මරණයෙන් පසු ජීවයක් තිබෙන බවත් ඒ පිළිබඳව කිසිඳු සැකයක් නොමැති බවත් රෝගීන්ගේ මරණාසන්න අත්දැකීම් 5000 ක් පමණ අධ්‍යනය කළ ඇමෙරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි ප්‍රාන්තයේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන ජෙෆ්රි ලෝන්ග් මහතා පවසා ඇත.
ජෙෆ්රි ලෝන්ග් මහතා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු මෙන්ම මරණාසන්න අත්දැකීම් පිළිබඳ පර්යේෂණ පදනමේ නිර්මාතෘවරයාද වේ.තමාගේ වෘත්තීය ජීවිතය තුළ සිදුකල අධ්‍යනයන්ගෙන් හමුවූ සාක්ෂි විමසා බැලූ විට මරණින් මතු ජීවිතයක් තිබෙන බවට තමන්ට විශ්වාස වූ බව වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් මහතා ප්‍රකාශ කර තිබේ.
තමන් අධ්‍යනය කළ රෝගීන්, එම මරණාසන්න අත්දැකීම ලද මොහොතේ මනෝකාය සිරුරෙන් වෙන්වී ඉහළ සැරිසැරූ බවත් අනතුරුව මනෝකාය වෙනත් ලෝකයකට ඇතුළු වී උමං මාර්ගයක් දිගේ ගමන් කළ බවත් එම උමං මාර්ගය අවසානයේ දීප්තිමත් එළියක් තිබූ බවත් ප්‍රකාශ කළ බව වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් මහතා පවසා ඇත.එම දීප්තිමත් එළිය අභියස මියගිය ආදරණීයයන් සිට සුබ පැතූ බවත් එම අවස්ථාවේ තමාගේ සැබෑ නිවහන තිබෙන්නේ එතැන බව තමන්ට දැනුනු බවත් එම රෝගීන් ප්‍රකාශ කළ බව වෛද්‍යවරයා පෙන්වා දී තිබේ.
https://www.lankadeepa.lk/news/මරණින්-පසු-වෙන-දේ-ඇමරිකා-වෛද්‍යවරයෙක්-හෙලිකරයි/101-638987

හරි බන් තේරෙනව රිදෙන්න මුකුත් කිව්වෙ නෑ. ඔය experiment එකට human clones use කරන්න.