නිර්සත්වයෝ..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    මේක මරු කතාවනේ. අර ඩොකාලා ලෙඩ්ඩුන්ගෙන් සල්ලි ගරන ප්‍රයිවට් හොස්පිට්ල් එකක් කරන්නෙ. හොස්පිට්ල් එකේ අයිතිකාරයා මැරිලා අපායෙ යන්නෙ.

    ආන් ආයෙ යනව 8.30ට රූපවාහිනියෙ. 2007ද කොහෙද පෙන්නුවෙ. 🙄
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    මේක මරු කතාවනේ. අර ඩොකාලා ලෙඩ්ඩුන්ගෙන් සල්ලි ගරන ප්‍රයිවට් හොස්පිට්ල් එකක් කරන්නෙ. හොස්පිට්ල් එකේ අයිතිකාරයා මැරිලා අපායෙ යන්නෙ.

    ආන් ආයෙ යනව 8.30ට රූපවාහිනියෙ. 2007ද කොහෙද පෙන්නුවෙ. 🙄
    dana dana waradi karanawa...
    ehema kalath nidahasatath kiyanna karunu thiyanawa...
    nathinan hadala kiyanawa...

    horu apaye giyath ochcharai ban, specially sinhalu apaye giyama. :(
     
    • Sad
    Reactions: Heshan Daminda