
    Reactions: ST.PIERRE

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    Ahinsaka sathek dakkama baye unwa marana ponnayoth jivath wenna epai me samaje
    ahinsaka nam redda asse daganin ponnaya :lol:

    උබ මාව ටිපර් කරන්න දැම්මද දන්නෙත් නෑ මේක .

    ඕනෑම සතෙක්ට ජිවත් වෙන්න අයිතියක් නැද්ද

    ඔහොම උබල අකමැතියි කියලා සත්තු මරල දැම්මොත් උබද පරිසර සමතුලිතතාවය බැලන්ස් කරන්නේ ?
    උබ මස් මාළු කන්නේ නැද්ද? ඕනෑම සතෙක්ට ජිවත් වෙන්න අයිතියක් තියෙනවනේ
    ------ Post added on Jan 8, 2023 at 10:41 PM
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ahinsaka nam redda asse daganin ponnaya :lol:
    Umbe ammage appage purudu api laga na ponnayo.
    Umbe amma ahinsaka ponnayek redda asa dagena thama ahinsaka sathek dakkama pana baye nahinna hadana uba wage ponnayek jathaka wela tiyenne
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ahinsaka nam redda asse daganin ponnaya :lol:

    උබ මස් මාළු කන්නේ නැද්ද? ඕනෑම සතෙක්ට ජිවත් වෙන්න අයිතියක් තියෙනවනේ
    ------ Post added on Jan 8, 2023 at 10:41 PM
    මම මස් මලු හෝ සතෙක් මරල හෝ මැරිලා ගන්න කිසි දෙයක් කන්නේ නෑ .

    වාද කරන්න දෙයක් නෑ.පුළුවන් හැම වෙලේම ජිවිතයක් නැතිකරනවා කියලා හිතනවා වෙනුවට බේරා ගන්න try කරන්න
     
    • Like
    Reactions: NRTG and Hinna

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    සර්පයෙක් ගහලා ඕකට දැම්මොත් මිනිහට කොහොමද කියලා නෙමේ අහන්නේ සර්පයව මැරුවද කියලා
    සර්පයෙක් ගැහුවම ඕකට දාන්න එපා. එක්කෝ ඉස්පිරිතාලෙකට දාපන්, නැත්තන් හොඳ වෙදෙක් ගාවට දාපන්. එතන උන් ලෙඩාට කොහොමද කියලා අහලා බේතක් කරයි.
     
    • Like
    Reactions: ndilshan1989

    Banda_23

    Well-known member
  • Nov 14, 2021
    251
    294
    63
    Kandy
    මෝඩ පොන්නයෙක්.hora docec da kohedo.
    මාත් ඒ group එකෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා
     
    • Like
    Reactions: ndilshan1989

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    සර්පයෙක් ගැහුවම ඕකට දාන්න එපා. එක්කෝ ඉස්පිරිතාලෙකට දාපන්, නැත්තන් හොඳ වෙදෙක් ගාවට දාපන්. එතන උන් ලෙඩාට කොහොමද කියලා අහලා බේතක් කරයි.

    pissuda man oya group gane haminenna yan na. dakapu comment ekek meke damme :lol:
     
    • Haha
    Reactions: AVES

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    සර්පයෙක් ගැහුවම ඕකට දාන්න එපා. එක්කෝ ඉස්පිරිතාලෙකට දාපන්, නැත්තන් හොඳ වෙදෙක් ගාවට දාපන්. එතන උන් ලෙඩාට කොහොමද කියලා අහලා බේතක් කරයි.
    Aroo lindey :D
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දවසක් රෑ මේ ජාතියේ එකෙක් කකුල යටින් ගියා..

    O.sublineatus3.JPG