මේක මරු කතාවනේ. අර ඩොකාලා ලෙඩ්ඩුන්ගෙන් සල්ලි ගරන ප්රයිවට් හොස්පිට්ල් එකක් කරන්නෙ. හොස්පිට්ල් එකේ අයිතිකාරයා මැරිලා අපායෙ යන්නෙ. ආන් ආයෙ යනව 8.30ට රූපවාහිනියෙ. 2007ද කොහෙද පෙන්නුවෙ. 🙄